බලු පැටියෙක්

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
Lion German Shepherd බලු පැටියෙක් ගන්න බැලුවෙ. ඒත් අපේ පුතාට තාම වයස අවුරුද්දයි. පොඩි ලමයි ඉන්න ගෙවල් වල බලු පැටවු හදන එක අවුල්ද. බබාට හොද නැද්ද බලු පැටව් හදන එක. කව්රු හරි දෙන්නකො බලන්න ඇඩ්වයිස් එකක්. :dull::dull:
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    baba la ekka hadana epa bun apo mala wadayak wenawa

    ape innawa pomla dennek lamek hitiya nam atak payak galola echarata wise un dennata

    eliyata dannat bane bun adu gane dawalta eliyata dammat raata nida ganna geta gannama wenawa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලයන් ජර්මන් ශෙපර්ඩ් කියන්නේ අලුත් බ්‍රීඩ් එකක්ද ?
    පොඩි කාලේ ඉදන් ලමයි එක්ක හරියට හදනවානම් පිට්බුල් එකෙක්ව උනත් හදන්න පුලුවන්.
    කිසිම අව්ලක් නෑ.
    ලයන්ලා ගැන නම් දන්නේ නෑ ඒත් ජර්මන් ශෙපර්ඩ් කියන්නේ ලමයි එක්ක විස්වාසෙන් තියන්න පුලුවන් බ්‍රීඩ් එකක්.
    වගකිමෙන් කියන්නේ.
    පිටරටවල් වල ගොඩක් වෙලාවට ලමයෙක් ඉපදුනු දවසෙම ඒ අම්මා , තාත්තා බලු පැටියෙක්ව අරන් හදනවා ලමයා එක්ක එකට තියලා ලමයි දෙන්නෙක්ව හදනවා වගේ වෙනසක් නැතුව ආදරෙන්.
    අපේ රටේ තමා පකේ මානසිකත්ව තියන උන් ඉන්නේ බල්ලෝ කියන්නේ දවසම ගැට ගහලා ඉන්න ඕන ජාතියක් කියලා.

    7b02e62f2b94add3ce403f7c6509cc70.jpg


    dog-meet-baby-resized.jpg


    Dogs-and-Babies.jpg


    71a6ff9ddb574038af38835c3c541564.jpg


    කොහොමද ලස්සන?
    ජර්මන් ශෙපර්ඩ්ලා ගැන දැනගන්න ඕන නම් මේක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792
     
    • Like
    Reactions: allrights

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :no:

    ballawa hadanne ge athule dagena hurathal wenna nam loku awulak :baffled:

    geta gan naththan, ehema nam kisi prashnayak na,

    ජිවිතේට බල්ලෙක් හදලා තියනවද ?
    නෑ නේ.
    නොදන්න දේවල් කියවන් නැතුව ඉදපන් ඔප්පො පොන්නයා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    baba la ekka hadana epa bun apo mala wadayak wenawa

    ape innawa pomla dennek lamek hitiya nam atak payak galola echarata wise un dennata

    eliyata dannat bane bun adu gane dawalta eliyata dammat raata nida ganna geta gannama wenawa

    පොමරේනියන් කියන්නේ ලමයින්ට ආස නැති බ්‍රීඩ් එකක්.
    පොමරේනියන් එකෙක් හදනවානම් කෙල්ලට වඩා ඌට ආදරේ වෙන්න ඕන කියලයි උන් හිතන් ඉන්නේ.
    උන් ආස නෑ උන්ට පේන්න වෙන අයට අපි ආදරේ කරනවානම්.
    ජර්මන් ශෙපර්ඩ්ලා එහෙම නෑ.

     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ජිවිතේට බල්ලෙක් හදලා තියනවද ?
    නෑ නේ.
    නොදන්න දේවල් කියවන් නැතුව ඉදපන් ඔප්පො පොන්නයා.


    :lol::lol::lol:
    උඹ එනකන් පොඩ්ඩක් ඉඳින් කියන්න ආව විතරයි
     
    • Like
    Reactions: akilar25

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අව්ලක් නෑ. හැබැයි බල්ලව හොඳට නාවල කරල තියාගන්ඩ ඔ්නෙ. හැම කෙනාගෙම නොවුනත් සමහර ෂෙපර්ඩ්ලගෙ මවිල් ටිකක් වැඩියෙන් යනව. එතකොට බබා පරිහරනයකරන දේවල්වල ඒව රැඳිල තියෙන්ඩ පුලුවන්. ඒවගෙ විෂබීජ රැඳිල තියෙන්ඩ පුලුවන් නිසා නිතරම බව්වගෙ මවිල් පීරල කරල ඒව හැලීම අවම කරගන්ඩ ඔ්නෙ.
    අනික තමා පොඩි එවුන්ව ලෙවකන නිසා සමහරු බල්ලන්ව පොඩි අයට ලං කරන්නෙ නෑ. එක තනිකර මිත්‍යාවක්. පිටරට අය පොඩි අයවයි බල්ලන්වයි සම සමව තමා සලකන්නෙ. පොඩි අයගෙ ආරක‍ෂාවට මේ බල්ලො නොකරන දෙයක් නෑ.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ජිවිතේට බල්ලෙක් හදලා තියනවද ?
    නෑ නේ.
    නොදන්න දේවල් කියවන් නැතුව ඉදපන් ඔප්පො පොන්නයා.

    යකෝ අපේ ඇගටත් වතුර විසි උනා :D ;)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පොමරේනියන් කියන්නේ ලමයින්ට ආස නැති බ්‍රීඩ් එකක්.
    පොමරේනියන් එකෙක් හදනවානම් කෙල්ලට වඩා ඌට ආදරේ වෙන්න ඕන කියලයි උන් හිතන් ඉන්නේ.
    උන් ආස නෑ උන්ට පේන්න වෙන අයට අපි ආදරේ කරනවානම්.
    ජර්මන් ශෙපර්ඩ්ලා එහෙම නෑ.


    wadak na bun katha karala
    un mara irisiyai bun
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    wadak na bun katha karala
    un mara irisiyai bun

    උන් හෙන පන්ඩිතයිනේ .
    ඒ නිසා ඉරිසියාව වැඩියි උන්ගේ .
    අපි උන්ගේ යටතේ ඉන්නවා වගේ උන් දගලන්නේ .
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    Ane manda ballo mokatada ban podi ekek innawanam.anika thama babekne.podi eka loku wenakota ballata thiyena aadare nathi weyi.uuta wen karana kaale adu weyi.eka nisa onna ohe e ballata inna thanaka inna deepan adu gaane podi ekata awurudu 3k wath yanakan.ethakota e lamaya hari uuta innawa.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උන් හෙන පන්ඩිතයිනේ .
    ඒ නිසා ඉරිසියාව වැඩියි උන්ගේ .
    අපි උන්ගේ යටතේ ඉන්නවා වගේ උන් දගලන්නේ .
    ගිය ආත්මෙ අපි බූට් තිබ්බ කෙල්ලො තමා මේ ආත්මෙ පොමනේරියන්ල වෙලා අපිට සෙට් වෙන්නෙ.
    හරියට ගිය ආත්මෙ නැන්දම්මල කොකස්පැනියල්ල වෙලා ගෙදරට එනව වගේ. :D