කන්න අසූචි නැතිවෙයි කියලා ඌරො කලබල වෙලා. රීගෙන පිස්සො වගේ දුවනවා සිහිවිකලෙන්යකෝ ඊයේ අච්චර කඳුලු ගෑස් කාපු එඋන් වත් මේ තරම් නැටුවේ නෑ..
කන්න අසූචි නැතිවෙයි කියලා ඌරො කලබල වෙලා. රීගෙන පිස්සො වගේ දුවනවා සිහිවිකලෙන්යකෝ ඊයේ අච්චර කඳුලු ගෑස් කාපු එඋන් වත් මේ තරම් නැටුවේ නෑ..
කන්න අසූචි නැතිවෙයි කියලා ඌරො කලබල වෙලා. රීගෙන පිස්සො වගේ දුවනවා සිහිවිකලෙන්

Gon part naakiyaඅපිත් බැදලා තමා ඉතින්.. ඒ උනාට අරගලේ හමබ උන ආදරේ.. අමතක කරන්න බෑ....
Pihiya aran awe kawda?ඊයේ අර බුරුවෙක් පිහිය අරගෙන පැන්න තැන මගේ ලගටම කන්සේස්ටර් එකක් වැටුනේ. කෙල්ලෙක් යකෝ මාව අතින් ඇදන් දිව්වේ. මම තාම ඒකිව හොයනවා![]()
අන්න කෙල්ලෝ
Easter bomb survivorතනියම ඇවිල්ලා ඔහොම කියන්න පුදුම ධෛර්යක් තියෙන්න ඕනේ
මේකේ ඔය රෙඩ් වලින් රව්ම් කල හරියේ ගේට් එක හමුදාව මුර දාල තිබ්බේ. ගලදාරි එන්ටරන්ස් එක ඉස්සරහම. අපි එත්ටෙන්ට යනකොටම එකෙක් පිහියක් අරන් පන්නා බන් අරුන්ට අනින්න. ඒ සේනිකව උන් අරුට ගහලා ගැස් 3 ක් ගැහුවා. එකක් මගේ කන මුල. දුවන්න බැ පේනවනේ පැක් වෙලා තියන විදිහPihiya aran awe kawda?
ane nikan palayn hutto boru nokiyaඅම්මපා බන් ඒකිට තිබ්බ ගට මට නම් නැ . මාර කෙල්ලෝ සෙට් එකක් බැහැලා හිටියේ මචන්. නිකන් යක්කු වගේ. අපි දුම් පාර කාගෙන තැපැල් එක ලග ඉගෙන ඉද්දි කෙල්ලි 5 ක් අවා පොඩි කෙල්ලෙක් එක්ක. උන් රාගම ඉදන් පයින් ඇවිත් තියෙන්නේ. අර පොඩි එකී උස්සගෙන මුන් දුවලා තියෙන්නේ කනිස්ටර් එකක් කට මුලට වැදිලා තියෙන්නේ. පොලිසියේ බල්ලෝ නම් හෙන ගහනව යකෝ පෙනී පෙනී ගහලා තියෙන්නේ. උඩින් එන ඔර්ඩර් එක වෙන එකක්. එත් පෙනී පෙනී ගහනවා කියන්නේ බලු කමම තමා
අරගලේ එකෙක්ද පිහිය අරන් ආවෙ?මේකේ ඔය රෙඩ් වලින් රව්ම් කල හරියේ ගේට් එක හමුදාව මුර දාල තිබ්බේ. ගලදාරි එන්ටරන්ස් එක ඉස්සරහම. අපි එත්ටෙන්ට යනකොටම එකෙක් පිහියක් අරන් පන්නා බන් අරුන්ට අනින්න. ඒ සේනිකව උන් අරුට ගහලා ගැස් 3 ක් ගැහුවා. එකක් මගේ කන මුල. දුවන්න බැ පේනවනේ පැක් වෙලා තියන විදිහ
![]()
ඔව් බන්. උට පර්සනල් ඇරියස් එකක් තිබිලා වගේ. ඔව් ඔය හරියේ තමා තිබ්බේ. මිනිසුන්ට නෙමේඅරගලේ එකෙක්ද පිහිය අරන් ආවෙ?
වෙඩි තිබ්බනේ ඔය හරියෙ?
Un minissu pattata ne tibbeඔව් බන්. උට පර්සනල් ඇරියස් එකක් තිබිලා වගේ. ඔව් ඔය හරියේ තමා තිබ්බේ. මිනිසුන්ට නෙමේ
අම්මපා බන් ඒකිට තිබ්බ ගට මට නම් නැ . මාර කෙල්ලෝ සෙට් එකක් බැහැලා හිටියේ මචන්. නිකන් යක්කු වගේ. අපි දුම් පාර කාගෙන තැපැල් එක ලග ඉගෙන ඉද්දි කෙල්ලි 5 ක් අවා පොඩි කෙල්ලෙක් එක්ක. උන් රාගම ඉදන් පයින් ඇවිත් තියෙන්නේ. අර පොඩි එකී උස්සගෙන මුන් දුවලා තියෙන්නේ කනිස්ටර් එකක් කට මුලට වැදිලා තියෙන්නේ. පොලිසියේ බල්ලෝ නම් හෙන ගහනව යකෝ පෙනී පෙනී ගහලා තියෙන්නේ. උඩින් එන ඔර්ඩර් එක වෙන එකක්. එත් පෙනී පෙනී ගහනවා කියන්නේ බලු කමම තමා
ඕකා පච හිලක්ane nikan palayn hutto boru nokiya![]()
ඕකා පච හිලක්![]()
![]()
හදන්න බැ ඕකුන්ව. රික්රුට් පොන්ස් නේ ඕකාටීම් එකේ සෙට් එක තනියම රිප්ලයි කරගන්න එපා මචං.

මෙන්න රිදිලා පොන්නයට![]()