heta job eka nisa thama prashne bnඑහෙනං හෙට වෙට් කෙනෙකුට පෙන්නමු මචං...
..amma athe wath vet kenek gawata yawanna one barima unoth..
heta job eka nisa thama prashne bnඑහෙනං හෙට වෙට් කෙනෙකුට පෙන්නමු මචං...
..මේත් උගේ ළමයෙක් ද කොහෙද බන්
අද පෝය නේ බන්.. කොහෙද vet ල ඉන්නේ අද?
වයස නම් මාස 3 ක් විතර වෙනවා.. දැන් ටිකක් හොද කොන්ඩිසන් එකක ඉන්නවා.. මාළුත් එක්ක බත් කෑවා.. කිරි ටිකක් බිව්වා.. අමුවෙන් සාලයෙක් කෑවා.. දැන් පොර වැටුන තැන නිදි..
මැක්කෝ seen එකයි, කක්කා කරද්දී පනුවෝ යන seen එකකුයි තියෙනවා දැනට.. පනුවෝ නම් එන්න ඇත්තේ මූ හිටියේ කුණුවෙන බලු පැටව් හතරක් උඩ නිසා වෙන්න ඕන..
![]()
------ Post added on Nov 7, 2022 at 1:36 PM
heta job eka nisa thama prashne bn..
amma athe wath vet kenek gawata yawanna one barima unoth..
කතාවනං ඇත්ත අපේ වෙට් පෝයටත් ඉන්නව..වෙට් නන් ඉන්නව පෝය උනාට
චෙක් කරල බලන්න මැප් එක
පනුවො එන්නෙ බඩෙ පනුවො නිසා බන්
හොදටම පනු අමාරුව තියනව, බලන් ඉන්න එපා, ඌ දුර්වල නිසා නිදගෙන ඉන්නෙ
වෙට් ගාවට ගෙනියපම් දැන්ම
මේකා ඌරු මීයෙක් වගේනේ බන්මේත් උගේ ළමයෙක් ද කොහෙද බන්
අද පෝය නේ බන්.. කොහෙද vet ල ඉන්නේ අද?
වයස නම් මාස 3 ක් විතර වෙනවා.. දැන් ටිකක් හොද කොන්ඩිසන් එකක ඉන්නවා.. මාළුත් එක්ක බත් කෑවා.. කිරි ටිකක් බිව්වා.. අමුවෙන් සාලයෙක් කෑවා.. දැන් පොර වැටුන තැන නිදි..
මැක්කෝ seen එකයි, කක්කා කරද්දී පනුවෝ යන seen එකකුයි තියෙනවා දැනට.. පනුවෝ නම් එන්න ඇත්තේ මූ හිටියේ කුණුවෙන බලු පැටව් හතරක් උඩ නිසා වෙන්න ඕන..
![]()
------ Post added on Nov 7, 2022 at 1:36 PM

location eka pm kra bro..Uba koheda inne ?
naha bn..unwa atharala dala thibila thiyenne..අනිත් එවුන් මැරුනෙ පණුවො අමාරුවටද දන්නෙ නෑ
Highly recommended. " TixFree Spot On " is a cheap version of this but both work. Otherwise, consult a vet
MSG eka damma.location eka pm kra bro..
godagama awata hoda vet la dannwda mchn..mn ekaparak galawilawaththe thanakta aran giya pus patiyek..ethana mata alluwe na..pusath maruna..dan e place ekath na
Mehemawath karala balamu neda?පනු බෙහෙත් නම් pharmacy එකෙන් ඇහුවොත් බර කියලා ඉල්ලා ගන්න පුළුවන්. බිව්වාම පනු අමාරුව නම් හොඳ වෙනවා.
ado u lassanai machan.ubala mataradaමේත් උගේ ළමයෙක් ද කොහෙද බන්
අද පෝය නේ බන්.. කොහෙද vet ල ඉන්නේ අද?
