අා ඵහෙම වෙන්නත් පුළුවන් බං.මීට පස්සේ ඵහෙම දෙයක් වෙන්න ඵපා කියලා පතනවා..මම දැන් බල්ලො හදන්නෙ නෑ.හොද ඵකෙක් සෙට් උනොත් කියන්නම්.
![]()
ඔව් බන් මටත් මුලින්ම එපාවෙලා ගියා වෙච්චි දෙයින්. නමුත් බන් මාර පාලුයි බල්ලා නැතුව.
අා ඵහෙම වෙන්නත් පුළුවන් බං.මීට පස්සේ ඵහෙම දෙයක් වෙන්න ඵපා කියලා පතනවා..මම දැන් බල්ලො හදන්නෙ නෑ.හොද ඵකෙක් සෙට් උනොත් කියන්නම්.
![]()
වෙටෙක් නං ඉන්නවා....
කන්ටැක්ට්ස් තිබේ..නමුත් මුදල් දීල ගන්න වෙන එකයි සනා අවුල....
පොඩ්ඩක් දීපං කෝ කාලේ...
මම බලන්නං....
නැකැත් රාල;19348827 said:හෙන අවුල්. මුළු ගේම පාලුයි.

වෙටෙක් නං ඉන්නවා....
කන්ටැක්ට්ස් තිබේ..නමුත් මුදල් දීල ගන්න වෙන එකයි සනා අවුල....
පොඩ්ඩක් දීපං කෝ කාලේ...
මම බලන්නං....
හම්බ උනොත් කියන්නම් මචෝ.. සත්තුගොඩ කාලයක් හදලා නැති උනාම ඉතින් ළඟම කෙනෙක් නැති උන දුකම දැනෙනවා..මම දැන් කිසිම සතෙක් හදන්නේ නෑ.. ටැංකියේ ඉන්න මාළු ටික විතරයි.
ලොක්කට කම්ප්ලේන් එකක් සබ්මිට් කරපං!නැකැත් රාල;19349365 said:මේ වගේ සිඟිති ආතල් ගන්න මෝඩ යක්කු තාම එළකිරියේ ඉන්නවද බන්? අජූතයි. මෑණියන් සුනකයෙක් එක්ක එකතු වෙලා ඌව ජාතක කල නිසා සුනඛයන් ගැන නුලක් දැක්කම පොරට සැහෙන්න රිදිලා වගේ.
![]()
නැකැත් රාල;19348773 said:ඔව් බන් මාර අප්සට්. ගෙදර දරුවෙක් වගේ හැදුවේ. මැරෙන්න ලං වෙලා හෙදරින් එලියට ඇවිත් තමයි මරුනේ. කොච්චර අමාරු වුනත් ගේ ඇතුලේ ජරා කලේ නැ. අමාරුවෙන් එලියට යනවා.![]()
ඔව් බං. ඔය හේතුව නිසා මම දැන් බල්ලෝ හදන්නෙ නෑ. මොකද උං මැරුනම හෙන අප්සට්නේ.මට නම් කවදාවත් බුරලා නෑ ඌ...![]()
![]()
![]()

නැකැත් රාල;19348805 said:ඔව් බන් මම ජිවිතේ පලවෙනි වතාවට අපේ තාත්තා අඩනවා දැක්කේ. අම්මනම් හොඳටම ඇඩුවා. මටත් හෙන අවුල්. අපි පන්සලට හත්දවස දෙනවා බන් දානයක්.



