බලු පැටව් ආනයනය කරන්නෙ කොහොමද??

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ado aithikarayatada kelala tiyenne?? :o :o :o :o :o :o :o
    :sorry: ow.. husky pure breed ගන්න එපා.. උබෙ සල්ලි අපරදෙ.. 1lkz ට වඩා යයි.. උන් මෙහෙ හදන්න බෑ බන්.. උබ නුවර එලි නම් ඉන්නෙ අව්ලක් නෑ.. නැත්නම් ගන්න එප. බල්ලටහ්ට් අමාරුයි..

    Mekata join wenna..

    1555367_869446303103599_6104303129812233361_n.jpg

    https://www.facebook.com/pages/OfficialHuskyloverscom/195819930466243?fref=ts
     
    Mar 14, 2015
    52
    1
    0
    හෝම්ලස්

    ekath aththa..un godak seethaalata puruduwechcha ewn
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    hina wa wage neme..
    9 lkz walata aran thiyenne,, menna aithikarayata wechcha de

    11203087_350630485145980_6743729967311206702_n.jpg

    11174833_350630481812647_2613257042994728585_n.jpg

    "Pitbull dog" killed his owner in Chikmagalur Karnataka state.
    He purchased that dog @ 9lakhs.
    :lol::lol::lol::rofl:
    පිස්සුද බන් උබට
    pitbull කෙනෙකුට මෙහෙම හපන්න බැහැ බන්
    මේ මොකක්හරි වෙන මගුලක්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ekath aththa..un godak seethaalata puruduwechcha ewn
    math okek ganna gihin wade atha ariya.. unge pure breed nathi un innawa. ekek ganna balanna.. un awlak na ape climate ekata.. but around 90,000 :( import karaddi balagena godak scams thiyenee..

    buy 1 get 1 kiyala transport fee gewanna kiyanawa. anthimata ekekwath na.. thawa adopt karanna free dennam kiyala transport fee illanawa.. owata ahu wenna epa.. hodata balala gannaa,, ubata import karanna around 30,000 wage yai... :baffled::dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    :lol::lol::lol::rofl:
    පිස්සුද බන් උබට
    pitbull කෙනෙකුට මෙහෙම හපන්න බැහැ බන්
    මේ මොකක්හරි වෙන මගුලක්
    මටත් එහෙම හිතුන.. අනේ මන්ද.. බය උනාම මුන් බෙල්ල කනව හැබැයි. කොලොම්බියානො ෆිල්ම් එක මතකද? ඒකෙ එකෙක්ව කන්නෙ..
     
    Mar 14, 2015
    52
    1
    0
    හෝම්ලස්
    math okek ganna gihin wade atha ariya.. unge pure breed nathi un innawa. ekek ganna balanna.. un awlak na ape climate ekata.. but around 90,000 :( import karaddi balagena godak scams thiyenee..

    buy 1 get 1 kiyala transport fee gewanna kiyanawa. anthimata ekekwath na.. thawa adopt karanna free dennam kiyala transport fee illanawa.. owata ahu wenna epa.. hodata balala gannaa,, ubata import karanna around 30,000 wage yai... :baffled::dull:

    mama yaluwekgen bn ganna hadanne.. uta mawa 1000$ walata wada watinawa (kiyala mama hithanawa ;) ;) ;) )
     
    Mar 14, 2015
    52
    1
    0
    හෝම්ලස්
    මටත් එහෙම හිතුන.. අනේ මන්ද.. බය උනාම මුන් බෙල්ල කනව හැබැයි. කොලොම්බියානො ෆිල්ම් එක මතකද? ඒකෙ එකෙක්ව කන්නෙ..

    meka wena mokakhari thama bn... ballek ohoma kanne ne. ballek neme bn kotiyekwath ohoma kanne ne :lol::lol::lol::lol:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මටත් එහෙම හිතුන.. අනේ මන්ද.. බය උනාම මුන් බෙල්ල කනව හැබැයි. කොලොම්බියානො ෆිල්ම් එක මතකද? ඒකෙ එකෙක්ව කන්නෙ..

    films wala monawa pennana barida ban.. Pitbull kenek minihekwa gilina ekak hari unta one nam pennai:lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අඩෝ උබ හස්කිද ගන්න හදන්නේ:shocked::shocked:
    මාත් පට්ට ආසයි බන් උන්ට.පට්ට ලුක් එකක් තියෙන්නේ.ඇත්තට දැකල නෑ හැබයි:baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මටත් එහෙම හිතුන.. අනේ මන්ද.. බය උනාම මුන් බෙල්ල කනව හැබැයි. කොලොම්බියානො ෆිල්ම් එක මතකද? ඒකෙ එකෙක්ව කන්නෙ..
    :lol::lol::lol::lol:
    මේකට බල්ලෙක් සම්බන්ද නැහැ බන්
    මේක මන්නා පාරක් ......

    http://tamil.oneindia.com/news/tamilnadu/rowdy-hacked-death-on-park-premises-vilupuram-225133.html

    මේ ෆොටෝ එකේ තියනවා බෙල්ලට කොටන්න කලින් ඔළුවට ගහපු මන්නා පාරක් ,,හොදට බලපන්

    NjhFQbr.jpg
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි අපේ හිටපු බිග් ලේඩි ගෙන්නුවේ බන් ප්ලේන්
    එකේ මිනිස්සු බස්සලා බල්ලන්ව වෙන වෙනම :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    :lol::lol::lol::lol:
    මේකට බල්ලෙක් සම්බන්ද නැහැ බන්
    මේක මන්නා පාරක් ......

    http://tamil.oneindia.com/news/tamilnadu/rowdy-hacked-death-on-park-premises-vilupuram-225133.html

    මේ ෆොටෝ එකේ තියනවා බෙල්ලට කොටන්න කලින් ඔළුවට ගහපු මන්නා පාරක් ,,හොදට බලපන්
    Appa ehemada? :dull: ela elaz..

    ow bn.ath awl 2k thiyanawa.. mehe rasne wadiyi .. anith eka unge loyalty kiyana eka 0i (lu)
    unge loyalty awlak na.. podi lamai bala gannath gannawa.. :cool: youtube videos balanna.. un tikak hithuwakkarai. eth eka katawath anathurak wenna tharama loku na.. :)
     
    Mar 14, 2015
    52
    1
    0
    හෝම්ලස්
    :lol::lol::lol::lol:
    මේකට බල්ලෙක් සම්බන්ද නැහැ බන්
    මේක මන්නා පාරක් ......

    http://tamil.oneindia.com/news/tamilnadu/rowdy-hacked-death-on-park-premises-vilupuram-225133.html

    මේ ෆොටෝ එකේ තියනවා බෙල්ලට කොටන්න කලින් ඔළුවට ගහපු මන්නා පාරක් ,,හොදට බලපන්

    NjhFQbr.jpg

    mata demala therena hinda hodhata theruna bn ;) ;) ;)