බල්ලෝ බයික් වලට පනින්නේ ඇයි බන් ?

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    බල්ලෝ බයික් වලට පනින්නේ ඇයි බන් ?

    මොකක්ද මේකේ විද්‍යාත්මක පදනම :confused::confused::baffled:

    ABTHUH9m.jpg

    බයික් පදින උන්ගේ සොදුරු මතක තමයි බල්ලෝ පනිද්දී :lol:

    මන් හොදට notice කරපු දේවල් ටිකක්.

    Observation
    # එකම බල්ලා/බල්ලෝ දවල්ට පනින්නේ නැහැ. රෑට පනිනවා .
    # එත් හැමදාම නැහැ. සමහර වෙලාවට ගානක්වත් නැහැ.
    # එක බල්ලෙක් පනින්න පටන්ගත්තොත් පාර දිගට ඉන්න අනිත් උනුත්
    ඇවිස්සෙනව. එක ලග නැති වුනත් කිලෝමීටරයක් දුරින් හිටියත්
    # බල්ලා බුරාගෙන පනිනකොට ස්ලෝව් කරනකොට මුන් පනින්නේ නැහැ..
    ආයේ රේස් කරනකොට පනිනවා.

    Conclution
    මේකට විද්යාත්ම පදනම මොකක්ද බන්.

    # රෝදේ රත් වෙනවනේ පාරේ ගර්ෂණයට . ඒක උන්ට පේන විදිය නිසාද පනින්නේ.
    එකනේ රෑට පනින්නේ
    # headlight එකට උන්ට පේනවා ඇත්තේ වෙන මොකක් හරි
    # හෙල්මට් එකේ පාට. (මගේ සුදු පාට)
    # රෑට වැඩිපුර සිදුවෙන නිසා. බයික් එකේ පිටිපස්සේ ඉගෙන හොල්මනක් වත් එනවද දන්නාහ :rofl::rofl:
    උනුත් මිනිස්සුනේ. පයින් යන්න ඇයි.
    ලිෆ්ට් එකක් ඕනි වෙනවනේ

    More

    # නෙට් එකේ නම් තියෙන්නේ . උ බල්ලා නිසාලු එහෙම පනින්නේ. :oo:
    සෙල්ලමට, තමන් වෙතින් වේගෙන් ඈතට යන වස්තුන් වලට පනින එක,
    friendliness to other species (including humans), විවිද හැඩතල වල ඇදුම්,
    පාටවල්. (a camouflage against predators).

    අනේ මන්දා බන්.. බයික් වලට විතරමක් පනින බල්ලොත් ඉන්නවා..

    බල්ලෙක් පැන්නොත් එක්කෝ ස්ලෝව් කරපන්. නැත්නම් ඇරලා පලයන් පස්ස
    නොඅබලා :P
     
    • Like
    Reactions: chethana kalan

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    වාහනේට පනින කොටනම් slow කරල බල්ලත් එක්කම ටික දුරක් යනවා:lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇදගෙන ඉන්න ඇදුම තමයි හෙතුව උන්ට අවුල් ක්ලර්ස් වෙගෙන් වෙනස් වෙන කොට උන්ට අවුල්
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    වාහනේට පනින කොටනම් slow කරල බල්ලත් එක්කම ටික දුරක් යනවා:lol:
    උට ඇති කියල හිතුනම නවතිනවා. එහෙම %රි බල්ලෝ ඉන්නේ :angry:

    ඇදගෙන ඉන්න ඇදුම තමයි හෙතුව උන්ට අවුල් ක්ලර්ස් වෙගෙන් වෙනස් වෙන කොට උන්ට අවුල්

    එත් බන් සමහර දාට රෑ. කළු ජැකට් එක දැන් ගියත් පනිනවා. බට් සුදු හෙල්මට් :confused:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,781
    28,156
    113
    අපේ ගෙවල් ගාව එකෙක් හිටියා බ්න්,මම පුශ් බයිසිකලෙන් එනවා උට පේන්ඩ බෑ බන්..මම පල්ලමේ කෙලගෙන ඇවිත් ඌ ගාවින් කකුල් 2ක උස්සන් යන්නේ...වවුලෙක් වගේ.හෙන චා ඉතින්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බන් සමහර දාට රෑ. කළු ජැකට් එක දැන් ගියත් පනිනවා. බට් සුදු හෙල්මට් :confused:

