බලු පන්සලක් බන්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගමේ දායක සබාව පන්සලයි, හාමුදුරුවොයි බල්ලොන්ගෙන් බේරල දෙන්න කියල අඩනව., දායකයෝ දුකෙන්. බල්ලෝ නිසා පින් කරන්න බෑලු ගමේ උන්ට.

    නියම හාමුදුරුවෝ කෙනෙක් හැබැයි. ආධාර දෙනවනම් මෙන්න මේ වගේ පන්සල් වලට දීපන්.

    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    තට්ටය ඔටාරට කෙලින්න හදනවද පින් කරගෙන පාඩුවෙ ඉන්නෙ නැතුව ??

    බල්ලො එක්ක පින් කරන්නෙ කොහොමද ??

    බල්ලො රීපු තැන්වල,මැක්කො කිනිතුල්ලො ඉන්න තැන් වල,බලු ගඳ තියන තැන් වල ගිහින් වඳින්න පුලුවන්ද බලපන්..
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මටත් බල්ලො පේන්න බෑ. බලු ලවර්ස්ල හිතන්නෙ උන් වගේ කියල ලෝකෙ ඉන්න හැමෝම. සමහර ගෙවල් වල බල්ලා බඳින්නෙ, කූඩුවෙ දාන්නෙ නෑ, ඌ ඇඟේ නගිනවා ගෙදරට මනුස්සයෙක් ගියාම. හාම්පුත්තු හිනා වෙනවා, සෙල්ලමටලු.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    බල්ලො බලාගන්නද බං මහනවෙන්නෙ
    මේක බලු ෆාම් එකක්නෙ
    ගෙදර හිටියනම් මෙච්චර බැදීම් ප්රෂ්න නැතිවෙයි
    උබ ක්‍රිස්තියානිද කලේ
     
    • Sad
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,955
    113
    මටත් බල්ලො පේන්න බෑ. බලු ලවර්ස්ල හිතන්නෙ උන් වගේ කියල ලෝකෙ ඉන්න හැමෝම. සමහර ගෙවල් වල බල්ලා බඳින්නෙ, කූඩුවෙ දාන්නෙ නෑ, ඌ ඇඟේ නගිනවා ගෙදරට මනුස්සයෙක් ගියාම. හාම්පුත්තු හිනා වෙනවා, සෙල්ලමටලු.
    විශබීජ බන් නෑයො තරහ කරගන්ඩත් බෑ. නෑයො එහෙ මෙහෙ වෙච්ච ගමන් බල්ලට දුවන්ඩ shot එකක් දෙනව මම නම්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    බල්ලො මහණ කරම්න බැරිද සිවුරක් අන්දලා?🤷‍♂️ සෝලෝ රයිඩව ටැග් කරන්නේ නෑ එයාට පව් සිද්ද වෙයි කියලා. 🙁
    1730599641343.jpeg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මටත් බල්ලො පේන්න බෑ. බලු ලවර්ස්ල හිතන්නෙ උන් වගේ කියල ලෝකෙ ඉන්න හැමෝම. සමහර ගෙවල් වල බල්ලා බඳින්නෙ, කූඩුවෙ දාන්නෙ නෑ, ඌ ඇඟේ නගිනවා ගෙදරට මනුස්සයෙක් ගියාම. හාම්පුත්තු හිනා වෙනවා, සෙල්ලමටලු.
    උඹල වගේ කට්ටියක් ඉන්නව තමා
    අපේ ගෙට අල්ලපු ගෙදර ජෝඩුව

    ගැරඩිත් මරනව
    හරකෙක් වත්තට ඇවිත් ගොම්බෙට්ටක් දැම්මොත්, බල්ලෙක් ඇවිත් වලක් හාරල තිබුණොත් මැරෙන්න හදනව

    උං හිතන් ඉන්නෙ උන් විතරයි මේ ලෝකෙ ඉන්න ඕනෙ කියල
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    විශබීජ බන් නෑයො තරහ කරගන්ඩත් බෑ. නෑයො එහෙ මෙහෙ වෙච්ච ගමන් බල්ලට දුවන්ඩ shot එකක් දෙනව මම නම්
    එක සැරයක් තාත්තගෙ පැත්තෙ නෑ කෙනෙක්ගෙ ගේක ගිහින් ඔය බලු ප්‍රශ්නෙ මතු වුණා. මම වාහනෙන් බැස්සෙ නෑ. සතාට හිරිහැර කරල වැඩක් නෑ බං ඌ මොනවා කරන්නද? මෝඩ උද්දච්ච මිනිස්සුන්ගෙ වැඩ වලට.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    909
    700
    93
    මේ හාමුදුරුවො බුද්ධාගමේනම් අඩු ගානේ දැනගන්න ඕනි සුගති ගාමි සත්වයෙකුට කරන සැලකිලි සතර අපාගත සත්වයෙකුට කරන සැලකිලි වලට වඩා උතුම් කියල ;)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මටත් බල්ලො පේන්න බෑ. බලු ලවර්ස්ල හිතන්නෙ උන් වගේ කියල ලෝකෙ ඉන්න හැමෝම. සමහර ගෙවල් වල බල්ලා බඳින්නෙ, කූඩුවෙ දාන්නෙ නෑ, ඌ ඇඟේ නගිනවා ගෙදරට මනුස්සයෙක් ගියාම. හාම්පුත්තු හිනා වෙනවා, සෙල්ලමටලු.
    අනිවා මටත් බල්ලෝ එපා උනා @Solo Rider කරන බලු වැඩ දැක්කම.

    පූසෝ දැක්කම පස්සෙන් පන්නව. එන උන්ගේ ඇගේ නගිනවා. කිසිම වැඩක් නෑ ඔහේ බුරනවා