podi stikr ekak hari cellotape kalak hari gahanna speaker eke bagayak wahenna
මල්ටිබෝන්ඩ් පොඩ්ඩක් දාලා වහපන්
සෙලෝටේප් එකකින් හරි
පොන් එක වයිබ්රේට් දාලා තියාගනින්
back cover eketa full size sellotape ekak gahala daapan ban,,
මේ වැඩේ කරා. දැන් නම් සෑහෙන්ට ශේප්. 
