රැට නිදාගන්නත් නැ
මේ බලු රැල හින්ද බන් මුන් පුට්ටු දාලා මරාගන්නවා
අඩෝ කොහොමද බන් දන්නා එකෙක් පැහැදිලි කරපංකෝ උන් එකට ගලව ගන්න බැරිව ඇලවෙන හැටි??????
විද්‍යාත්මක සංසිද්දිය මොකද්ද
ඇයි මිනිස්සු සෙස් කරද්දී ඇලෙන්නේ නැත්තේ
මේ බලු රැල හින්ද බන් මුන් පුට්ටු දාලා මරාගන්නවා
අඩෝ කොහොමද බන් දන්නා එකෙක් පැහැදිලි කරපංකෝ උන් එකට ගලව ගන්න බැරිව ඇලවෙන හැටි??????
විද්‍යාත්මක සංසිද්දිය මොකද්දඇයි මිනිස්සු සෙස් කරද්දී ඇලෙන්නේ නැත්තේ
Last edited:
දැන් නම් පාඩුවේ ඉන්න දෙනවා.. හැබැයි lock වෙන reason එක දැනගත්තේ අද.