මුලින්ම කියනවා උඹේම නිර්මාණයක් ලු.
පස්සේ ඉතින් අහු උනාට පස්සේ කියනවා පරිවර්ථනය කරාලු.
ඊට පස්සේ කියනවා පරිවර්ථනය කරපු හින්ද නිර්මාණය උඹේ වෙනවලු.
බල්ලෝ ගැන කියන්න උඹට බල්ලෙක් ඉන්නවද කියල ඇහුවම කියනවා, එහෙම ඉන්න ඕනේ නැහැල්ලු.
ඊට පස්සේ කියනවා ඉන්නවලු , හිටියලු.
හැබැයි හුරතල් කරන්න පුළුවන් එකෙක් නෙමේලු හිටියේ.
aka dog in the cage.
ඒ උනාට ත්රෙඩ් එක දාල තියෙන්නේ බල්ලන්ට පණ වගේ
ලැජ්ජයි කූල් ලැජ්ජයි![]()

ado
kohomada machan kaaleykin dakke ubawa![]()


hey. ubawa dakke masekata withara passe mama hithanne
awulak naha ban. ohe innawa ithin![]()

eththatama hithanna ona deyak
niyamai ban,,,,
Good Tread Machan
uththara deepan paraya mekataනෑ නේ කූල්... එහෙම කොහමද වෙන්නේ...
එතකොට ඔය කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතා
පරිවර්තනය කරාම ඒවා චන්දන මෙන්ඩිස් ගේ නිර්මාණද ?
මෙතන ඔයාගේ කිසම නිර්මාණයක් නැහැනේ

අනිවා...
කොහෙන් කෙලවර වෙයි ද දන්නේ නෑ..
මගේ ටාගට් එක මම ගහන කම් හිටියේ.. ඒ ටාගත් එක මම ගහ ගත්තා..
හරි එහෙනම් අපේ ආගම් නැති සහෝදර සහෝදරියන්ට..
ආහ් වැරදුනා වගේ නේ.. සහෝදරියන් මෙතන නෑ නේ..
සමහරු චිත්ත ඇදන් හිටිය හින්දා සහෝදරියන් වගේ පෙනුනා..
අවුලක් නෑ .. අපි අපි නේ .. දැන් ච්ත්තේ ගෑන මතක් කරපු හින්දා ඇදුම් මාරු කරන්න දගලන්න එපා..
එහෙනම් අපි ගියා..
ඕය කොයි කාටත් ස්තුතියි මගේ බලාපොරොත්තුව ඉටු කරන්න උදව් කලාට..
සුභ රාත්රියක් වේවා..
මලා.. උදෑසනත් වේලා නේ.. :පී
මොකක්ද බන් ඔය ටාගට් එක??![]()
උඩ පොස්ට් එකේ තියෙන ත්රෙඩ් එක බලපන් මචන්![]()
