බලු පැටියෙක්.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අා ඵහෙම වෙන්නත් පුළුවන් බං.:(මීට පස්සේ ඵහෙම දෙයක් වෙන්න ඵපා කියලා පතනවා..මම දැන් බල්ලො හදන්නෙ නෑ.හොද ඵකෙක් සෙට් උනොත් කියන්නම්.:)

    ඔව් බන් මටත් මුලින්ම එපාවෙලා ගියා වෙච්චි දෙයින්. නමුත් බන් මාර පාලුයි බල්ලා නැතුව.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වෙටෙක් නං ඉන්නවා....
    කන්ටැක්ට්ස් තිබේ..නමුත් මුදල් දීල ගන්න වෙන එකයි සනා අවුල....


    පොඩ්ඩක් දීපං කෝ කාලේ...
    මම බලන්නං....

    එල පුලුවන්නම් හොයලා දියණ එකෙක්ව. ලොකු උදව්වක්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වෙටෙක් නං ඉන්නවා....
    කන්ටැක්ට්ස් තිබේ..නමුත් මුදල් දීල ගන්න වෙන එකයි සනා අවුල....


    පොඩ්ඩක් දීපං කෝ කාලේ...
    මම බලන්නං....

    විසි තිස් දාස් ගණන් වලට නෙමෙයි 10ක් වගේ නම් අවුලක් නැ.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හම්බ උනොත් කියන්නම් මචෝ.. සත්තුගොඩ කාලයක් හදලා නැති උනාම ඉතින් ළඟම කෙනෙක් නැති උන දුකම දැනෙනවා..මම දැන් කිසිම සතෙක් හදන්නේ නෑ.. ටැංකියේ ඉන්න මාළු ටික විතරයි.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හම්බ උනොත් කියන්නම් මචෝ.. සත්තුගොඩ කාලයක් හදලා නැති උනාම ඉතින් ළඟම කෙනෙක් නැති උන දුකම දැනෙනවා..මම දැන් කිසිම සතෙක් හදන්නේ නෑ.. ටැංකියේ ඉන්න මාළු ටික විතරයි.

    එල හම්බුනොත් කියන්න. මමත් ඉස්සෙල්ලම හිතුවේ එහෙමයි. එත් පාලුයි ගෙදරම.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ වගේ සිඟිති ආතල් ගන්න මෝඩ යක්කු තාම එළකිරියේ ඉන්නවද බන්? අජූතයි. මෑණියන් සුනකයෙක් එක්ක එකතු වෙලා ඌව ජාතක කල නිසා සුනඛයන් ගැන නුලක් දැක්කම පොරට සැහෙන්න රිදිලා වගේ.

    eeJq71G.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;19349365 said:
    මේ වගේ සිඟිති ආතල් ගන්න මෝඩ යක්කු තාම එළකිරියේ ඉන්නවද බන්? අජූතයි. මෑණියන් සුනකයෙක් එක්ක එකතු වෙලා ඌව ජාතක කල නිසා සුනඛයන් ගැන නුලක් දැක්කම පොරට සැහෙන්න රිදිලා වගේ.

    eeJq71G.jpg
    ලොක්කට කම්ප්ලේන් එකක් සබ්මිට් කරපං!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;19348773 said:
    ඔව් බන් මාර අප්සට්. ගෙදර දරුවෙක් වගේ හැදුවේ. මැරෙන්න ලං වෙලා හෙදරින් එලියට ඇවිත් තමයි මරුනේ. කොච්චර අමාරු වුනත් ගේ ඇතුලේ ජරා කලේ නැ. අමාරුවෙන් එලියට යනවා. :(

    :( ඔව් බං. ඔය හේතුව නිසා මම දැන් බල්ලෝ හදන්නෙ නෑ. මොකද උං මැරුනම හෙන අප්සට්නේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට නම් කවදාවත් බුරලා නෑ ඌ... :( :( :(

    මට ටිකක් බිරුවා, ඒත් දරුනු විදිහට නෙවෙයි. ඊටපස්සේ නැකතගේ යාලුවෙක් කියලා දැනගත්තට පස්සේ කිසි අව්ලක් නැතුව හිටියා. :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නැකැත් රාල;19348805 said:
    ඔව් බන් මම ජිවිතේ පලවෙනි වතාවට අපේ තාත්තා අඩනවා දැක්කේ. අම්මනම් හොඳටම ඇඩුවා. මටත් හෙන අවුල්. අපි පන්සලට හත්දවස දෙනවා බන් දානයක්.

    මැක්සා මචන්.
    එහෙම කරපන්.
    මාත් පන්සල් ගිය වෙලාවක උබේ බල්ලා මතක් කරලා පහනක් පත්තු කරන්නම්.

     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මගේ ආදරණිය බලුතඩියත් මාස 5 කලින් අ. 13ක් අයුවලදලා අපව දාලා ගිය ....මට පට්ටම දුකයි !! දෙමව්පියන්ගෙන් පස්සේ වැඩියෙමන් මට ආදරය කලේ ඌ !!! මම අටපිරිකරක් පූජාකරලා පින් අනුමෝදන් කළා ...

    හිතවත් බල්ලා තරම් විස්වාසවන්ත සතෙක් මේ ලෝකේ තවත් නෑ !!!!:(:(:(:(
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මගෙත් බල්ලා මැරුණා බං, ටික දවසකට කලින්. මම පුදුම ගේමක් දුන්න බේරගන්න.
    උව පොඩි කාලේ මම අරගෙන අවේ පාරේ ගෙනත් දාල තියෙද්දී. එදා ඉඳල ගෙදර කෙනක් වගේ හැදුනේ.
    කුඩු කලේ නෑ. ගැට ගැහුවේ නෑ. full free හිටියේ.
    පන්සලට දානේ දීල බණක් කිව්වා ගෙදර.
    හරිම දුකයි බං.මාර අප්සට්


    fp7za9.jpg