බලෙන් limit කරපු...

wilkal82

Active member
  • Apr 29, 2009
    891
    243
    43
    SLT ADSL - කලින් unlimited ඉඳල අන්තිමට බලෙන් limit කරපු කට්ටිය කොච්චර බානවද දැන් ?
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමත් තාම Home - Unlimited, මට එචර වෙලාවක් download කරන්න කාලයක් නෑ. එහින්දා තාම limit උනෙ නෑ.

    Slt WiFi Router
    එකක් ගත්ත torrent, WiFi connection එකෙන් phone එකට download කරන්න, ඒ රෙද්දෙ ටික වෙලාවක් යදින් Wifi connection එක disconnect වෙනව. එහින්ද එකත් එචර සාර්තක නෑ.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    hama masema 12-15th veddi 40 paninava ban..:growl:
    ithin vena kage hari ekak gahala ai adinava.. ohoma acc 3k vithara ona venava hama masema vage.. :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මමත් තාම Home - Unlimited, මට එචර වෙලාවක් download කරන්න කාලයක් නෑ. එහින්දා තාම limit උනෙ නෑ.

    Slt WiFi Router
    එකක් ගත්ත torrent, WiFi connection එකෙන් phone එකට download කරන්න, ඒ රෙද්දෙ ටික වෙලාවක් යදින් Wifi connection එක disconnect වෙනව. එහින්ද එකත් එචර සාර්තක නෑ.

    slt wifi router melo rahak na :(
     
    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    ඒ කියන්නේ උඹලට 40 gb හම්බවෙනවද ?

    අපි කලින්ම මාරුවුණා 25 gb එකට unlimited ඉඳල.

    ඒ කියන්නේ අපිටත් පුලුවන්ද 40 gb බාගන්න ?????
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    wrkv1e.png
     
    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    ඒ කියන්නේ උඹලට 40 gb හම්බවෙනවද ?

    අපි කලින්ම මාරුවුණා 25 gb එකට unlimited ඉඳල.

    ඒ කියන්නේ අපිටත් පුලුවන්ද 40 gb බාගන්න ?????
     
    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    බැරි වෙලාවත් මේ ප්‍රශ්නය ගෑනු පරානයක් විසින් ඇහුවනම් බලන්න තිබුන අපේ සුකිරි බටිල්ලන්ගේ පැණි හැලිල්ල ! :yes:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    24/7 torrent dagena

    umbala SLT'ta kagahanawa limit karey ai kiyala ?

    SLT ewun bandwidth 1kata salli gewa gewama ungay salli okkoma iwarawei !