බල්ලෝ~හදමු

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මොකො බන්?
    කාලෙකින් ආවේ ......... ... ඇවිල්ලා බලපුවම මුලින්ම දැක්කේ මේක ..... පොඩි දුක්බර කතාවක් තියෙනවා ....... පස්සේ කියන්නම් ....... ආයිත් ලොග් උන වෙලාවක
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කාලෙකින් ආවේ ......... ... ඇවිල්ලා බලපුවම මුලින්ම දැක්කේ මේක ..... පොඩි දුක්බර කතාවක් තියෙනවා ....... පස්සේ කියන්නම් ....... ආයිත් ලොග් උන වෙලාවක

    හා මචන්.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ado patta machan. Thank you very much :)

    :D :D :D

    lagadima ekek ganna thama hithan inne. ape watta loku unata wata wela na. ekai baya. kalin mama podi kaale hitiya pomeranian eka maruneth eliyata gihilla wahanekata happila :(

    itapasse aye ballo hadune na. :( :( :(
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ado patta machan. Thank you very much :)

    :D :D :D

    lagadima ekek ganna thama hithan inne. ape watta loku unata wata wela na. ekai baya. kalin mama podi kaale hitiya pomeranian eka maruneth eliyata gihilla wahanekata happila :(

    itapasse aye ballo hadune na. :( :( :(

    සතෙක් හදන්න කලින් වත්ත වටේට කොල පාට දැලක්වත් ගහපන් මචන්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,492
    3,493
    113
    සිංහලේ
    නියමයි බන්,උබ ගොඩ දෙනෙක් ට බල්ලෙක් ගන්න ආසව ඇති කරනව, පට්ට බන්,මමත් මාර ආසයි දැන් ගෝල්ඩන් රිට්‍රීවර් එකෙක් ව හදන්න කලින් බල්ලො හදලම නැති නිසා,අනික මම බල්ලොන්ට මාර බයක් තියෙන්නෙ,අහින්සක හුරතල් එකෙක් හදල බය නැති කරගන්න ඔනෙ ඔක්කොටම ඉස්සෙල,හැබැයි මගෙ ඩ්‍රේම් ඩොග් ඊස් රොට් වයලර් :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නියමයි බන්,උබ ගොඩ දෙනෙක් ට බල්ලෙක් ගන්න ආසව ඇති කරනව, පට්ට බන්,මමත් මාර ආසයි දැන් ගෝල්ඩන් රිට්‍රීවර් එකෙක් ව හදන්න කලින් බල්ලො හදලම නැති නිසා,අනික මම බල්ලොන්ට මාර බයක් තියෙන්නෙ,අහින්සක හුරතල් එකෙක් හදල බය නැති කරගන්න ඔනෙ ඔක්කොටම ඉස්සෙල,හැබැයි මගෙ ඩ්‍රේම් ඩොග් ඊස් රොට් වයලර් :D

    ගෝල්ඩන් රිට්‍රීවර් එකෙක්ව හදලා බය නැති කරගනින් මචන්.
    ;););););)
    පික්ස් දාපන් හොදේ.

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    adee dan ne dakke. thanks machan. REP+ lab ekek ganna hithan innawa. poddak planning karanna ona ganna kalin. gedara kawuruth nathi welawal thiyanwa. ae welawata kanna denne kohomada anan manan. saha kuduwak hadanna ona ehema welawata daala yanna. ge athule daala yanna baa ne ne
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    adee dan ne dakke. thanks machan. REP+ lab ekek ganna hithan innawa. poddak planning karanna ona ganna kalin. gedara kawuruth nathi welawal thiyanwa. ae welawata kanna denne kohomada anan manan. saha kuduwak hadanna ona ehema welawata daala yanna. ge athule daala yanna baa ne ne

    කුඩුවේ දාලා වහන්න එපා.
    කුඩුව ඇරලා ගේට් එක වහලා පලයන් බල්ලාව වත්තේ දාලා.
    වැස්සක් ආවොත් ඌ එතකොට කූඩුවට යාවි.
    කන්න දෙන එක නම් හදාගන්න වෙනවා උබට .