මම උබේ බල්ලාගේ සීන් එකේදි මුලින්ම කමෙන්ට් කරේ වෙට් කෙනෙක්ව කන්ටැක්ට් කරන්න කියලා මෙම්බර් කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකක් දීලා.
ඒක කරාද උබ ?
ඒ මෙම්බර්ව කන්ටැක්ට් කරාද ?
මම බෙහෙත් ගැන කියවන්න ගියේ නැත්තේ මගේ කරුමෙට මම කිව්ව දෙයක් නිසා සතාට මොනාහරි උනොත් කියලයි.
දැන් උබ දෙයක් කරලා ඉවරනේ.
අහක නොබලා සතාව බැලුවට උබට ඔලුව නවලා ගරු කරනවා මම.
දැන් මෙහෙම කරපන්.
ඕක ස්කින් රෑශ් එකකට හැරිලා තියෙන්නේ.
ඒකයි ඔහොම වෙලා තියෙන්නේ.
දවසට එකපාරක් සේලයින් වලින් හෝදලා නෙගසන්ට් එක දාපන් බෙටඩින් දාලා.
මිරිස් කුඩුයි , මස් හොදියි අරවයි මේවයි දාලා තුවාලේ ජාඩි දාන්න එපා.
මිරිස් කුඩු , මස් හොදි අරවා මේවට කරන්න පුලුවන් හුත්තක් නෑ අපේ උන් ඕවා කරාට.
සතාගේ වේදනාව වැඩි වෙන විතරයි වෙන්නේ.
සතාව සතියට පාරක් නාවපන්.
නාවලා ඉවර වෙලා අන්තිමට පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට කොන්ඩිස් කැට ටිකක් දිය කරලා නාවලා ඉවර වෙලා පිච්චෙන්නේ නැති රස්නේ වතුර එකට හොදට දිය කරලා බල්ලාගේ මුලු ඇගටම වක් කරපන්.
ඊට පස්සේ ඊට පහුවදාට Clotrimazole Candid Dusting Powder එක ෆාමසි එකෙන් අරන් දවසට එකපාර ගානේ මුලු ඇගටම දාපන් හොදට බඩ යටත් එක්කම.
ලෙවකෑවට අව්ලක් වෙන්නේ නෑ මේ පවුඩර් එක.
රු.500.00 වඩා අඩුයි පවුඩර් එක.
ඉස්සෙල්ලා නෙගසන්ට් එක දාපන් සතියක් එක දිගට තුවාලේ වෙලෙනකම් සේලයින් වලින් හෝදලා බෙටඩින් දාලා.
ඊලග සතියේ දවසක නාවලා Clotrimazole Candid Dusting Powder එක ඇගට දාපන් පහුවදාට.
නෙගසන්ට් එක දාලා ඉවර වෙලා නෙගසන්ට් එක දාපු තැනට උඩින් Clotrimazole Candid Dusting Powder එක දාන්න එපා.
නෙගසන්ට් එක දාපු තැන් වලට නැතුව අනිත් තැන් වලට Clotrimazole Candid Dusting Powder දාපන්.
තුවාලේ වේලුනාට පස්සේ නෙගසන්ට් එක නවත්තලා මුලු ඇගටම Clotrimazole Candid Dusting Powder දාපන් පවුඩර් එක ඉවර වෙනකම්.
මස් කන්න දෙන්න එපා , පුලුවන් තරම් මාලු දීපන් කටු සුද්ද කරලා අපි කන මාලු ඕන මගුලක්.
චිකන් දෙන්නත් එපා .