බලාපල්ල මේකත් පොඩ්ඩක් (Nokia)

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    podi stikr ekak hari cellotape kalak hari gahanna speaker eke bagayak wahenna

    මල්ටිබෝන්ඩ් පොඩ්ඩක් දාලා වහපන්
    සෙලෝටේප් එකකින් හරි
    පොන් එක වයිබ්රේට් දාලා තියාගනින්

    back cover eketa full size sellotape ekak gahala daapan ban,,

    මේ වැඩේ කරා. දැන් නම් සෑහෙන්ට ශේප්. :yes: