me thread tika bawwo hadana okkoma aya kiyawanna ona aniwa..thanks machan.






me thread tika bawwo hadana okkoma aya kiyawanna ona aniwa..thanks machan.






mama ahaka balagena giyata ape eka ehema karane na ne ban. ekane awula..![]()

එළ එළ.මම පොඩි කාලේ ඉදන් සත්තුන්ට ආදරෙයි.මම හදපු මුල්ම බලු පැටියා මට හම්බ උනේ යාලුවෙක්ගෙ ගෙදරින්.මම එහෙ ගියහම ඒ ගෙදර හිටපු බලු පැටියා එක්කම හිටපු නිසා ඒ යාළුවගේ අම්මා මට බලු පැටියව ගෙනත් දුන්නා.එදා ඒ ඇන්ටි කිව්වා අපේ පුතාට වඩා ඔයා මේ පැටියට ආදරෙයි ඒක නිසා මෙයාව ඔයා තියාගන්න කියලා.එතකොට මම හතර වසරේ.ඒ හදපු බල්ල වයසට ගිහින් මැරුණා.දැන් නම් බල්ලෝ හදන්නේ නැහැ.බල්ලෝ ආදරේට හැදුවට මැරෙන දවසට පට්ට දුකයි.බල්ලා මැරුණහම එන දුක,පාළුව නැති වෙන්න සෑහෙන්න කාලයක් යනවා.ඒකයි දැන් මම බල්ලෝ හදන්නේ නැත්තේ.ඒත් අසරණ බල්ලෙක්,පූසෙක් කන්න නැතුව හිටියොත් අනිවා ඌට කන්න දෙයක් දෙනවා.![]()
ඒක ඇත්ත බන්.
මැරුනාම මාර දුකයි.
උබ හොද ඩයල් එකක්.
උබලා වගේ කොල්ලෝ අඩුයි.
මේ රටේ ගොඩක් වේස හැත්ත අහන්නේ ඇයි බල්ලෙක්ට කන්න දුන්නේ?
උදව් කරන්න මිනිහෙක් හිටියේ නැද්ද කියලයි.
ගොන් හැත්ත.

අද කාලේ නම් බල්ලෝ හොදයි මචං මිනිස්සුන්ට වඩා..පේනවනේ උබේ ත්‍රෙඩ් එකටත් වැටිලා තියෙන ටැග්ස්..![]()
දියකරලා දෙන්න අමාරු නිසා කිරි වලට කවලං කරලා තමයි දුන්නේ.
ඒ විතරක් නෙවෙයි උන්ට බඩේ අමාරුව කියලා දැනුනම අසමෝදගම් දීලත් තියනවා 
එල මචං අනිත් ත්‍රෙඩ් වගේම මේකත් බල්ලෝ ඇති කරන්න ඉන්න හැමෝටම සෑහෙන්න ප්‍රයෝජනවත්.
උඹට කියන්න මාත් ඉස්සර බල්ලන්ට පැනඩෝල් දීලා තියනවා බංදියකරලා දෙන්න අමාරු නිසා කිරි වලට කවලං කරලා තමයි දුන්නේ.
ඒ විතරක් නෙවෙයි උන්ට බඩේ අමාරුව කියලා දැනුනම අසමෝදගම් දීලත් තියනවා
![]()