කාලෙකින් ආවේ ......... ... ඇවිල්ලා බලපුවම මුලින්ම දැක්කේ මේක ..... පොඩි දුක්බර කතාවක් තියෙනවා ....... පස්සේ කියන්නම් ....... ආයිත් ලොග් උන වෙලාවකමොකො බන්?
කාලෙකින් ආවේ ......... ... ඇවිල්ලා බලපුවම මුලින්ම දැක්කේ මේක ..... පොඩි දුක්බර කතාවක් තියෙනවා ....... පස්සේ කියන්නම් ....... ආයිත් ලොග් උන වෙලාවක



ado patta machan. Thank you very much
![]()
![]()
lagadima ekek ganna thama hithan inne. ape watta loku unata wata wela na. ekai baya. kalin mama podi kaale hitiya pomeranian eka maruneth eliyata gihilla wahanekata happila![]()
itapasse aye ballo hadune na.![]()
![]()
![]()
නියමයි බන්,උබ ගොඩ දෙනෙක් ට බල්ලෙක් ගන්න ආසව ඇති කරනව, පට්ට බන්,මමත් මාර ආසයි දැන් ගෝල්ඩන් රිට්රීවර් එකෙක් ව හදන්න කලින් බල්ලො හදලම නැති නිසා,අනික මම බල්ලොන්ට මාර බයක් තියෙන්නෙ,අහින්සක හුරතල් එකෙක් හදල බය නැති කරගන්න ඔනෙ ඔක්කොටම ඉස්සෙල,හැබැයි මගෙ ඩ්රේම් ඩොග් ඊස් රොට් වයලර්![]()





ගෝල්ඩන් රිට්රීවර් එකෙක්ව හදලා බය නැති කරගනින් මචන්.
පික්ස් දාපන් හොදේ.



adee dan ne dakke. thanks machan. REP+ lab ekek ganna hithan innawa. poddak planning karanna ona ganna kalin. gedara kawuruth nathi welawal thiyanwa. ae welawata kanna denne kohomada anan manan. saha kuduwak hadanna ona ehema welawata daala yanna. ge athule daala yanna baa ne ne