බලු_හදවත

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මුලින්ම කියනවා උඹේම නිර්මාණයක් ලු.
    පස්සේ ඉතින් අහු උනාට පස්සේ කියනවා පරිවර්ථනය කරාලු.
    ඊට පස්සේ කියනවා පරිවර්ථනය කරපු හින්ද නිර්මාණය උඹේ වෙනවලු.
    :lol::rofl:

    බල්ලෝ ගැන කියන්න උඹට බල්ලෙක් ඉන්නවද කියල ඇහුවම කියනවා, එහෙම ඉන්න ඕනේ නැහැල්ලු.
    ඊට පස්සේ කියනවා ඉන්නවලු , හිටියලු. :baffled:
    හැබැයි හුරතල් කරන්න පුළුවන් එකෙක් නෙමේලු හිටියේ. :oo:
    aka dog in the cage. :dull:
    ඒ උනාට ත්‍රෙඩ් එක දාල තියෙන්නේ බල්ලන්ට පණ වගේ
    ලැජ්ජයි කූල් ලැජ්ජයි :dull:

    ado
    kohomada machan kaaleykin dakke ubawa :)
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    නෑ නේ කූල්... එහෙම කොහමද වෙන්නේ...
    එතකොට ඔය කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතා
    පරිවර්තනය කරාම ඒවා චන්දන මෙන්ඩිස් ගේ නිර්මාණද ?:rolleyes:

    මෙතන ඔයාගේ කිසම නිර්මාණයක් නැහැනේ
    uththara deepan paraya mekata:growl:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අනිවා...
    කොහෙන් කෙලවර වෙයි ද දන්නේ නෑ..
    මගේ ටාගට් එක මම ගහන කම් හිටියේ.. ඒ ටාගත් එක මම ගහ ගත්තා..
    හරි එහෙනම් අපේ ආගම් නැති සහෝදර සහෝදරියන්ට..
    ආහ් වැරදුනා වගේ නේ.. සහෝදරියන් මෙතන නෑ නේ..
    සමහරු චිත්ත ඇදන් හිටිය හින්දා සහෝදරියන් වගේ පෙනුනා..
    අවුලක් නෑ .. අපි අපි නේ .. දැන් ච්ත්තේ ගෑන මතක් කරපු හින්දා ඇදුම් මාරු කරන්න දගලන්න එපා..
    එහෙනම් අපි ගියා..
    ඕය කොයි කාටත් ස්තුතියි මගේ බලාපොරොත්තුව ඉටු කරන්න උදව් කලාට..
    සුභ රාත්‍රියක් වේවා..
    මලා.. උදෑසනත් වේලා නේ.. :පී

    අද ටාර්ගට් ගහන්නේ නැද්ද බලු :පී
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිගාරය හොදයි නේ බන් මේ පොන්නිට වඩා :sorry:


    dash3.gif
    dash3.gif
    dash3.gif
    dash3.gif