බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මේක ලියන්නේ බව්ත් එකක් ගද්දි මොනවද හිතන්න ඕනේ, හරියට පාස්ස ගන්නේ කොහොමද කියලා තමයි. කොල්ලෙක් උනාම වයර් කෑල්ලක් වත් පාස්ස ගන්න දැනගන තියෙන්න ඕනේ. උවමනාවකට ගෙදර බව්ත් එකක් තියෙන්න ඕනේ.





    පට්ටම වටින ත්‍රෙඩ් එකක් මචෝ. මේ සමහර දේවල් දැනන් හිටියේ නෑ. :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Mr.Tom

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    TFS...!

    pathfinder.png

     
    • Like
    Reactions: Mr.Tom

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දැම්ම වගේ මතකයි.. බැලින්නම් එකක් නෙමෙයි අම්බානක කමෙන්ට් දාලා..:lol:

    සෙනිත් පොත් සෙට් එක දාපු යාලුවටත් බොහොම ස්තූතියි.. මමත් ඩවුන්ලෝඩ් කර ගත්තා..:cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දැම්ම වගේ මතකයි.. බැලින්නම් එකක් නෙමෙයි අම්බානක කමෙන්ට් දාලා..:lol:

    සෙනිත් පොත් සෙට් එක දාපු යාලුවටත් බොහොම ස්තූතියි.. මමත් ඩවුන්ලෝඩ් කර ගත්තා..:cool:
    :D:D
     
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    godak kalekin machan niyam tred ekak ubagen niyamai @agent47 **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**