බල්ලෝ ඇති කරන උන් වරෙල්ලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලැබ්‍රඩෝ පැටියෙක් ගත්තා. දැන් මාස 3ක් වගේ ඌට. ටික්කනටයි, කිනිතුල්ලන්ටයි මොකක්ද බන් කරන්න පුලුවන්? ශැම්පූ ට්‍රයි කලා, ඒත් මූ කසනවනේ බන්. සතියට 2පාරක් විතර නාවනවා ඒ මගුල් ගාල.
    ටිකක් පරිස්සමින් හදපන් මචං සෙල්ෆිෂ් වෙන්න නොදි ඩෑල් එකට
    වැඩි ආදරේ කරන්න ගියාම මාර විදියට ආත්මාර්ථකාමි වෙන බ්‍රීඩ් එකක් රිට්‍රිව වගේ නෙම්
    සති දෙකකට කලින් අත කලා මැහුම් 4ක් දැම්මා පොර කරන්න ගිය දෙයක් නැවැත්තුවා කියලා කෙන්ති ගිහින්

    පැටියා මුව් වෙන එරියා එකේ මැක්කෝ ඉන්න චාන්ස් එකක් වෙන බල්ලෝ ඉන්නවද
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ටිකක් පරිස්සමින් හදපන් මචං සෙල්ෆිෂ් වෙන්න නොදි ඩෑල් එකට
    වැඩි ආදරේ කරන්න ගියාම මාර විදියට ආත්මාර්ථකාමි වෙන බ්‍රීඩ් එකක් රිට්‍රිව වගේ නෙම්
    සති දෙකකට කලින් අත කලා මැහුම් 4ක් දැම්මා පොර කරන්න ගිය දෙයක් නැවැත්තුවා කියලා කෙන්ති ගිහින්

    ආහ් එකයි බන් හදන්නේ. ගෑනු සතේක්. පැටව් සීන් එකට මම කැමති නෑ. ඒත් පිරිමි එකෙක් ගත්තොත් ඕකා හැමතැනම චූ දාල ගම කනවා. ඒ නිසා ගැනු එකෙක් ගත්තෙ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    ලැබ්ඩ්‍රඩොර් සිරාව්ට. ඔච්චර ඇග්‍රසිව් නෑ බන්. පොඩි ළමයි එක්ක හදන්න සුපිරි බ්‍රීඩ් එකක්.
     
    • Like
    Reactions: tharakaf

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ආහ් එකයි බන් හදන්නේ. ගෑනු සතේක්. පැටව් සීන් එකට මම කැමති නෑ. ඒත් පිරිමි එකෙක් ගත්තොත් ඕකා හැමතැනම චූ දාල ගම කනවා. ඒ නිසා ගැනු එකෙක් ගත්තෙ.
    අපිට නම් දැන් වහක් වෙලා ඉන්නේ
    දැන් 51kg වගේ වේට් එක
    අවුරුදු 2 මාස 9ක් වගේ
    මාරම සෙල්ෆිෂ්
    රිට්‍රිවයි ලැබුයි පටලවගෙන අපිට මේක උනේ

    රිට්‍රිව තමයි හෙණ ලාමක ටින් ටින්
     
    • Like
    Reactions: tharakaf

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලැබ්ඩ්‍රඩොර් සිරාව්ට. ඔච්චර ඇග්‍රසිව් නෑ බන්. පොඩි ළමයි එක්ක හදන්න සුපිරි බ්‍රීඩ් එකක්.
    ඒ ගොඩාක්ම රිට්‍රිව බන්. දෙකම එක වගේ නිසා අපි ඔය පටලව ගන්නේ
    කෝට් එක දිග රිට්‍රිව ඒ. ලැබාලා ටිකක් ඇක්ටිව් ඊට වඩා
    හැබැයි මෝඩ මොංගල් ගති තියෙනවා
     
    • Like
    Reactions: tharakaf

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ ගොඩාක්ම රිට්‍රිව බන්. දෙකම එක වගේ නිසා අපි ඔය පටලව ගන්නේ
    කෝට් එක දිග රිට්‍රිව ඒ. ලැබාලා ටිකක් ඇක්ටිව් ඊට වඩා
    හැබැයි මෝඩ මොංගල් ගති තියෙනවා
    golden retriever Aggressive. (long fur) labrador retriever (short fur) හොරෙක් පැන්නොත් හොරත් එක්ක හුරතල් වෙවි ඌ එක්ක යයි. හැබැයි ඇටෑක් මොඩ් එකට බය කරන්න හදන්න පුලුවන්.
     
    • Like
    Reactions: tharakaf

    Daminduwa

    Well-known member
  • ඒ ගොඩාක්ම රිට්‍රිව බන්. දෙකම එක වගේ නිසා අපි ඔය පටලව ගන්නේ
    කෝට් එක දිග රිට්‍රිව ඒ. ලැබාලා ටිකක් ඇක්ටිව් ඊට වඩා
    හැබැයි මෝඩ මොංගල් ගති තියෙනවා
    Labrador th retriever thamai machan.
    Golden retriever and Labrador retriever
     
    • Like
    Reactions: tharakaf

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    golden retriever Aggressive. labrador retriever හොරෙක් පැන්නොත් හොරත් එක්ක හුරතල් වෙවි ඌ එක්ක යයි
    ගොඩාක් වෙලාවට අනික් පැත්ත මචං
    අපේ ගෙදර ලැබා. ගෙවල් දෙකකට එහා රිට්‍රිවයා
    මෝඩ කම, ගොන් කම, කම්මැලිකම, කෑම, නින්ද (දෙන්නම 10 වගේ වෙද්දි නිදි. පාරේ බල්ලෝ තමයි ගෙවල් මුර කරන්නේ) අතින් දෙන්නම 100% සමානයි
    මිනිස්සු එක්ක ඉඳිම්, හීලෑ වීම, මිනිස්සු තේරුම් ගැනිම අතින් දෙන්නා වෙනස්

    ට්‍රේන් කලොත් නම් සමාන ලෙවල් එකට ගන්න පුළුවන් වෙයි

    Labrador th retriever thamai machan.
    Golden retriever and Labrador retriever
    ඔව් ඔයා හරි. අරුන්ට ගෝල්ඩන් විතරක් කියන්න බෑනේ. ඒකයි
    ලෝන්ග් කෝට්
    ෂෝට් කෝට්
    ------ Post added on Aug 2, 2024 at 11:42 PM
     
    • Like
    Reactions: tharakaf

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලැබ්‍රඩෝ පැටියෙක් ගත්තා. දැන් මාස 3ක් වගේ ඌට. ටික්කනටයි, කිනිතුල්ලන්ටයි මොකක්ද බන් කරන්න පුලුවන්?

    බෙත් නන් තියනව ticsfree, front line, nexguard
    වෙට් කෙනෙක්ට පෙන්නල ගනින් හැබැයි given the age

    ශැම්පූ ට්‍රයි කලා, ඒත් මූ කසනවනේ බන්. සතියට 2පාරක් විතර නාවනවා ඒ මගුල් ගාල.

    එක පාරයි නාවන්න ඕන
    ඊට වඩා එපා, හම වේලිලා, හමෙ ලෙඩ එනව

    කහන එකට ඩොකාට පෙන්නන්න

    මල්ටිවිටමින් යන්න ඔනෙ දවසට දෙපාරක්, තව කැල්සියම් අනන් මනන්
    නැත්නන් බල්ල, බොලෙරො -> ලැන්ඩ් රෝවර් කරා වගෙ ඉදී අවුරුද්ද යනකොට
     
    • Like
    Reactions: tharakaf

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,070
    616
    113
    ගොඩාක් වෙලාවට අනික් පැත්ත මචං
    අපේ ගෙදර ලැබා. ගෙවල් දෙකකට එහා රිට්‍රිවයා
    මෝඩ කම, ගොන් කම, කම්මැලිකම, කෑම, නින්ද (දෙන්නම 10 වගේ වෙද්දි නිදි. පාරේ බල්ලෝ තමයි ගෙවල් මුර කරන්නේ) අතින් දෙන්නම 100% සමානයි
    මිනිස්සු එක්ක ඉඳිම්, හීලෑ වීම, මිනිස්සු තේරුම් ගැනිම අතින් දෙන්නා වෙනස්

    ට්‍රේන් කලොත් නම් සමාන ලෙවල් එකට ගන්න පුළුවන් වෙයි

    ඔව් ඔයා හරි. අරුන්ට ගෝල්ඩන් විතරක් කියන්න බෑනේ. ඒකයි
    ලෝන්ග් කෝට්
    ෂෝට් කෝට්
    ------ Post added on Aug 2, 2024 at 11:42 PM
    oya gattha thna contact akak theyenwawa nm math denako me tike math hoyanwa ganda kenek
     
    • Like
    Reactions: tharakaf

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    oya gattha thna contact akak theyenwawa nm math denako me tike math hoyanwa ganda kenek
    මම පෙරේදා එහෙ ගියා මචං
    දැනට නෑ.
    කොල්ලෙක් ඔය වැඩේ කලේ. පොර ඩුබායි ගිහින්
    දැන් ලැබ් අම්මෙකුයි දුවෙකුයි විතරක් ගෙදර ඉන්නවා
    ගෙදර අය ක්‍රොසින් පස්සේ යන්නේ නැලු දැන්

    උඹ ගන්නවා නම් අම්මවයි තාත්තාවයි ගැන ටිකක් හොයපන් පැටියගේ
    බිග් හෙඩ් මොඩල් එක ලස්සනයි. මූණ මහතයි
    පෙලක් ලැබාලා ෂෙපඩ් වගේ නරි මූණ (දිග කෙට්ටු) තියෙනවනේ
    අපිත් ගත්තේ මුණ මහත එකෙක්. ලස්සනයි ලොකු වෙද්දි. පලල් ගතිය වැඩි
     
    • Like
    Reactions: tharakaf

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අතින් අරං දාන්න, paws වල අස්සේ එහෙම ඉන්නවා උන්ගෙන් තව බෝවෙනවා, බලලා අරං දාන්න
     
    • Like
    Reactions: tharakaf

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    @jay-shan බලු ඔස්තාර් බෙහෙතක් කියහන් ඔය ඩිස්ලයික් දාන එකේ. සියල්ල දත්නෙ..

    3 months
    Too young for chocolate
    8 weeks idan denna puluwan.
    ටික්ස් එන්නෙ වැලි පොළොවෙ දූවිල්ලෙ හිටියම. බෙහෙත් කරනවට වඩා නාවල පරිස්සම් කරන එක තමා හොඳම බෙහෙත.
     
    Last edited:
    • Like
    Reactions: tharakaf