බල්ලෝ බයික් වලට පනින්නේ ඇයි බන් ?
මොකක්ද මේකේ විද්‍යාත්මක පදනම 

බයික් පදින උන්ගේ සොදුරු මතක තමයි බල්ලෝ පනිද්දී
මන් හොදට notice කරපු දේවල් ටිකක්.
Observation
# එකම බල්ලා/බල්ලෝ දවල්ට පනින්නේ නැහැ. රෑට පනිනවා .
# එත් හැමදාම නැහැ. සමහර වෙලාවට ගානක්වත් නැහැ.
# එක බල්ලෙක් පනින්න පටන්ගත්තොත් පාර දිගට ඉන්න අනිත් උනුත්
ඇවිස්සෙනව. එක ලග නැති වුනත් කිලෝමීටරයක් දුරින් හිටියත්
# බල්ලා බුරාගෙන පනිනකොට ස්ලෝව් කරනකොට මුන් පනින්නේ නැහැ..
ආයේ රේස් කරනකොට පනිනවා.
Conclution
මේකට විද්යාත්ම පදනම මොකක්ද බන්.
# රෝදේ රත් වෙනවනේ පාරේ ගර්ෂණයට . ඒක උන්ට පේන විදිය නිසාද පනින්නේ.
එකනේ රෑට පනින්නේ
# headlight එකට උන්ට පේනවා ඇත්තේ වෙන මොකක් හරි
# හෙල්මට් එකේ පාට. (මගේ සුදු පාට)
# රෑට වැඩිපුර සිදුවෙන නිසා. බයික් එකේ පිටිපස්සේ ඉගෙන හොල්මනක් වත් එනවද දන්නාහ
උනුත් මිනිස්සුනේ. පයින් යන්න ඇයි.
ලිෆ්ට් එකක් ඕනි වෙනවනේ
More
# නෙට් එකේ නම් තියෙන්නේ . උ බල්ලා නිසාලු එහෙම පනින්නේ.
සෙල්ලමට, තමන් වෙතින් වේගෙන් ඈතට යන වස්තුන් වලට පනින එක,
friendliness to other species (including humans), විවිද හැඩතල වල ඇදුම්,
පාටවල්. (a camouflage against predators).
අනේ මන්දා බන්.. බයික් වලට විතරමක් පනින බල්ලොත් ඉන්නවා..
බල්ලෙක් පැන්නොත් එක්කෝ ස්ලෝව් කරපන්. නැත්නම් ඇරලා පලයන් පස්ස
නොඅබලා

බල්ලා පස්සෙන් එන එකත් නවත්තනවා. (බොහෝ වෙලාවට. 