kohomada bun hoda wargeka kiyane? umba koheda inne kotatwata lagada


cardboard pettiyak hoyagena uda paththa hil karala geniyannaade matat one , eth kohomada nuwara aran enne kiana ekay prashne ban .. ade taraha nathuwa pic ekak dapanko ban

හරියට හැදුවොත් එහෙම එකක් නැහැ. බල්ලාගෙ වැඩ දැක්කම ගෙදර මිනිස්සු මොන වගේද කියලා කියන්න පුලුවන්ඔය වල් බල්ලෝ බන් දැන් ලස්සනට හිටියට පස්සේ නකුටෝ වෙනවා .ඊට පස්සේ වල් බල්ලන්ගේ පුරැදු ඔකුන්ට උපතින්ම එනවා දඩාවතේ යනවා බැල්ලියෝ පස්සේ යනවා ,බලු ගැන්සි වලට සෙට් වෙනවා ඔහොම තමයි .


හරියට හැදුවොත් එහෙම එකක් නැහැ. බල්ලාගෙ වැඩ දැක්කම ගෙදර මිනිස්සු මොන වගේද කියලා කියන්න පුලුවන්![]()
ඔය බැල්ලි අල්ල ගෙන පසු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනිහින් වද සැත්කමක් කරලා දාපන් නැත්තම් ඌ පැටව් ගහන ගහන සැරේට තේරේඩ් දාන්න වෙනවා මල කරදරේ

ඔය වල් බල්ලෝ බන් දැන් ලස්සනට හිටියට පස්සේ නකුටෝ වෙනවා .ඊට පස්සේ වල් බල්ලන්ගේ පුරැදු ඔකුන්ට උපතින්ම එනවා දඩාවතේ යනවා බැල්ලියෝ පස්සේ යනවා ,බලු ගැන්සි වලට සෙට් වෙනවා ඔහොම තමයි .
ඔව් ඉතින් බැල්ලිට නම් එහෙම කරන්න පුළුවන් ,හැබැයි නිතරම බස් එකේදී එක එක බැල්ලියෝ සෙට් වෙලා ලෙඩ හදාගෙන thread දානවට වඩා මෙහෙම thread දාන එක ලේසියි![]()

sira kathawa 

ඔව් ඉතින් බැල්ලිට නම් එහෙම කරන්න පුළුවන් ,හැබැයි නිතරම බස් එකේදී එක එක බැල්ලියෝ සෙට් වෙලා ලෙඩ හදාගෙන thread දානවට වඩා මෙහෙම thread දාන එක ලේසියි![]()
උඹ වගේ මනුස්සයන්ටත් වෙන එකේ බල්ලොන්ට වෙන එක අහන්න දෙයක්ද බන්
