ව්‍යවස්ථාවක කරුණු අර්ථ දැක්වීම් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුළුවන් ඒකයි රටේ ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ බලය අධිකරණයට දීල තියෙන්නේ
රැස් වෙන්න ජනවාරි ඉඳන් ඕනේ තරම් කල් තිබුනනේ? ආ නිර්පාක්ෂික වීම මත ජනාධිපති ධූරයට පත් උනේ කුමන පක්ෂයෙන්ද කොහොමද කියන එක වෙනස් වෙනවද?![]()
පක්ෂයකට නිර්පාක්ෂික නායකයෙක් උවමනාද කියන එකනේ මෙතන ප්රශ්නය.

