බලු මැක්කන්ට බේතක්

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ආයේ තියෙනවා සබන් එකක්. එකටත් මැක්කෝ නැති වෙනවා. නම මතක නෑ. පැටව් නාවන්න පුළුවන් තත්වෙක ඉන්නවනම් ඒකත් හොඳයි. රුපියල් 300යි ද කොහේදෝ.

Distemper ගැන google කරපුවහම මෙහෙම තියෙන්නේ "a viral disease of some animals, especially dogs, causing fever, coughing, and catarrh"

ඒ කියන්නේ කැහැ කැහැ ඉන්න පැටියටත් Distemperද දන්නේ නෑ. ඒකනම් හැදුනොත් හොඳ කරන්න බෑ දන්න තරමින්. පුලුවන්නම් සෙට් එකම doctor කෙනෙකුට පෙන්නපන්. නැත්නම් මෙන්න මේවගෙන් එකකට කතා කරලා උදව් ඉල්ලපන් :)

https://www.facebook.com/rayofhopesrilanka/?fref=ts
https://www.facebook.com/EmbarkLK/?fref=ts
https://www.facebook.com/Animal-SOS-Sri-Lanka-165576613502654/?fref=ts
https://www.facebook.com/adoptadoginsrilanka/?fref=ts
https://www.facebook.com/TikiriTrust/?fref=ts

Thanks
මන් අහල බලන්නන්

අරූ බේරගන්න බැරිවෙයි ඒනම්
පව් වැඩේ
එපා වෙනව එහෙම උනාම
:(
 

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
na ban. harakunta dana eka danna epa. eka sara wadi. ekema diluted version ekak thiyenawa ganna. api danne nathuwa eka dawasak harakunta dana eka genath pusange oluwe gala, mun pissu hadila wage duwanna gatta waththa wate. payak withara duwala marila wage nidagatta. godak welawakata passe nagitala wathura beegena beegena giya. eeta passe thama onna normal une...

ඒකෙ නම දන්නෙ නැද්ද ඔයා :sorry:
 

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    පොඩි පැටවුන්ට මැක්කොන්ට බෙහෙත් දාන්නැ මචන්. සත්තු අන්ධ වෙනවා, මැරෙනවා කතන්දර ගොඩයි. සුපිරිම වෙට්ලත් රෙකමන්ඩ් කරන්නේ මැක්කො අතින් බලල වත්තෙන් පිට ටිකක් දුර විසික්කරන එක . බලු පැටවූ පොඩි හින්ද අතින් අහක්කරන්න මහා වෙලාවක් යන්නෑ. ලෙඩ එකා වෙනම වෙන්කරලා හදපන්. පොඩි කැස්සක්ද දන්නෑ කෝකටත් වෙට්ට පෙන්නන්න.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ලෙවකන්න බැරි බෙල්ලට උඩට දාන්න බෙහෙතක් තියනවා.
    රු. 1,100/-ක් විතර වෙන්නේ.
    මාස 6ක් යනකම් එක සතෙක් වත් එන්නේ නෑ...
    ඇඟේ ඉන්න කිනිතුල්ලෝ සේරම වැටෙනවා

    machan eka puppy lata danna ba sara wadi. aduma tharame masa 6 wath giyama thama danne..:):)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බල්ලගෙ අැගට ලාම්පු තෙල් ටිකක් වක්කල්ල ගිණි කූරක් ගැහුව නං එක මැක්කෙක් ඉතුරු වෙන්නෑ :dull: :dull:
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    613
    113
    Colombo
    frontline ස්පේ එක පොඩි පැටවුට දානවනම් චුට්ටක් දාපන් මචෝ. අතේ ලාවට ගාල වගේ. ඒක සැර වැඩි ටිකක් පැටවුටනම්..
     

    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    c2c79d2.jpg



    මචං අපේ ඩයල් එකටත් ඔය ලෙඩේමයි...ඕකට ඩොකෙක් දුන්න බෙහෙත තමා ඔය...

    ඕකේ 01 02 දෙකෙන් එකකුයි(එකක් පෙත්තක් අනික දියර ) කිරි එක්ක දිපන්... එක පාරක් දීල දවස් 10 දීපං
    03 තියෙන්නේ සබන් එකක් එක ගාල නාවපන්....(කැමතිනම් උබත් ගා ගනින්....;);););))
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    බලු පැටවූ ඉන්න තැනට baticol එකක් අරන් spray කරන්න. හරක්කේ මක්කන්ට ගහන එකක් සැරයි.හැබැයි පැටවුන්ට ගහන්න එපා.පැටවුන්ව නාවද්දී cotton but එකක් අරන් කනේ ඉන්න ඔක්කොම මැක්කෝ අයින් කරලා දාන්න.මතක ඇතුව උන්ව toilet එකට දාල flush කරන්න. මචන් නිකන් එක එක powder අනන් මනන් දාන්න එපා මොකද උබ දාන ඒවගේ සැර ගියහම අරුන් ආයේ එනවා. bolfo දානවනම් දවස් දෙකක් ඇර දෙකක්වත් දාන්න.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    wet kenekta pennala ganin ban,nawahan hodat makko puluwna tharam athin galawa galawa dawas thunakata parak witara :)
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    me thiyenne machan niyama bande,ape ballatath oya makko seen 1 thibba meka damma 100%k hodai dn.

    http://www.frontline.com/pages/how.aspx

    habai machan danna kalin poddak hithanna.balu patawun thama loku neh neda.mama hithanne owa danna wayasak thiyenawa,age bara anuwai konda udata danna thiyenne,a ama deyak ganama danuwath wela karanna eka godak hodai,
     
    Last edited:

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    ලෙවකන්න බැරි බෙල්ලට උඩට දාන්න බෙහෙතක් තියනවා.
    රු. 1,100/-ක් විතර වෙන්නේ.
    මාස 6ක් යනකම් එක සතෙක් වත් එන්නේ නෑ...
    ඇඟේ ඉන්න කිනිතුල්ලෝ සේරම වැටෙනවා



    frontline eka neda machan... ape ekaatanam once a week kiniyo serama ain karala kohomba shampoo dekak daala naawanawa 1week walaata wage adu wela yanawa