බල්ලෝ ඇති කරන උන් වරෙල්ලා !!

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ETH8y0g.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Menna mage kella...
    View attachment 160669me mokada bn?

    අන්නේකයි අපි පූසෝ හදන්නේ. ආයේ කන්න බොන්න දෙන්න දෙයක් නෑ ඌ ගිහින් මීයෙක් ලේනෙක් නැත්තන් කැරපොත්තෙක් හරි අල්ලගෙන කනවා. ආයේ අමුතුවෙන් බෙහෙත් කරන්න තරම් ලෙඩ හැදෙන්නෙත් නෑ. කූඩුවල දාලා හදන්න දේකුත් නෑ. මහා රෑට උඩුබුරලා නින්ද නැති වෙන්නෙත් නෑ.

    වාසි ගොඩයි. 😎
    ඒකට අපේ එකා. ඌ අපිට වඩා කනවා.
    ------ Post added on Feb 23, 2022 at 4:26 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අන්නේකයි අපි පූසෝ හදන්නේ. ආයේ කන්න බොන්න දෙන්න දෙයක් නෑ ඌ ගිහින් මීයෙක් ලේනෙක් නැත්තන් කැරපොත්තෙක් හරි අල්ලගෙන කනවා. ආයේ අමුතුවෙන් බෙහෙත් කරන්න තරම් ලෙඩ හැදෙන්නෙත් නෑ. කූඩුවල දාලා හදන්න දේකුත් නෑ. මහා රෑට උඩුබුරලා නින්ද නැති වෙන්නෙත් නෑ.

    වාසි ගොඩයි. 😎
    පූසා හොරු අල්ලන්නෙ නෑනෙ..

    මට බෑ බන් තවත් වැඩ වැඩි කරගන්න ඒක හින්දා හදන්නෙ නෑ. පොඩි කාලෙ නම් එකෙක් හිටියා.
    ------ Post added on Sep 12, 2022 at 8:20 PM
     
    • Sad
    Reactions: Heshan Daminda