වයස නම් මාස 3 ක් විතර වෙනවා.. දැන් ටිකක් හොද කොන්ඩිසන් එකක ඉන්නවා.. මාළුත් එක්ක බත් කෑවා.. කිරි ටිකක් බිව්වා.. අමුවෙන් සාලයෙක් කෑවා.. දැන් පොර වැටුන තැන නිදි..
මැක්කෝ seen එකයි, කක්කා කරද්දී පනුවෝ යන seen එකකුයි තියෙනවා දැනට.. පනුවෝ නම් එන්න ඇත්තේ මූ හිටියේ කුණුවෙන බලු පැටව් හතරක් උඩ නිසා වෙන්න ඕන..
![]()
------ Post added on Nov 7, 2022 at 1:36 PM
වෙට් නන් ඉන්නව පෝය උනාට
චෙක් කරල බලන්න මැප් එක
පනුවො එන්නෙ බඩෙ පනුවො නිසා බන්
හොදටම පනු අමාරුව තියනව, බලන් ඉන්න එපා, ඌ දුර්වල නිසා නිදගෙන ඉන්නෙ
වෙට් ගාවට ගෙනියපම් දැන්ම
Uba koheda inne ?
------ Post added on Nov 7, 2022 at 1:44 PM
balu dial eka dan nm nidi na nagitala wata pita bala bala innwa..hitigaman makko kanakota kagahanawa poddk..kasaganna kakula ussaganna ba porata thama..කතාවනං ඇත්ත අපේ වෙට් පෝයටත් ඉන්නව..
පණු අමාරුව හැදුණම කනව කනව පස්සෙ ඔහේ වැටිල ඉන්නව.
na bro mn colombo godagama, awissawella paththeado u lassanai machan.ubala matarada
පෙන්නල අපිට විස්තරේ කියපං4.00ta ethenta aran yanawa..

https://www.astron.lk/index.php/pharmaceuticals/worm-eradication/pyrantin-syrupවෙට් ගාවට අරන් පලයන්.
ඩයල් එක වැටුන තැන බුදියන්නේ පණු අමාරුව නිසා.පයිරන්තින් කියල සිරප් එකක් තියෙනවා.ඒක ගෙනත් පොවපන්.ඒකෙ ගහල තියෙනවා පොවන්න ඕන ප්‍රමාණය.පොඩ්ඩක් සැලකිල්ලෙන් හිටපන් පණුවො ඇවිල්ල පස්ස පැත්තෙ හිර වෙන්න පුලුවන්.එහෙම උනොත් හෙමීට අතින් ඇදල දාපන්.
මැක්කන්ට කරන්න ඕන දේ වෙට් කියයි.
ජීවිතයක් බේරගත්තට උඹට පින්.
ඔය සතා එයාගෙ ජීවිතේ තියෙනකම් උඹට පණටත් වඩා අදරේ කරයි.
parvo injectionපලවෙනි දේ ඉක්මනටම පනු බෙහෙත් දෙන එක, වයසෙ තරමට ඩොකා දෙනව. යෝගට් එකකට කුඩු කරල දාල දුන්නම පැටිය කනව...
අනික මැක්කො/කිනිතුල්ලොන්ට එහෙම පිට දිගේ දාන පොඩි ඩ්‍රොප් එකක් තියෙනව, වයසෙ හැටියට දාන ප්‍රමානෙ අඩු වැඩි කරල දාන්න පුලුවන්.. වෙට් සීන් එක දන්නව.
අනික පස්ස පන නැති වෙන එකට ගහන්න බෙහෙතක් තියෙනව පොඩි කාලෙදිම. ඒක ගහපන් මචන් අරන් ගිහින්.
එච්චරයි.. ඊට පස්සෙ ඉතින් ඔය ගෙදර හදන මොනව හරි එක්ක බත් ටිකක් දුන්නනම් හැමදාම ඉදී බොක්කෙ ෆිට් එක වගේ![]()