බල්ල මැරෙනකොට මැක්කොන්ට උන දෙයක්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යකෝ ඊයේ අච්චර කඳුලු ගෑස් කාපු එඋන් වත් මේ තරම් නැ‍ටුවේ නෑ..
    කන්න අසූචි නැතිවෙයි කියලා ඌරො කලබල වෙලා. රීගෙන පිස්සො වගේ දුවනවා සිහිවිකලෙන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    කන්න අසූචි නැතිවෙයි කියලා ඌරො කලබල වෙලා. රීගෙන පිස්සො වගේ දුවනවා සිහිවිකලෙන්

    :yes:

    අරලියගහ මන්දිරේ අල්ලගත්ත විතරයි ඒකෙ වැසිකිලි වලට අරක්ගත්ත එකා @2osama අවුරුදු ගානකට පස්සෙ මෙතනට ඇවිල්ලා.. 🤭 🤭
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    wimal is corrupt and he corrupted JVP too. now there is no party without any corruption including AKD, Tilvin etc. If not how come a business man with no jvp connection be in the National List of JVP. This person's son was master mind of Easter bomb attack.
    Money talks even with JVP! no explanation so far as to how his name came to nationnal list of JVp , is the sole criterion Money?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඊයේ අර බුරුවෙක් පිහිය අරගෙන පැන්න තැන මගේ ලගටම කන්සේස්ටර් එකක් වැටුනේ. කෙල්ලෙක් යකෝ මාව අතින් ඇදන් දිව්වේ. මම තාම ඒකිව හොයනවා :lol: :lol: අන්න කෙල්ලෝ
    Pihiya aran awe kawda?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Pihiya aran awe kawda?
    මේකේ ඔය රෙඩ් වලින් රව්ම් කල හරියේ ගේට් එක හමුදාව මුර දාල තිබ්බේ. ගලදාරි එන්ටරන්ස් එක ඉස්සරහම. අපි එත්ටෙන්ට යනකොටම එකෙක් පිහියක් අරන් පන්නා බන් අරුන්ට අනින්න. ඒ සේනිකව උන් අරුට ගහලා ගැස් 3 ක් ගැහුවා. එකක් මගේ කන මුල. දුවන්න බැ පේනවනේ පැක් වෙලා තියන විදිහ
    IMG20220709130734-Copy.jpg
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අම්මපා බන් ඒකිට තිබ්බ ගට මට නම් නැ . මාර කෙල්ලෝ සෙට් එකක් බැහැලා හිටියේ මචන්. නිකන් යක්කු වගේ. අපි දුම් පාර කාගෙන තැපැල් එක ලග ඉගෙන ඉද්දි කෙල්ලි 5 ක් අවා පොඩි කෙල්ලෙක් එක්ක. උන් රාගම ඉදන් පයින් ඇවිත් තියෙන්නේ. අර පොඩි එකී උස්සගෙන මුන් දුවලා තියෙන්නේ කනිස්ටර් එකක් කට මුලට වැදිලා තියෙන්නේ. පොලිසියේ බල්ලෝ නම් හෙන ගහනව යකෝ පෙනී පෙනී ගහලා තියෙන්නේ. උඩින් එන ඔර්ඩර් එක වෙන එකක්. එත් පෙනී පෙනී ගහනවා කියන්නේ බලු කමම තමා
    ane nikan palayn hutto boru nokiya:ROFLMAO:
     
    • Haha
    Reactions: nicjosh83

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේකේ ඔය රෙඩ් වලින් රව්ම් කල හරියේ ගේට් එක හමුදාව මුර දාල තිබ්බේ. ගලදාරි එන්ටරන්ස් එක ඉස්සරහම. අපි එත්ටෙන්ට යනකොටම එකෙක් පිහියක් අරන් පන්නා බන් අරුන්ට අනින්න. ඒ සේනිකව උන් අරුට ගහලා ගැස් 3 ක් ගැහුවා. එකක් මගේ කන මුල. දුවන්න බැ පේනවනේ පැක් වෙලා තියන විදිහ
    IMG20220709130734-Copy.jpg
    අරගලේ එකෙක්ද පිහිය අරන් ආවෙ?
    වෙඩි තිබ්බනේ ඔය හරියෙ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අරගලේ එකෙක්ද පිහිය අරන් ආවෙ?
    වෙඩි තිබ්බනේ ඔය හරියෙ?
    ඔව් බන්. උට පර්සනල් ඇරියස් එකක් තිබිලා වගේ. ඔව් ඔය හරියේ තමා තිබ්බේ. මිනිසුන්ට නෙමේ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් බන්. උට පර්සනල් ඇරියස් එකක් තිබිලා වගේ. ඔව් ඔය හරියේ තමා තිබ්බේ. මිනිසුන්ට නෙමේ
    Un minissu pattata ne tibbe
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මපා බන් ඒකිට තිබ්බ ගට මට නම් නැ . මාර කෙල්ලෝ සෙට් එකක් බැහැලා හිටියේ මචන්. නිකන් යක්කු වගේ. අපි දුම් පාර කාගෙන තැපැල් එක ලග ඉගෙන ඉද්දි කෙල්ලි 5 ක් අවා පොඩි කෙල්ලෙක් එක්ක. උන් රාගම ඉදන් පයින් ඇවිත් තියෙන්නේ. අර පොඩි එකී උස්සගෙන මුන් දුවලා තියෙන්නේ කනිස්ටර් එකක් කට මුලට වැදිලා තියෙන්නේ. පොලිසියේ බල්ලෝ නම් හෙන ගහනව යකෝ පෙනී පෙනී ගහලා තියෙන්නේ. උඩින් එන ඔර්ඩර් එක වෙන එකක්. එත් පෙනී පෙනී ගහනවා කියන්නේ බලු කමම තමා

    ane nikan palayn hutto boru nokiya:ROFLMAO:
    ඕකා පච හිලක් 😂 🤭