බලු පැටියෙක් ගේ ඇගේ මැක්කෝ අයින් කරන්නේ කොහොමද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේත් උගේ ළමයෙක් ද කොහෙද බන් 😆

    අද පෝය නේ බන්.. කොහෙද vet ල ඉන්නේ අද?

    වයස නම් මාස 3 ක්‌ විතර වෙනවා.. දැන් ටිකක් හොද කොන්ඩිසන් එකක ඉන්නවා.. මාළුත් එක්ක බත් කෑවා.. කිරි ටිකක් බිව්වා.. අමුවෙන් සාලයෙක් කෑවා.. දැන් පොර වැටුන තැන නිදි..

    මැක්කෝ seen එකයි, කක්කා කරද්දී පනුවෝ යන seen එකකුයි තියෙනවා දැනට.. පනුවෝ නම් එන්න ඇත්තේ මූ හිටියේ කුණුවෙන බලු පැටව් හතරක් උඩ නිසා වෙන්න ඕන..

    7bz0pRv.jpg

    ------ Post added on Nov 7, 2022 at 1:36 PM

    වෙට් නන් ඉන්නව පෝය උනාට
    චෙක් කරල බලන්න මැප් එක

    පනුවො එන්නෙ බඩෙ පනුවො නිසා බන්
    හොදටම පනු අමාරුව තියනව, බලන් ඉන්න එපා, ඌ දුර්වල නිසා නිදගෙන ඉන්නෙ

    වෙට් ගාවට ගෙනියපම් දැන්ම

    heta job eka nisa thama prashne bn :(..

    amma athe wath vet kenek gawata yawanna one barima unoth..

    Uba koheda inne ?
    ------ Post added on Nov 7, 2022 at 1:44 PM
     
    AnuradhaRa

    Well-known member
  • වෙට් නන් ඉන්නව පෝය උනාට
    චෙක් කරල බලන්න මැප් එක

    පනුවො එන්නෙ බඩෙ පනුවො නිසා බන්
    හොදටම පනු අමාරුව තියනව, බලන් ඉන්න එපා, ඌ දුර්වල නිසා නිදගෙන ඉන්නෙ

    වෙට් ගාවට ගෙනියපම් දැන්ම
    කතාවනං ඇත්ත අපේ වෙට් පෝයටත් ඉන්නව..

    පණු අමාරුව හැදුණම කනව කනව පස්සෙ ඔහේ වැටිල ඉන්නව.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේත් උගේ ළමයෙක් ද කොහෙද බන් 😆

    අද පෝය නේ බන්.. කොහෙද vet ල ඉන්නේ අද?

    වයස නම් මාස 3 ක්‌ විතර වෙනවා.. දැන් ටිකක් හොද කොන්ඩිසන් එකක ඉන්නවා.. මාළුත් එක්ක බත් කෑවා.. කිරි ටිකක් බිව්වා.. අමුවෙන් සාලයෙක් කෑවා.. දැන් පොර වැටුන තැන නිදි..

    මැක්කෝ seen එකයි, කක්කා කරද්දී පනුවෝ යන seen එකකුයි තියෙනවා දැනට.. පනුවෝ නම් එන්න ඇත්තේ මූ හිටියේ කුණුවෙන බලු පැටව් හතරක් උඩ නිසා වෙන්න ඕන..

    7bz0pRv.jpg

    ------ Post added on Nov 7, 2022 at 1:36 PM
    මේකා ඌරු මීයෙක් වගේනේ බන්:confused:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    location eka pm kra bro..

    godagama awata hoda vet la dannwda mchn..mn ekaparak galawilawaththe thanakta aran giya pus patiyek..ethana mata alluwe na..pusath maruna..dan e place ekath na
    MSG eka damma.
    පනු බෙහෙත් නම් pharmacy එකෙන් ඇහුවොත් බර කියලා ඉල්ලා ගන්න පුළුවන්. බිව්වාම පනු අමාරුව නම් හොඳ වෙනවා.
    Mehemawath karala balamu neda?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඇඟේ ප්‍රමානේ පොඩි නිසා ටිකක් මහන්සි උනොත් පැයක් ඇතුලත අයින් කරලා දාන්න පුළුවන්.
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මේත් උගේ ළමයෙක් ද කොහෙද බන් 😆

    අද පෝය නේ බන්.. කොහෙද vet ල ඉන්නේ අද?

    වයස නම් මාස 3 ක්‌ විතර වෙනවා.. දැන් ටිකක් හොද කොන්ඩිසන් එකක ඉන්නවා.. මාළුත් එක්ක බත් කෑවා.. කිරි ටිකක් බිව්වා.. අමුවෙන් සාලයෙක් කෑවා.. දැන් පොර වැටුන තැන නිදි..

    මැක්කෝ seen එකයි, කක්කා කරද්දී පනුවෝ යන seen එකකුයි තියෙනවා දැනට.. පනුවෝ නම් එන්න ඇත්තේ මූ හිටියේ කුණුවෙන බලු පැටව් හතරක් උඩ නිසා වෙන්න ඕන..

    7bz0pRv.jpg

    ------ Post added on Nov 7, 2022 at 1:36 PM
    ado u lassanai machan.ubala matarada
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    වෙට් නන් ඉන්නව පෝය උනාට
    චෙක් කරල බලන්න මැප් එක

    පනුවො එන්නෙ බඩෙ පනුවො නිසා බන්
    හොදටම පනු අමාරුව තියනව, බලන් ඉන්න එපා, ඌ දුර්වල නිසා නිදගෙන ඉන්නෙ

    වෙට් ගාවට ගෙනියපම් දැන්ම

    Uba koheda inne ?
    ------ Post added on Nov 7, 2022 at 1:44 PM

    කතාවනං ඇත්ත අපේ වෙට් පෝයටත් ඉන්නව..

    පණු අමාරුව හැදුණම කනව කනව පස්සෙ ඔහේ වැටිල ඉන්නව.
    balu dial eka dan nm nidi na nagitala wata pita bala bala innwa..hitigaman makko kanakota kagahanawa poddk..kasaganna kakula ussaganna ba porata thama..

    habarakada pet clinic ekata katha kala mchn..4.30 -8.30 open kiwwa..

    4.00ta ethenta aran yanawa..

    ado u lassanai machan.ubala matarada
    na bro mn colombo godagama, awissawella paththe
    ------ Post added on Nov 7, 2022 at 2:27 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වෙට් ගාවට අරන් පලයන්.
    ඩයල් එක වැටුන තැන බුදියන්නේ පණු අමාරුව නිසා.පයිරන්තින් කියල සිරප් එකක් තියෙනවා.ඒක ගෙනත් පොවපන්.ඒකෙ ගහල තියෙනවා පොවන්න ඕන ප්‍රමාණය.පොඩ්ඩක් සැලකිල්ලෙන් හිටපන් පණුවො ඇවිල්ල පස්ස පැත්තෙ හිර වෙන්න පුලුවන්.එහෙම උනොත් හෙමීට අතින් ඇදල දාපන්.
    මැක්කන්ට කරන්න ඕන දේ වෙට් කියයි.
    ජීවිතයක් බේරගත්තට උඹට පින්.
    ඔය සතා එයාගෙ ජීවිතේ තියෙනකම් උඹට පණටත් වඩා අදරේ කරයි.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    පලවෙනි දේ ඉක්මනටම පනු බෙහෙත් දෙන එක, වයසෙ තරමට ඩොකා දෙනව. යෝගට් එකකට කුඩු කරල දාල දුන්නම පැටිය කනව...
    අනික මැක්කො/කිනිතුල්ලොන්ට එහෙම පිට දිගේ දාන පොඩි ඩ්‍රොප් එකක් තියෙනව, වයසෙ හැටියට දාන ප්‍රමානෙ අඩු වැඩි කරල දාන්න පුලුවන්.. වෙට් සීන් එක දන්නව. :yes:
    අනික පස්ස පන නැති වෙන එකට ගහන්න බෙහෙතක් තියෙනව පොඩි කාලෙදිම. ඒක ගහපන් මචන් අරන් ගිහින්.
    එච්චරයි.. ඊට පස්සෙ ඉතින් ඔය ගෙදර හදන මොනව හරි එක්ක බත් ටිකක් දුන්නනම් හැමදාම ඉදී බොක්කෙ ෆිට් එක වගේ ;)(y)
     
    AnuradhaRa

    Well-known member
  • වෙට් ගාවට අරන් පලයන්.
    ඩයල් එක වැටුන තැන බුදියන්නේ පණු අමාරුව නිසා.පයිරන්තින් කියල සිරප් එකක් තියෙනවා.ඒක ගෙනත් පොවපන්.ඒකෙ ගහල තියෙනවා පොවන්න ඕන ප්‍රමාණය.පොඩ්ඩක් සැලකිල්ලෙන් හිටපන් පණුවො ඇවිල්ල පස්ස පැත්තෙ හිර වෙන්න පුලුවන්.එහෙම උනොත් හෙමීට අතින් ඇදල දාපන්.
    මැක්කන්ට කරන්න ඕන දේ වෙට් කියයි.
    ජීවිතයක් බේරගත්තට උඹට පින්.
    ඔය සතා එයාගෙ ජීවිතේ තියෙනකම් උඹට පණටත් වඩා අදරේ කරයි.
    https://www.astron.lk/index.php/pharmaceuticals/worm-eradication/pyrantin-syrup

    පලවෙනි දේ ඉක්මනටම පනු බෙහෙත් දෙන එක, වයසෙ තරමට ඩොකා දෙනව. යෝගට් එකකට කුඩු කරල දාල දුන්නම පැටිය කනව...
    අනික මැක්කො/කිනිතුල්ලොන්ට එහෙම පිට දිගේ දාන පොඩි ඩ්‍රොප් එකක් තියෙනව, වයසෙ හැටියට දාන ප්‍රමානෙ අඩු වැඩි කරල දාන්න පුලුවන්.. වෙට් සීන් එක දන්නව. :yes:
    අනික පස්ස පන නැති වෙන එකට ගහන්න බෙහෙතක් තියෙනව පොඩි කාලෙදිම. ඒක ගහපන් මචන් අරන් ගිහින්.
    එච්චරයි.. ඊට පස්සෙ ඉතින් ඔය ගෙදර හදන මොනව හරි එක්ක බත් ටිකක් දුන්නනම් හැමදාම ඉදී බොක්කෙ ෆිට් එක වගේ ;)(y)
    parvo injection
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    බේබි පවුඩර් එක්ක මික්ස් කරලා බොල්ෆෝ ගාන්න. ඒක හොඳයි. වෙන ඒවා දෙන්න ගාන්න යන්නෙපා. ඊට කලින් රේබීස් එක විදගෙන ඉමු කෝකටත්. ඒක කාටත් හොඳයි.
     
    • Like
    Reactions: Solo Rider