    එකෙක ටයිප් වල බල්ලො ඉන්නවනෙ සමහාර උන් බලු බල්ලො සමහර උන්ට හෙන ගහුවත් වැඩක් නැ,
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ow ban dawasak mata penna mama newttuwa u ta wisil gehuwa u gawata yanna hadaddi u passata yanawa,mama aya yanna hadaddi mu passen enawa mala wadayak una

    ilanga dawase man gal keta tikak sakkuwe dagena giya mu buragena awa kelala ariya hobmbatama ridenna paw tamai mona karannada u bura bura diwwa
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,554
    16,388
    113
    බල්ලෝ එනකොට ස්ලෝව් කරපන් නැත්තන් කලබල වෙලා උබවත් වැටෙයි :dull: බල්ලා පස්සෙන් එන එකත් නවත්තනවා. (බොහෝ වෙලාවට. :baffled:)
     
    2Dead2

    Banned
    Sep 1, 2017
    34
    3
    0
    බල්ලෝ පස්සේ ඉතින් කුකුලෝ පන්නන්නද යකෝ!
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    අපේ ගෙවල් ගාව එකෙක් හිටියා බ්න්,මම පුශ් බයිසිකලෙන් එනවා උට පේන්ඩ බෑ බන්..මම පල්ලමේ කෙලගෙන ඇවිත් ඌ ගාවින් කකුල් 2ක උස්සන් යන්නේ...වවුලෙක් වගේ.හෙන චා ඉතින්

    අම්මෝ ඔව් බන්.. ඔටෝ එනවා අපේ කකුල් දෙක උඩට

    එකෙක ටයිප් වල බල්ලො ඉන්නවනෙ සමහාර උන් බලු බල්ලො සමහර උන්ට හෙන ගහුවත් වැඩක් නැ,
    ටවුන් එකේ , ටවුන් එකට කිට්ටුව වැඩිපුර වාහන ගැවසෙන තැන වල බල්ලොන්ට
    ගානක්වත් නැහැ බන්.. මේ ගමට කිට්ටු වෙනකොට. ටවුන් එකෙන් ඈත්
    වෙනකොට තමයි මුන්ගේ ලොකු කම

    ow ban dawasak mata penna mama newttuwa u ta wisil gehuwa u gawata yanna hadaddi u passata yanawa,mama aya yanna hadaddi mu passen enawa mala wadayak una

    ilanga dawase man gal keta tikak sakkuwe dagena giya mu buragena awa kelala ariya hobmbatama ridenna paw tamai mona karannada u bura bura diwwa

    :lol::lol::lol: තව සමහර බල්ලෝ ඉන්නවා හැංගිලා ඉදලා වාහනයක් එනකම් ඉදල
    පනින උන්.. බයවෙලම මැරෙන්නේ ඒ වෙලාවට හිතාගන්න බැහැනේ මොකක්ද කියලා
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    බල්ලොන්ට පාට පේනවද බං? පේන්නේ නැ නේද?
    අඩේ.. පේන්නේ නැද්ද දන්නේ නැහැ.. කොහොමත් මිනිස්සුන්ට වගේ හැම පාටක්ම උන්ට පේන්නේ නැහැ නේද..

    මගේ පස්සෙන්න්ම් බල්ලෝ එනවා අඩුයි.
    2ක් 3ක් වගේ ඇවිත් ඇති උපරිම
    :D

    බල්ලෝ එනකොට ස්ලෝව් කරපන් නැත්තන් කලබල වෙලා උබවත් වැටෙයි :dull: බල්ලා පස්සෙන් එන එකත් නවත්තනවා. (බොහෝ වෙලාවට. :baffled:)

    හපන බල්ලෙක් සෙට් වුනොත් තමයි වැඩේ බන් :baffled: