ගොඩක් වයසයිදබල්ලගෙ මැක්කො නෑ, සතියට දෙපාරක් නාවනව, අදත් නෑව්ව, මැක්කොවලට නෙමේ කසන්න, ඔහොම වෙලා තියෙන්නෙ පිටිපස්සෙ කකුල් දෙක විතරයි
ඔක්තෝබර්වලට අවුරුදු 6යිගොඩක් වයසයිද
full පොටෝ එකක් දාපන්කොඔක්තෝබර්වලට අවුරුදු 6යි
පිටිපස්සෙ කකුල් දෙක කැත වුණාට මූ ලස්සන බල්ල
පොටෝ එකක් දාන්නං පස්සෙ
කැමරාවක් නෑ පස්සෙ දාන්නං මචංfull පොටෝ එකක් දාපන්කො
අපේ තාත්ත ලයිෆ්බෝයි ගාල හෝදල, ආයෙ ෂැම්පුත් ගානවBalanwa nithara nawanna hoda na. Unge skin eke oil layer eka nathi wennawa
Yako, lifeboy patta sarayi. E madiwata thwa shampoo danawada ? Uba Google karala balapn oya seen eka gana.අපේ තාත්ත ලයිෆ්බෝයි ගාල හෝදල, ආයෙ ෂැම්පුත් ගානව
ඒක තමා බං, කොහොමත් දොස්තර කෙනෙක්ට පෙන්නනවYako, lifeboy patta sarayi. E madiwata thwa shampoo danawada ? Uba Google karala balapn oya seen eka gana.
Ballage photo daanna epa yko.ඔක්තෝබර්වලට අවුරුදු 6යි
පිටිපස්සෙ කකුල් දෙක කැත වුණාට මූ ලස්සන බල්ල
පොටෝ එකක් දාන්නං පස්සෙ