බලු කුඩුවෙ ලෑග්ගෙමි.... පෑය 5ක්...........

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    තෑන් වල ලගින්නෙ නෑතුව කෙලින්ම රෙස්ටුරන්ට් ගියානම්
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63

    Life ekedi vitthi kuduwatath podi welawakata hari yanna ona.Athanath podi gathiyak thiyenawa.
    ela ela mchn gihin balannmkooo

    බාන්න නෙවි කොල්ලෝ උපදෙසක් දුන්නේ, උබ 20යි ඉස්කෝලෙන් එලියට එන වයස, දාන සමාජගත වෙන්න, හොද පුරවැසියෙක් වෙන්න. ඉස්කෝලේ වැරද්දක් කරොත් දැනගහන්නයි ගුටි කන්නයි වෙන්නේ, එත් සමාජයේ වැරදි වලට දඩුවම් දරුණුයි උබේ අනාගතේම අදුරේ වැටෙන්න පුළුවන්. අයෙත් නීති ගරුක වෙන්න. යාලුවෙක් හරි එපා කියල බෝර්ඩ් තියෙනවනම් කරන්න එපා. යාළුවොත් එයින් වලක්වන්න. එක්කෙනෙක් වැරදි කරලා බේරුනා කියල ඔයත් ඒ වැරැද්ද කරන්න එපා. ලෝකයම විරුද්ද වෙයි, උබ තනි වෙයි. වැරද්දක් දැන දැන කරනවට වඩා වැලකි සිටින එක හොද. මේක පාඩමක් කරගන්න. හරියට ඉන්න එතකොට වරදින් නෑ. හැමදාම අම්මල තාත්තල ලග ඉන්නේ නෑ. එකයි කිවේ මචෝ. දන් බලපන් උබයි අර කසිප්පුවයි එකම වැරැද්ද කලා වගේ නේ. එහෙමයි සමාජේ උබට කියන්නේ. එහෙම වෙන්න ඉඩ තියන්න එපා මචෝ

    ජය වේවා
    ela mchn aye ehem sidda wenne
    vitthi kuduwala saakki kuduwala naggama, hariyata school eke meetings , sahithya sangam, Assembly hall ekata giya wage danenawa.
    hmmm :Dgihin balamuko

    elzz

    Ath waradi nokara inna eka anunntath wada thamanta hodai.

    :yes::yes:pilignnwa mchn
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    බොන්නම ඕනෙනම් coke බෝතලේක දාන බොන්න තිබ්බ පෙන්න බොන්නේ පිස්සුද බන් බෝඩ් තියෙද්දිත්

    ඔතන ඔහොම ගහන්නේ සමහර උන් බීල නාන නිසා, බීල නල මිනිස්සු කී දෙනෙක් මැරිලා ඇත්ද, බෝතල් කටු ඇනිලා තුවාල වෙලා ඇත්ද... මේ නීති තියෙන්නේ පොඩි උන්ට ක්‍රියාත්මක වෙන්න ලොකු උන්ට නොවෙන්න කියල කෑ ගහනවට වඩා, පොඩි කාලේ ඉදන් නීති පිළිපදින්න පුරුදු වෙන්න, අපේ රටේ මිනිස්සු පාරවල් වල සත්තු වගේ හැසිරෙන්නේ, ලජ්ජා වෙන්න ඕනේ බන් මේවා නීති දල මිනිස්සුන්ට කියල දෙනවට, වෙන රටවල් කොච්චර ලස්සනද, මෙහෙ මිනිස්සු සත්තු වගේ කැත කරන්නේ.:no::no::no:

    WORD!

    සිරාවටම.... වෙන එකක් තියා හරිම සරල දෙයක් වෙන කහ ඉරෙන් පාර මාරු වෙන එකවත් වෙනවද හරියට? කහ ඉර පෙනි පෙනී කී දෙනෙක් හරක් වගේ පාර පනිනවද.....
    එපා කියන දේ කලාම ලොකු වීර කමක් කියල හිතන්නේ...:nerd:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපෝ බන් උඹලට රෙස්ටුවරන්ට් එකකට ගිහින් රෙස්පෙට් එකේ බොන්න බැරිවුනාද බන්,,:D

    විත්තකූඩුවට නැගලා කෙලින් හිටගනින් , විත්ති කූඩුව අල්ලන්න යන්න එපා,, වැරද්ද පිලිගන්නවද කියලා අහයි, එතකොට පිලිගන්නවා කියා බැහැලා වරෙන්,, මොකුත් කියන්න යන්න එපා.
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    අපෝ බන් උඹලට රෙස්ටුවරන්ට් එකකට ගිහින් රෙස්පෙට් එකේ බොන්න බැරිවුනාද බන්,,:D

    විත්තකූඩුවට නැගලා කෙලින් හිටගනින් , විත්ති කූඩුව අල්ලන්න යන්න එපා,, වැරද්ද පිලිගන්නවද කියලා අහයි, එතකොට පිලිගන්නවා කියා බැහැලා වරෙන්,, මොකුත් කියන්න යන්න එපා.


    ok aiyee... hari aiyyala /...........

    aye me malligen mehem tread wattawanne
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    soory thami..kollo...ඔය වගෙ තැන් වල set වෙන්න එපා කොහොමත් ..බොනව නම් රෙස්ටුරන්ට් එකක බීපන්
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    soory thami..kollo...ඔය වගෙ තැන් වල set වෙන්න එපා කොහොමත් ..බොනව නම් රෙස්ටුරන්ට් එකක බීපන්



    aiyyalagen kan deka pirenna upades hambuna