බල්ලෝ ඇති කරන උන් වරෙල්ලා !!
hichchiputha Well-known member Jan 3, 2018 40,002 35,930 113 වොන්ඩර් ලැන්ඩ් Feb 20, 2022 #61 Reactions: Johnnie_Walker, CloudX64, mdrc111 and 3 others
Saditha De Silva Active member Apr 12, 2011 150 191 43 Brisbane Feb 20, 2022 #62 hichchiputha said: Click to expand... Good dog !!
justinshady Well-known member Jan 28, 2013 2,602 1,106 113 Walhalla ♤♡♢♧ Feb 20, 2022 #64 My dream dog is a Shiba Inu (doge)
dilann Well-known member Jul 6, 2018 67,758 167,427 113 එකමත් එක රටක Feb 20, 2022 #65 anuradhamapa said: hospital ekak laga dala gihilla hitiya kenek. genawe meeta aurudu 2 kata kalin.. View attachment 160702 dan lokkek itin View attachment 160700 Click to expand... මූ පට්ට Reactions: Johnnie_Walker and allrights
anuradhamapa said: hospital ekak laga dala gihilla hitiya kenek. genawe meeta aurudu 2 kata kalin.. View attachment 160702 dan lokkek itin View attachment 160700 Click to expand... මූ පට්ට
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Feb 23, 2022 #66 Reactions: Johnnie_Walker, allrights and hardwell 1
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Feb 23, 2022 #67 Lokka Ayya said: Menna mage kella... View attachment 160669me mokada bn? Click to expand... Heshan Daminda said: අන්නේකයි අපි පූසෝ හදන්නේ. ආයේ කන්න බොන්න දෙන්න දෙයක් නෑ ඌ ගිහින් මීයෙක් ලේනෙක් නැත්තන් කැරපොත්තෙක් හරි අල්ලගෙන කනවා. ආයේ අමුතුවෙන් බෙහෙත් කරන්න තරම් ලෙඩ හැදෙන්නෙත් නෑ. කූඩුවල දාලා හදන්න දේකුත් නෑ. මහා රෑට උඩුබුරලා නින්ද නැති වෙන්නෙත් නෑ. වාසි ගොඩයි. Click to expand... ඒකට අපේ එකා. ඌ අපිට වඩා කනවා. ------ Post added on Feb 23, 2022 at 4:26 PM Reactions: Johnnie_Walker and Heshan Daminda
Lokka Ayya said: Menna mage kella... View attachment 160669me mokada bn? Click to expand... Heshan Daminda said: අන්නේකයි අපි පූසෝ හදන්නේ. ආයේ කන්න බොන්න දෙන්න දෙයක් නෑ ඌ ගිහින් මීයෙක් ලේනෙක් නැත්තන් කැරපොත්තෙක් හරි අල්ලගෙන කනවා. ආයේ අමුතුවෙන් බෙහෙත් කරන්න තරම් ලෙඩ හැදෙන්නෙත් නෑ. කූඩුවල දාලා හදන්න දේකුත් නෑ. මහා රෑට උඩුබුරලා නින්ද නැති වෙන්නෙත් නෑ. වාසි ගොඩයි. Click to expand... ඒකට අපේ එකා. ඌ අපිට වඩා කනවා. ------ Post added on Feb 23, 2022 at 4:26 PM
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Sep 12, 2022 #68 Heshan Daminda said: අන්නේකයි අපි පූසෝ හදන්නේ. ආයේ කන්න බොන්න දෙන්න දෙයක් නෑ ඌ ගිහින් මීයෙක් ලේනෙක් නැත්තන් කැරපොත්තෙක් හරි අල්ලගෙන කනවා. ආයේ අමුතුවෙන් බෙහෙත් කරන්න තරම් ලෙඩ හැදෙන්නෙත් නෑ. කූඩුවල දාලා හදන්න දේකුත් නෑ. මහා රෑට උඩුබුරලා නින්ද නැති වෙන්නෙත් නෑ. වාසි ගොඩයි. Click to expand... පූසා හොරු අල්ලන්නෙ නෑනෙ.. මට බෑ බන් තවත් වැඩ වැඩි කරගන්න ඒක හින්දා හදන්නෙ නෑ. පොඩි කාලෙ නම් එකෙක් හිටියා. ------ Post added on Sep 12, 2022 at 8:20 PM Reactions: Heshan Daminda
Heshan Daminda said: අන්නේකයි අපි පූසෝ හදන්නේ. ආයේ කන්න බොන්න දෙන්න දෙයක් නෑ ඌ ගිහින් මීයෙක් ලේනෙක් නැත්තන් කැරපොත්තෙක් හරි අල්ලගෙන කනවා. ආයේ අමුතුවෙන් බෙහෙත් කරන්න තරම් ලෙඩ හැදෙන්නෙත් නෑ. කූඩුවල දාලා හදන්න දේකුත් නෑ. මහා රෑට උඩුබුරලා නින්ද නැති වෙන්නෙත් නෑ. වාසි ගොඩයි. Click to expand... පූසා හොරු අල්ලන්නෙ නෑනෙ.. මට බෑ බන් තවත් වැඩ වැඩි කරගන්න ඒක හින්දා හදන්නෙ නෑ. පොඩි කාලෙ නම් එකෙක් හිටියා. ------ Post added on Sep 12, 2022 at 8:20 PM