විහිලු නෙමේ.. බල්ලෙක් අන්ඩ උස්සල චූ කරන්ඩ ගන්නෙ මාස කීයෙන්ද ?
අපේ එකා තාම පහත් වෙලා චූ කරන්නෙ...![]()
Machan. Apeth ohoma hadagatta bawwek ennawa..Awurudu 1 1/2i.. Tama Choo danne Path wela.
Gedara wena ballo nattan u egena ganne na. lagadi aluth ballek genawa. eya genawata passe mu dan tika tika kakula ussanawa.. Arugen Balagenada koheda..
Matat Ubata wagema Oya Prashne tibuna lagak wenaka..
මේ තියෙන්නේ බන් උත්තරේ. දැන් මේ උත්තරේ අනුව තේරෙන්නේ බවුවන් අනුකරණය කරන බවයි. දැන් උබට තියෙන්නේ බලු පැටියට පේන්න උබට ඕන කරන විදියට කකුල උස්සල චු දාපන්. ඒ දිහා බලන් බල්ලා ඉගෙන ගනීවි.

උත්තරේ දන්නේ නෑ බන්. Bump


