මේ සමාජයේ ජිවත් වෙද්දී බොහෝ දෙනෙක් හිතන්නේ පතන්නේ..
අපේ මිනිසුන් ගෑන පමණයි..
ඒ නිසාමයි.. මේ වගේ නිර්මාණයක් මං ඉදිරිපත් කරන්න හිතුවේ..
Ane hapoi....



මේ සමාජයේ ජිවත් වෙද්දී බොහෝ දෙනෙක් හිතන්නේ පතන්නේ..
අපේ මිනිසුන් ගෑන පමණයි..
ඒ නිසාමයි.. මේ වගේ නිර්මාණයක් මං ඉදිරිපත් කරන්න හිතුවේ..



මේ කූල් මට මේ දැන් මතක් උනේ.
තොට කොහින්ද යකෝ බල්ලෝ.
උඹ මුස්ලිම් නේ. මුස්ලිම් අය බල්ලෝ ඇති කරන්නේ නැහැනේ.
මේ බල්ලෝ ගැන thousand talks දුන්නේ බල්ලෙක්ව ඇති කරන්නෙත් නැති පොරක්නේ බලන් ගියාම.
මේකත් ඉතින් උඹේ love advice වගේ තමා නේ.
![]()
අඩුම තරමේ උඹ බල්ලෙක්ගෙ ඔලුව අත ගාල තියෙනවද කූල්?![]()
යකෝ මූ මුගේ එකක් වගේනේ කතා කරලා තියෙන්නේ....??
![]()

ඔව්, අපේ ගෙදර බල්ලෙක් හිටියා මීට අවුරුදු ගාණකට කලින්..
ඒත් ඒ බල්ලා දැන් නෑ..

උඹලා ආශ්රය කරන්නේ නැති මිනිස්සුන් ගැන ටවුසන්ඩ් ටොක්ස් දෙනවා නම්..
බල්ලෙක් ව අපිට ආශ්රය කරන්නේ නැතිව ඒ සම්බන්ධව නිර්මාණයක් දෙන්න පුලුවන් නම්..
එතන වැරැද්දක් නෑ නේ..
Me sareth panala gihin wage........
Prashna walin lissala yanna upan hapankam thiyenawa wage meyata...


එතකොට මේ කියන්නේ මොකක් ගැනද කූල්
Muslims generally cast dogs in a negative light because of their ritual impurity. The story of the Seven Sleepers of Ephesus in the Qur'an (and also the role of the dog in early Christianity) is one of the striking exceptions.[26] Muhammad did not like dogs according to Sunni tradition,[citation needed] and most practicing Muslims do not have dogs as pets.[13] It is said that angels do not enter a house which contains a dog. Though dogs are not allowed for pets, they are allowed to be kept if used for work, such as guarding the house or farm, or when used for hunting purposes.
අන්න බල්ලෙක් හිටියලු.
දැන් කොහෙන් හරි බල්ලෙක්ව හොයාගෙන ෆොටෝ දායි තව ටිකකින්![]()
ඔව්, ඒ කතාව ඇත්ත.. දැන් මම කියලා නෑ නේ.. අපේ ගෙදර හිටිය බල්ලා ඇවිත් හුරතල් කරන්න පුලුවන් එකෙක් කියලා..

මා එක්ක බොහෝ වේලාවක් තරහින් ඉන්න එපා. ඒ වගේම මාව කූඩුකරලා, මට වේදනාවක් දෙන්න උත්සහ කරන්න එපා.
ඔයාලට සතුටින් ජිවත් වෙන්න, සෙල්ලම් කරන්න යාලුවෝ ඉන්නවා..
ඒත් මට ඉන්නේ ඔයා විතරයි..

මට ඒ තරම් වුවමනාවක් නෑ..
අනික ඒ බල්ලාගේ පින්තුර මං ලග තිබ්බේත් නෑ..
ඒත් මේ දවස් වල නම් පැංචෙක් ඉන්නවා..

අයියෝ කුඩුවේ දාලද හිටියේ![]()
දුවල ගිහින් පාරෙන් බලු පැටියෙක් උස්සන් ආවද?
අනේ ගිහින් දාපන් ගත්ත තැනටම. උඹත් එක්ක ඉන්නවට වඩා ඒක හොදයි
පැංචාගේ නම් පින්තුරය තියෙනවා..
උඹලා බල්ලෙක් ගැන කතා කරන්න කලින් ඉදලාම තියෙනවා.. දැනට මාස 4 කට උඩදි ඉදලාම..


උඹලා ආශ්රය කරන්නේ නැති මිනිස්සුන් ගැන ටවුසන්ඩ් ටොක්ස් දෙනවා නම්..
බල්ලෙක් ව අපිට ආශ්රය කරන්නේ නැතිව ඒ සම්බන්ධව නිර්මාණයක් දෙන්න පුලුවන් නම්..
එතන වැරැද්දක් නෑ නේ..
maara seen eka![]()
nice one...
මතක තියා ගන්න මං කවදාත් ඔයාලට ආදරේ rosi...![]()
අයියෝ සල්ලි. එහෙනම් මොකාටද කලින් මෙහෙම කිව්වේ![]()






දැන් ඉන්න පැංචාව දෙන්න හිතාගෙන ඉන්නේ...
ඕනේ ද ?
