බලු පැටව් නොමිලේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය වල් බල්ලෝ බන් දැන් ලස්සනට හිටියට පස්සේ නකුටෝ වෙනවා .ඊට පස්සේ වල් බල්ලන්ගේ පුරැදු ඔකුන්ට උපතින්ම එනවා දඩාවතේ යනවා බැල්ලියෝ පස්සේ යනවා ,බලු ගැන්සි වලට සෙට් වෙනවා ඔහොම තමයි .
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    Bohokal මන් උබට කීපාරක් කිව්වද ඔය පන්සලේ අබිත්තන් වැඩේ කරා ඇති කියලා :rofl::rofl::rofl:
    මේ හෙට එනකොට 5ම අරන් වරෙන් සුද්දොන්ට deal කරමු :P

    BTW- Nice work bro :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය වල් බල්ලෝ බන් දැන් ලස්සනට හිටියට පස්සේ නකුටෝ වෙනවා .ඊට පස්සේ වල් බල්ලන්ගේ පුරැදු ඔකුන්ට උපතින්ම එනවා දඩාවතේ යනවා බැල්ලියෝ පස්සේ යනවා ,බලු ගැන්සි වලට සෙට් වෙනවා ඔහොම තමයි .
    හරියට හැදුවොත් එහෙම එකක් නැහැ. බල්ලාගෙ වැඩ දැක්කම ගෙදර මිනිස්සු මොන වගේද කියලා කියන්න පුලුවන්:P:P
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    හරියට හැදුවොත් එහෙම එකක් නැහැ. බල්ලාගෙ වැඩ දැක්කම ගෙදර මිනිස්සු මොන වගේද කියලා කියන්න පුලුවන්:P:P

    සිරා කතාව මචන් ,මොන ජාතියක බල්ලෙක් උනත් උට හොඳට කන්න බොන්න දීලා හදනවනම් එළට හැදෙනවා
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔය බැල්ලි අල්ල ගෙන පසු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනිහින් වද සැත්කමක් කරලා දාපන් නැත්තම් ඌ පැටව් ගහන ගහන සැරේට තේරේඩ් දාන්න වෙනවා මල කරදරේ

    ඔව් ඉතින් බැල්ලිට නම් එහෙම කරන්න පුළුවන් ,හැබැයි නිතරම බස් එකේදී එක එක බැල්ලියෝ සෙට් වෙලා ලෙඩ හදාගෙන thread දානවට වඩා මෙහෙම thread දාන එක ලේසියි :P
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔය වල් බල්ලෝ බන් දැන් ලස්සනට හිටියට පස්සේ නකුටෝ වෙනවා .ඊට පස්සේ වල් බල්ලන්ගේ පුරැදු ඔකුන්ට උපතින්ම එනවා දඩාවතේ යනවා බැල්ලියෝ පස්සේ යනවා ,බලු ගැන්සි වලට සෙට් වෙනවා ඔහොම තමයි .

    උඹ වගේ මනුස්සයන්ටත් වෙන එකේ බල්ලොන්ට වෙන එක අහන්න දෙයක්ද බන්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔව් ඉතින් බැල්ලිට නම් එහෙම කරන්න පුළුවන් ,හැබැයි නිතරම බස් එකේදී එක එක බැල්ලියෝ සෙට් වෙලා ලෙඩ හදාගෙන thread දානවට වඩා මෙහෙම thread දාන එක ලේසියි :P

    :rofl::rofl: sira kathawa :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උබ ඔය බල්ලෝ 5 ම හදපන් බං දැන් කෑම ගණන් අඩුයි. ආණ්ඩුවෙන් ආධාරත් දෙනවලු
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් ඉතින් බැල්ලිට නම් එහෙම කරන්න පුළුවන් ,හැබැයි නිතරම බස් එකේදී එක එක බැල්ලියෝ සෙට් වෙලා ලෙඩ හදාගෙන thread දානවට වඩා මෙහෙම thread දාන එක ලේසියි :P

    උඹ වගේ මනුස්සයන්ටත් වෙන එකේ බල්ලොන්ට වෙන එක අහන්න දෙයක්ද බන්

    බලු පැටවුන්ට බනින කො‍ට උබට රිදෙන්නේ ඇයි :rofl: