බල්ලෝ බයික් වලට පනින්නේ ඇයි බන් ?

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මමනම් වමට හරි දකුණට හරි සිග්නල් දාලා බයික් එක නවත්තනවා, ඌ ආපු පිම්මට සිග්නල් එක දාපු පැත්තට දුවනවා. කිසිම හේතුවක් නැතුව බල්ලෙක් බුරාගෙන දුවනකොට වටේ ඉන්න බල්ලො උගේ පස්සේ පන්නනව. එතකොට ඌ මගේ පස්සෙ පැන්නුවට වඩා ස්පීඩ් එකෙන් නැට්ට කකුල් දෙක අස්සෙ ගහගෙන ආපහු දුවනව. ඒ වෙනකොට මම මගේ ගමන ගිහිල්ල.
    :confused::confused::confused::confused::confused:
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මම අපේ පැත්තේ ඉන්න බල්ලෙක්ට දුන්නා හොද ගේමක්.. මම වැඩ ඉවරවෙලා රෑට බයික් ඒකේ යද්දි දවස් 3ක් 4ක් පැන්නා බයික් ඒකට. :angry::angry: උෟ බුරාගෙන පස්සෙන් ඒන සද්දෙට තව බල්ලෝ දෙන්නෙක් සෙට් වෙනවා මූ ඒක්ක.. :growl::growl: පස්සේ මම දෙන්නම් පුතේ රිටන් ඒක කියලා ගියා ඊලග දවසෙත්.. කලින් වගේම දැන් පස්සෙන් බුරාගෙන ඒලවනවා මූ. මගේ දකුණු පැත්තෙන් බයික් ඒක ලගින් බල්ලා දුවගෙන අාවේ.. මම ඒකපාරටම බයික් ඒක බ්රේක් කරා. දැන් බල්ලා මගේ කකුල යට. දුන්නා පුතේ ඔලුවටම පයින් හොම්බ බිම අැනෙන්න.. :cool::cool: උෟට හිතාගන්න බැරි උනා මොකක්ද උනේ කියලා.. කෑ ගහගෙන අායෙම දිව්වා.. දැන් මම ඒනවා දකිද්දි පාරේ නිදාගෙන හිටියත් නැගිටලා අයින් වෙනවා පාරෙන්.. :cool::cool:
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ස්ලෝ කරාම ඇවිත් හව් ගාලා කකුල ඇල්ලුවොත් කොහොමෙයි. බුරිය වටේට බෙහෙත් විදගෙන වරෙන්කො :rofl:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මන් හිතන්නේ අපිට ඇහෙන්නේ නැති සද්දයක් ඇහෙනවා ඇති උන්ට. Hybrid වලට එහෙම ඔය කේස් එක තියෙනවා ලොකුවටම.:rolleyes::rolleyes:

    හැමදාම වැඩ දීපු එකෙක්ගේ හොම්බට ගැහුවා (කාලෙකට කලින්) . හැබැයි ඊටපස්සේනම් ආවේ නෑ ඒකා
    :baffled:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වාහනේට පනින කොටනම් slow කරල බල්ලත් එක්කම ටික දුරක් යනවා:lol:

    සමහර එවුන්ට නවත්තලා රිවර්ස් කරලත් තියෙනවා. එතකොට දුවනවා පණ කඩාගෙන.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ පැත්තෙ දර කඩේක ඉන්නවා බල්ලෙක්, ඌ නිකම් දවසට පනින්නෙ නෑ. ඒත් උන්ගෙ ලෑන්ඩ් මාස්ටරේ ස්ටර්ට් කරලා තිබුනොත් එන උන්ට පනිනවා.
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අර කතාවකුත් තියෙනවා නේ බන් "හරක් පුකෙන් බලු ඔලුවෙන් " කියලා

    ඒ කියන්නේ පාරේ වාහනේක යනකොට හරකෙක් පැන්නොත් උගේ පුක පැත්තෙන් තමා වාහනේ දාන්න ඕන මොකද හරකා උගේ ගමන යනවා මොනා උනත්

    එත් බල්ලෙක් පැන්නොත් බල්ලාගේ ඔලුව පැත්තෙන් තමා වාහනේ දාන්න ඕන මොකද බල්ලා කොච්චර පැන්නත් අන්තිම මොහෙතේ ඌ අනිත් පැත්තට හැරිලා දුවනවා :cool: :cool:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අප‍ේ ගෙවල් පැත්තෙත් බල්ලො සෙට් එකක්ම ඉන්නවා. උන් කන්න නෙවෙයි ආතල් එකට පන්නන්නේ. සමහර දවස් වල ඉස්සරහින්ම බල්ලො දෙතුන් දෙනෙක් මට කලින් රේස් එකට යනවා දිව පැත්තට දාගෙන ආතල් එකේ :D
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අප‍ේ ගෙවල් පැත්තෙත් බල්ලො සෙට් එකක්ම ඉන්නවා. උන් කන්න නෙවෙයි ආතල් එකට පන්නන්නේ. සමහර දවස් වල ඉස්සරහින්ම බල්ලො දෙතුන් දෙනෙක් මට කලින් රේස් එකට යනවා දිව පැත්තට දාගෙන ආතල් එකේ :D

    :lol::lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    අප‍ේ ගෙවල් පැත්තෙත් බල්ලො සෙට් එකක්ම ඉන්නවා. උන් කන්න නෙවෙයි ආතල් එකට පන්නන්නේ. සමහර දවස් වල ඉස්සරහින්ම බල්ලො දෙතුන් දෙනෙක් මට කලින් රේස් එකට යනවා දිව පැත්තට දාගෙන ආතල් එකේ :D
    :rofl::rofl:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අප‍ේ ගෙවල් පැත්තෙත් බල්ලො සෙට් එකක්ම ඉන්නවා. උන් කන්න නෙවෙයි ආතල් එකට පන්නන්නේ. සමහර දවස් වල ඉස්සරහින්ම බල්ලො දෙතුන් දෙනෙක් මට කලින් රේස් එකට යනවා දිව පැත්තට දාගෙන ආතල් එකේ :D

    උන්ට තමයි කැ* බල්ලො කියන්නෙ
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    වාහනේට පනින කොටනම් slow කරල බල්ලත් එක්කම ටික දුරක් යනවා:lol:

    ape gewal laga ballo set eka nam nasarani bn un yana wahane hapanawa bn:P
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    අපේ ගෙවල් ගාව එකෙක් හිටියා බ්න්,මම පුශ් බයිසිකලෙන් එනවා උට පේන්ඩ බෑ බන්..මම පල්ලමේ කෙලගෙන ඇවිත් ඌ ගාවින් කකුල් 2ක උස්සන් යන්නේ...වවුලෙක් වගේ.හෙන චා ඉතින්

    appa bn
     

    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    අපේ පැත්තේ ගෙදරකත් ඉන්න බල්ලෙක් පාරේ යන බයික් වලට පැන්නා. කිහිපදවසක් මගේ බයික් එකටත් බුරාගෙන ආව. මම නම් කරේ බල්ලා එලවාගෙන එනකොට මහා හයියෙන් "දුප් වේsiගේ බල්ලා" කියල ගියා. දවස් දෙකයි ගියේ. ඒ ගෙදර එවුන් බල්ලා කුඩුවක දාල හදනවා.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇදගෙන ඉන්න ඇදුම තමයි හෙතුව උන්ට අවුල් ක්ලර්ස් වෙගෙන් වෙනස් වෙන කොට උන්ට අවුල්

    ඇදුන් නැතිව හොල්ල වල්ල වල්ල පාගපන් පනින් නෑ:D