ow baan SLT wal ballo api okoootoooma ariya needa


මමත් තාම Home - Unlimited, මට එචර වෙලාවක් download කරන්න කාලයක් නෑ. එහින්දා තාම limit උනෙ නෑ.
Slt WiFi Router එකක් ගත්ත torrent, WiFi connection එකෙන් phone එකට download කරන්න, ඒ රෙද්දෙ ටික වෙලාවක් යදින් Wifi connection එක disconnect වෙනව. එහින්ද එකත් එචර සාර්තක නෑ.

සිරා බං ලොකු files, WiFi connection එකෙන් download කරන්න බැ.slt wifi router melo rahak na![]()


24/7 torrent dagena
umbala SLT'ta kagahanawa limit karey ai kiyala ?
SLT ewun bandwidth 1kata salli gewa gewama ungay salli okkoma iwarawei !