බලු ෆොටෝ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,346
    15,573
    113

    DSC_2419_800x532.png


    Not edited or retouched.
    1/50 sec
    800 ISO
    F/5
    Manual

    මම පෙරේදා Nikon D3200 එකක් ගත්තා. අඩුවට සෙට් උන එකක්. මම කලින් ෆොටෝ ගහලම නැ DSLR එකකින්. පොඩ්ඩක් කියවලා exposure ගැන අදහසක් අරගෙන කෙලින්ම auto නැතුව Manual ගහන්න පටන් ගත්තා.
    මචං ල මට හොද ලෙන්ස් එකක් කියපන්කො ගන්න. මම ලග තියෙන්නේ Nikon 55-200 mm non vr එකක් විතරි. මම 18-55 එකක් ගන්න බැලුවේ. අඩුවට ගන්න පුළුවන් ගෙවන ගානට වටිනා ලෙන්ස් එකක් නිසා. prime එකක් ගත්තොත් landscape ගන්න වෙන්නේ නැ.

    උබලා ෆොටෝ ගහන්නේ මොන mode එකේද ? මම නම් ගොඩක්ම ගැහුවේ දැනට Manual තමාව අපචර් ප්‍රයෝරිටි ගහනවා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,346
    15,573
    113
    ISO mokad bun ochara wadi kale tikak adu karapanko

    ISO adu karala shutter speed adu karala stedy shot ekak gahapan

    hena seen ekata kiwwata moko math echara dan na

    බල්ලා එහෙමෙහෙ යනවා බන්. blur වෙලා වගේ වෙන්නේ. අනික මගේ lens එකේ අඩුම ගහන්න පුළුවන් 1/30 තමයි.