බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔව්. මමත් දැක්කා ඒකක් අපේ ඔටෝ ඉලෙක්ට්‍රික් බාසුන්නැහැ ගාව තියෙනවා. මිනිහත් දැන් අවුරුදු ගානක් පාවිච්චි කරනවලු ඒක. ගස් වල මැලියම් ගල් වෙලා ඒක හැදෙන්නෙ මම හිතන්නෙ

    :yes::yes:
    https://en.wikipedia.org/wiki/Pinus_pinaster
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොඳ බෞත් එකක් නැත්තන් පෑස්සිල්ල එපා වෙනවා.
    මම එළකිරි එකේ එකෙක් recommend කරලා ගත්තා goot බෞත් 3ක් ම. 30, 40 and 60w
    සැහෙන්න වටිනවා . අව්ලක් නැතුව පාස්සන්න.

    ඒ වගේම වතුර පොන්ගවපු sponge එකත් සැහෙන වැදගත්

    flux හදාගන්න එකත් එළකිරි එකේ දැකල ඉගෙන ගත්තා
    දුම්මල ටිකක් අරගෙන thinner එක්ක කලවම් කලාම සුපිරි flux හදාගන්න පුළුවන්.

    දැන්නං ආසාවෙන් පාස්සන්න පුළුවන්.
    :):):)
    bump. 2000 kata 3000 kata hoda ewa koheda thiyanne?
    japan models?

    බව්ත් ද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    පොස්ට් එක එල මමත් පොඩි කාලේ ඉදලම බවුත් පාවිචේ කරනවා. ඔයාගේ පොස්ට් එකෙන් නොදන්න දේවල් ටිකකුත් දැනගත්තා.

    රේප් +4

    මෙන්න ගෙදරදී හදා ගන්න පුළුවන් බවුත් දෙකක්


    මේක USB බවුත් එකක්



    මේක ල්යිට්ර් එකෙන් හදන්න පුළුවන් එකක්

     
    • Like
    Reactions: Mr.Tom

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    20160915_231220.jpg

    මේ මිත්‍රයා තමයි මගේ ගොඩක් වැඩ වලට උදව් වෙන්නේ.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    mBmkijqn2NuEeWC28FGK6MA.jpg


    30w පිච්චුනා අලූත් එකක් මාරු කලා රු 70/- ගියේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg


    එන්න අප වෙත .........
    අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
    එකම සහෝදර සහෝදරියන් කැලක්.......
    එකම එලකිරියක්.......


    image.axd.jpg


    b90417b783.png


    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif
    avatar558709_10.gif
    avatar559166_1.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile