බලු පාදෙට මොකක්ද බං මේ වෙලා තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • කසල තුවාල කරගෙන
    පිටි පස්සෙ කකුල් දෙකම මෙහෙමයි. ඉස්සරහ කකුල් දෙක හොඳට තියෙනව

    Capture5.JPG



    Capture.JPG
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    බල්ලාගේ මැක්කෝ ඇති...කට්ටො කනවා කියලා ලෙඩකුත් තියනවා නේද? ශැම්පෝ දාලා නාවලා බලපන්කෝ.දන්න එකෙක් කියයි.බල්ලෝ හදලා නෑ මම
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අපේ එකාගෙත් ඔහොම තිබිලා මේ බෙහෙත ගෑවාම හොද උනා. කටුවා කෑම කියන එක වෙන්න ඇති බන්. ඔක මුලු ඇගේම යනවා වැඩි උනොත්. ඊට පස්සේ බල්ලා රෆ් බිත්ති වල එහෙම හම යනකන් ඇතිල්ලෙනවා. දැන්ම හොද කරගන්න

    82C72307-837D-4882-94A8-4435681BA6BA.jpeg
     

    The Kingslayer

    Well-known member
  • බල්ලගෙ මැක්කො නෑ, සතියට දෙපාරක් නාවනව, අදත් නෑව්ව, මැක්කොවලට නෙමේ කසන්න, ඔහොම වෙලා තියෙන්නෙ පිටිපස්සෙ කකුල් දෙක විතරයි
    ගොඩක් වයසයිද
     
    • Like
    Reactions: D_Mad

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඔක්තෝබර්වලට අවුරුදු 6යි
    පිටිපස්සෙ කකුල් දෙක කැත වුණාට මූ ලස්සන බල්ල
    පොටෝ එකක් දාන්නං පස්සෙ
    Ballage photo daanna epa yko.
    Uu elakiriye expose unaama aulne. Anthimata gewal laga balloth kindi daai uuta