බලු ප්‍රශ්නයක්
විහිලු නෙමේ.. බල්ලෙක් අන්ඩ උස්සල චූ කරන්ඩ ගන්නෙ මාස කීයෙන්ද ?
අපේ එකා තාම පහත් වෙලා චූ කරන්නෙ...
විහිලු නෙමේ.. බල්ලෙක් අන්ඩ උස්සල චූ කරන්ඩ ගන්නෙ මාස කීයෙන්ද ?
අපේ එකා තාම පහත් වෙලා චූ කරන්නෙ...

පත්වෙලා චු කරන්නේ නම් බැල්ලියෝ බන්
Podi Silva - පොඩි සිල්වා;18004996 said:කොහොම චූ කරත් මොකද බන්
ටිකක් කල් යයි බන්
ඇයි උබ ඌව බලුස්ටාර් එකකටවත් යවන්නද ඉන්නේ

6 month vage giyama nikanma oka karanava ban...6 month yanakam kisima traning ekak denna epa..uta nidahase inna dipan..
මොකක්ද වර්ගය මචන්..මගෙ නම් ඉතින් ඉන්නෙ රිජ් බෑක් සෙට් එකක්...කිරට මිරිසට වගෙ හෑම විදිහටම පුරුදු කලා..එකෙක් පට්ට වසයි..අනිත් දෙන්නා ගු බයයි..හෑබෑයි කොච්චර වස උනත් පොඩි උන් දෑක්කම ගෙදර පෑත්ත පලාතට එන්නෙ නෑහෑ..පොඩි උන්ට අදරෙයි ..නෑ නෑ එහෙම හදිසියක් නෑ.. තැන්කියු හරි මාස ගාණ කිව්වට..
මූ ඉපදිල ඇස් අරින්ඩත් සති ගාණක් ගියානෙ.. ඒකෙත් හැටි.. සති 2 ක්ද 3 ක්ද මංද..
මොකක්ද වර්ගය මචන්..මගෙ නම් ඉතින් ඉන්නෙ රිජ් බෑක් සෙට් එකක්...කිරට මිරිසට වගෙ හෑම විදිහටම පුරුදු කලා..එකෙක් පට්ට වසයි..අනිත් දෙන්නා ගු බයයි..හෑබෑයි කොච්චර වස උනත් පොඩි උන් දෑක්කම ගෙදර පෑත්ත පලාතට එන්නෙ නෑහෑ..පොඩි උන්ට අදරෙයි ..

එල මචන් ..මොකෙක් උනත් සතෙක් නෙ බන්..මචන් පුලුවන් නම් ඩොකෙක් ගාවට අරන් ගිහින් පිලිවලට බෙත් එහෙම දිලා හදපන්..හොදට ලස්සනට හෑදෙනවා මචන්..අඩේ.. එහෙම හොඳ වර්ගයක් නං නෙමේ අපිට ඉන්නෙ..
කියන්ඩත් නිකං ලැජ්ජයි වගේ..
නොම්බර එකේ වල් බල්ලෙක්..
නන්නත්තාර වෙච්ච බැල්ලි පැටියෙක් අපේ වත්තෙ කැරකි කැරකි හිටිය
පස්සෙ අපේ ගෙදරටම පුරුදු උනා.. අපි කන්ඩ එහෙම දුන්න හොඳට. නාවල කරල එහෙම හොඳට හදාගත්ත.. පස්සෙ මූ ලොකු වෙලා පැටියෙක් දැම්ම.. ඒක තමා මේ ඉන්නෙ
පැටව් 2 යි දැම්මෙ.. එකෙක් ඉපදෙනකොටම මැරිල..

අඩේ.. එහෙම හොඳ වර්ගයක් නං නෙමේ අපිට ඉන්නෙ..

Awurudu 1 1/2i.. Tama Choo danne Path wela.
Gedara wena ballo nattan u egena ganne na. lagadi aluth ballek genawa. eya genawata passe mu dan tika tika kakula ussanawa.. Arugen Balagenada koheda..
Matat Ubata wagema Oya Prashne tibuna lagak wenaka..මෝල් අමාරුව හැදිල රැලේ යන්න පටන්ගත්තම තමයි උන් ඕක පුරුදු වෙන්නේ. වෙන උන කරන දේවල් දැකල