බලු_හදවත

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මේ සමාජයේ ජිවත් වෙද්දී බොහෝ දෙනෙක් හිතන්නේ පතන්නේ..
    අපේ මිනිසුන් ගෑන පමණයි..
    ඒ නිසාමයි.. මේ වගේ නිර්මාණයක් මං ඉදිරිපත් කරන්න හිතුවේ..

    Ane hapoi.... :no::no::oo:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කූල් මට මේ දැන් මතක් උනේ.
    තොට කොහින්ද යකෝ බල්ලෝ.
    උඹ මුස්ලිම් නේ. මුස්ලිම් අය බල්ලෝ ඇති කරන්නේ නැහැනේ.
    මේ බල්ලෝ ගැන thousand talks දුන්නේ බල්ලෙක්ව ඇති කරන්නෙත් නැති පොරක්නේ බලන් ගියාම.
    මේකත් ඉතින් උඹේ love advice වගේ තමා නේ.
    :lol::lol:

    අඩුම තරමේ උඹ බල්ලෙක්ගෙ ඔලුව අත ගාල තියෙනවද කූල්? :oo:

    ඔව්, අපේ ගෙදර බල්ලෙක් හිටියා මීට අවුරුදු ගාණකට කලින්..
    ඒත් ඒ බල්ලා දැන් නෑ..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :angry::angry: යකෝ මූ මුගේ එකක් වගේනේ කතා කරලා තියෙන්නේ....?? :angry::angry:

    පරිවර්ථනය කරේ එයා හින්ද එයාටලු අයිතිය.:lol:

    ඔව්, අපේ ගෙදර බල්ලෙක් හිටියා මීට අවුරුදු ගාණකට කලින්..
    ඒත් ඒ බල්ලා දැන් නෑ..

    එතකොට මේ කියන්නේ මොකක් ගැනද කූල් :rolleyes:

    උඹලා ආශ්‍රය කරන්නේ නැති මිනිස්සුන් ගැන ටවුසන්ඩ් ටොක්ස් දෙනවා නම්..
    බල්ලෙක් ව අපිට ආශ්‍රය කරන්නේ නැතිව ඒ සම්බන්ධව නිර්මාණයක් දෙන්න පුලුවන් නම්..
    එතන වැරැද්දක් නෑ නේ..

    Muslims generally cast dogs in a negative light because of their ritual impurity. The story of the Seven Sleepers of Ephesus in the Qur'an (and also the role of the dog in early Christianity) is one of the striking exceptions.[26] Muhammad did not like dogs according to Sunni tradition,[citation needed] and most practicing Muslims do not have dogs as pets.[13] It is said that angels do not enter a house which contains a dog. Though dogs are not allowed for pets, they are allowed to be kept if used for work, such as guarding the house or farm, or when used for hunting purposes.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Me sareth panala gihin wage........
    Prashna walin lissala yanna upan hapankam thiyenawa wage meyata...

    අන්න බල්ලෙක් හිටියලු.:rofl:
    දැන් කොහෙන් හරි බල්ලෙක්ව හොයාගෙන ෆොටෝ දායි තව ටිකකින් :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එතකොට මේ කියන්නේ මොකක් ගැනද කූල් :rolleyes:
    Muslims generally cast dogs in a negative light because of their ritual impurity. The story of the Seven Sleepers of Ephesus in the Qur'an (and also the role of the dog in early Christianity) is one of the striking exceptions.[26] Muhammad did not like dogs according to Sunni tradition,[citation needed] and most practicing Muslims do not have dogs as pets.[13] It is said that angels do not enter a house which contains a dog. Though dogs are not allowed for pets, they are allowed to be kept if used for work, such as guarding the house or farm, or when used for hunting purposes.

    ඔව්, ඒ කතාව ඇත්ත.. දැන් මම කියලා නෑ නේ.. අපේ ගෙදර හිටිය බල්ලා ඇවිත් හුරතල් කරන්න පුලුවන් එකෙක් කියලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්න බල්ලෙක් හිටියලු.:rofl:
    දැන් කොහෙන් හරි බල්ලෙක්ව හොයාගෙන ෆොටෝ දායි තව ටිකකින් :rofl:

    මට ඒ තරම් වුවමනාවක් නෑ..
    අනික ඒ බල්ලාගේ පින්තුර මං ලග තිබ්බේත් නෑ..
    ඒත් මේ දවස් වල නම් පැංචෙක් ඉන්නවා..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව්, ඒ කතාව ඇත්ත.. දැන් මම කියලා නෑ නේ.. අපේ ගෙදර හිටිය බල්ලා ඇවිත් හුරතල් කරන්න පුලුවන් එකෙක් කියලා..

    අයියෝ කුඩුවේ දාලද හිටියේ :rolleyes:

    මා එක්ක බොහෝ වේලාවක් තරහින් ඉන්න එපා. ඒ වගේම මාව කූඩුකරලා, මට වේදනාවක් දෙන්න උත්සහ කරන්න එපා.
    ඔයාලට සතුටින් ජිවත් වෙන්න, සෙල්ලම් කරන්න යාලුවෝ ඉන්නවා..
    ඒත් මට ඉන්නේ ඔයා විතරයි..

    :rofl:

    මට ඒ තරම් වුවමනාවක් නෑ..
    අනික ඒ බල්ලාගේ පින්තුර මං ලග තිබ්බේත් නෑ..
    ඒත් මේ දවස් වල නම් පැංචෙක් ඉන්නවා..

    දුවල ගිහින් පාරෙන් බලු පැටියෙක් උස්සන් ආවද? :rofl:
    අනේ ගිහින් දාපන් ගත්ත තැනටම. උඹත් එක්ක ඉන්නවට වඩා ඒක හොදයි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අයියෝ කුඩුවේ දාලද හිටියේ :rolleyes::rofl:

    බල්ලෝන්ව කවුද කූඩු කරලා හදන්නේ ? එවුන්ටත් අපිට වගේ නිදහසේ ජිවත් වෙන්න ආසයි..
    ඒ හින්දා නිදැල්ලේ තමයි ඉන්න දෙන්න ඕනේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    දුවල ගිහින් පාරෙන් බලු පැටියෙක් උස්සන් ආවද? :rofl:
    අනේ ගිහින් දාපන් ගත්ත තැනටම. උඹත් එක්ක ඉන්නවට වඩා ඒක හොදයි

    පැංචාගේ නම් පින්තුරය තියෙනවා..
    උඹලා බල්ලෙක් ගැන කතා කරන්න කලින් ඉදලාම තියෙනවා.. දැනට මාස 4 කට උඩදි ඉදලාම..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පැංචාගේ නම් පින්තුරය තියෙනවා..
    උඹලා බල්ලෙක් ගැන කතා කරන්න කලින් ඉදලාම තියෙනවා.. දැනට මාස 4 කට උඩදි ඉදලාම..

    අයියෝ සල්ලි. එහෙනම් මොකාටද කලින් මෙහෙම කිව්වේ :eek::rofl:

    උඹලා ආශ්‍රය කරන්නේ නැති මිනිස්සුන් ගැන ටවුසන්ඩ් ටොක්ස් දෙනවා නම්..
    බල්ලෙක් ව අපිට ආශ්‍රය කරන්නේ නැතිව ඒ සම්බන්ධව නිර්මාණයක් දෙන්න පුලුවන් නම්..
    එතන වැරැද්දක් නෑ නේ..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මුලින්ම කියනවා උඹේම නිර්මාණයක් ලු.
    පස්සේ ඉතින් අහු උනාට පස්සේ කියනවා පරිවර්ථනය කරාලු.
    ඊට පස්සේ කියනවා පරිවර්ථනය කරපු හින්ද නිර්මාණය උඹේ වෙනවලු.
    :lol::rofl:

    බල්ලෝ ගැන කියන්න උඹට බල්ලෙක් ඉන්නවද කියල ඇහුවම කියනවා, එහෙම ඉන්න ඕනේ නැහැල්ලු.
    ඊට පස්සේ කියනවා ඉන්නවලු , හිටියලු. :baffled:
    හැබැයි හුරතල් කරන්න පුළුවන් එකෙක් නෙමේලු හිටියේ. :oo:
    aka dog in the cage. :dull:
    ඒ උනාට ත්‍රෙඩ් එක දාල තියෙන්නේ බල්ලන්ට පණ වගේ
    ලැජ්ජයි කූල් ලැජ්ජයි :dull: