බව්වට අසනීපයක්. මුත්‍රා එක්ක ලේ යනවා.

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    ජූලි 14, 25 දවස් වල Erythropoietin injection එක විද්දා. ඒක විද්දාට පස්සෙ ඇඟට ටිකක් පණ ආවා. ඒ වුණාට ලෙඩේට ප්‍රතිකාරය නෙවේ ඉතිං.
    මේ දවස් වල නම් හපලා කන දේවලුත් ටිකක් විතර කනවා.

    Internet එකෙත් හැම තැනම තියෙන්නේ "ඉක්මනට පශු වෛද්‍ය වරයෙක් ළඟට අරන් යන්න" කියන එක. ඈතක අරං යන්න diesel ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ.
    බෙහෙතක් තියෙනවා antibiotics එකක්, ෆාර්මසියෙන් ඇරැන්දෙන් පුලුවන්ද, Amoxicillin / Clavulanic acid කියලා, Google කරලත් බලන්න, dog,cat ලාට දෙන බෙහෙතක්,පෙත්තෙන් තුනෙන් එකක් දෙන්න, ෆාර්මසියට කියන්න බල්ලෙකුට කියලා
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බෙහෙතක් තියෙනවා antibiotics එකක්, ෆාර්මසියෙන් ඇරැන්දෙන් පුලුවන්ද, Amoxicillin / Clavulanic acid කියලා, Google කරලත් බලන්න, dog,cat ලාට දෙන බෙහෙතක්
    Thanks. මම බලන්නම්. 👍
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බෙහෙතක් තියෙනවා antibiotics එකක්, ෆාර්මසියෙන් ඇරැන්දෙන් පුලුවන්ද, Amoxicillin / Clavulanic acid කියලා, Google කරලත් බලන්න, dog,cat ලාට දෙන බෙහෙතක්,පෙත්තෙන් තුනෙන් එකක් දෙන්න, ෆාර්මසියට කියන්න බල්ලෙකුට කියලා

    :yes:

    ape bawwantath chicken katu kaala muthra,beti wala blood tikak giya,doc dunne antibiotics.chicken,fish katu denna epa kiwwa.

    *aniwa digatama masa 3n 3ta panu beheth denna.
    *doc/pharmacy ahala antibiotics denna.

    *Augmentin - Amoxicillin / Clavulanic
    *Cotrimoxaxole
    *Dexamethasone

    ඔටාරගෙ pet care එකට කෝල් කරල ගෙනියන්න. නාවල or නුගේගොඩ https://embarkpassion.com/
    ගොඩක් වෙට්ල ඔහොම දෙයක් උනාම සතාව අතඇරල දානව. හොඳ වෙට් කෙනෙක්ට පෙන්නන්න.

    :yes:

    https://www.google.com/search?client=firefox-b-d&q=best+care+animal+hospital

    https://www.google.com/search?clien...1e3!3sCg8SDXJhdGluZ19maWx0ZXIgAQ,lf:1,lf_ui:2
     
    Last edited:

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    බව්වට ඉක්මණින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: S_M_S

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    BUMP
    දැන් කොහොමද බව්වට?
    බව්වට ඉක්මණින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    dan dog ta ok da?
    naththan blood report tika danna balanna. puluwan help ekak dennam.
    i am a vet
    අනේ ගොඩක් ස්තුතියි ඔබතුමාට.
    තාම අඩුවක් නෑ.
    මුත්‍රා එක්ක ලේ යනවා (මුත්‍රා රතු, තැඹිලි පාට)
    බඩ ටිකක් ලොකු වෙලා.
    ක්‍රියාශීලී නෑ. අමාරුවෙන් ඇවිදින්නේ.
    ඇස් යට, විදුරුමස් සුදු පාට වගේ වෙලා.

    අලුත් blood reports නම් නෑ. මේක 2022.05.21 ගත්තෙ.
    20220523_161634.jpg

    20220523_161544.jpg

    20220523_161437.jpg

    ඒ දවස් වල මේ බෙහෙත් ටික දුන්නා සති 2ක් විතර.
    20220523_161749.jpg

    20220523_161757.jpg

    * Erythropoietin injection එක 3000 iu මාසෙකට දෙපාරක් විතර දිගටම විද්දා ගෙදරදි. (මේ මාසෙත් 8 වෙනිදයි, 22 වෙනිදයි විද්දා)
    * Polibion syrup එක දෙනවා.
    * Petvit liquid එක දුන්නා.
    * Liverolin නැති හින්දා Liv52 දුන්නා.

    පීකුදු, apple juice දෙනවා.
    අවුරුදු 7යි. ගැහැනු සතෙක්. ගර්භාෂය අයින් කරලා තියෙන්නෙ. (පැලෝපීය නාල කොටස් නම් තාම තියෙනවාලු)

    මේ අසනීපය හොඳ කරගන්න උපදෙසක් දෙන්න ඔබතුමාට පුලුවන් නම් අනේ ලොකු උදව්වක්. 🙂
     
    • Like
    Reactions: SK29 and batmanTES

    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    machan mama godak guarantee karala kiyanne dr Ashan lagata or dr Athapaththu lagata aran yanna machan ube ballawa aniwaryenma goda daganna puluwan because mage ballo 3 idala unta oita wada loku case ekak awa bada athule bada wela kedila vomit ekath ekka eliyata awa , me dennage beheth walata pin sidda wenna thamai goda awe , me dennagen kage hari lagata call ekak dila aniwa ekkan yanna machan , gedara minihekta oka una num uba nikan inne nehe ne dura balala , ekkan yanawane , aniwa ekkan palayan me dennagen kage hari gawata.
    ubata beheth karanna salli neththam Embark eke facebook page ekata message ekak dapan pare atharaman wela idala hitapu asanipa ballek hambuna , uba eyata beheth karanawa eth dan country situation ekath ekka ubata treatment karanna salli nehe , uba treatment walata ekkan gihin beheth karannam , ubata treatment walata yana fee ekata support ekak denna kiwwama Embark eken doctorwa contact karala ube ballage treatment wala wiyadam okkoma doctor's bank account ekata deposit karanawa online.
    gedara ballek kiyanna epa , pare hitapu atharaman wela hitapu ballek kiyapan asanipa nisa uba beheth karana.

    https://www.facebook.com/EmbarkLK/

    onna embark page eka.

    Dr Ashan Lanka Hewagama
    Address: Kirindiwita - Ganemulla Rd, Ganemulla 11020​

    Phone: 077 813 7952

    Colombo South Animal Hospital​

    Phone: 0112 726 890
    Address: 13 Atapattu Terrace, Dehiwala-Mount Lavinia
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    dan dog ta ok da?
    naththan blood report tika danna balanna. puluwan help ekak dennam.
    i am a vet

    machan mama godak guarantee karala kiyanne dr Ashan lagata or dr Athapaththu lagata aran yanna machan ube ballawa aniwaryenma goda daganna puluwan because mage ballo 3 idala unta oita wada loku case ekak awa bada athule bada wela kedila vomit ekath ekka eliyata awa , me dennage beheth walata pin sidda wenna thamai goda awe , me dennagen kage hari lagata call ekak dila aniwa ekkan yanna machan , gedara minihekta oka una num uba nikan inne nehe ne dura balala , ekkan yanawane , aniwa ekkan palayan me dennagen kage hari gawata.
    ubata beheth karanna salli neththam Embark eke facebook page ekata message ekak dapan pare atharaman wela idala hitapu asanipa ballek hambuna , uba eyata beheth karanawa eth dan country situation ekath ekka ubata treatment karanna salli nehe , uba treatment walata ekkan gihin beheth karannam , ubata treatment walata yana fee ekata support ekak denna kiwwama Embark eken doctorwa contact karala ube ballage treatment wala wiyadam okkoma doctor's bank account ekata deposit karanawa online.
    gedara ballek kiyanna epa , pare hitapu atharaman wela hitapu ballek kiyapan asanipa nisa uba beheth karana.

    https://www.facebook.com/EmbarkLK/

    onna embark page eka.

    Dr Ashan Lanka Hewagama​

    Address: Kirindiwita - Ganemulla Rd, Ganemulla 11020​

    Phone: 077 813 7952

    Colombo South Animal Hospital​

    Phone: 0112 726 890
    Address: 13 Atapattu Terrace, Dehiwala-Mount Lavinia

    දැන් නැද්ද නුවර පැත්තේ හොද vet කෙනෙක් ?

    image_2022-08-23_233926968.png

    මම දන්න විදිහට නම් Mathew Fernando තමා නුවර හිටපු හොදම vet, ඔහු මිය ගියා මිට අවුරුදු දෙකකට කලින් :(
     
    ගොඩක් ස්තුතියි මචං. අපිට Colombo දුර වැඩි ප්‍රශ්නයක් තියෙනවා. Colombo වලට 140km විතර තියෙනවා මෙහෙ ඉඳන්. 🙁 ඒකයි කොළඹ යන එක ගැන හිතුවෙ නැත්තෙ..
     
    • Sad
    Reactions: SK29

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    ගොඩක් ස්තුතියි මචං. අපිට Colombo දුර වැඩි ප්‍රශ්නයක් තියෙනවා. Colombo වලට 140km විතර තියෙනවා මෙහෙ ඉඳන්. 🙁 ඒකයි කොළඹ යන එක ගැන හිතුවෙ නැත්තෙ..
    කොළඹ නම් කොහොමත් යන්න බැහැ cat,dog ලා ඇරන්, ඔයා කොහෙද
     
    • Like
    Reactions: S_M_S

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Meyage platelet count eka hodatama adui, ekai bleed wenne. meyata nose bleeding thynwada?
    paltelet up wena,
    - chicken liver
    - polos geta thambala
    ma wage dewal denna. normaly Erythropoetin hormon eka dunnama up wenawa Platelet. ai up wen nththe kiyala hoda vet kenegen ahana. Erythropoetin anwser krn nthi unama berenil denwa. meyata dunnda? but hema bread ekatama denna hoda ne beranil toxic wenwa. ekath vet ahana. anith eka microdox tablet eka dun ndda? eka tick fever walata dena tablet ekak. bawwage fever level eka cochchcara thynwada?
    Kiyala thiyana tablet n horman vet kenekgen ahan nthuwa denna epa. oyata idea ekak gana ma dwl kiwe.

    Specially mechchara platelet adu unama bawwa awidinawath denna epa kiynwa. ethkota thawa bahinwa. Minisunta dengu hedunama mahanc wena epa kiyanwa wage.

    ඉක්මණින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    අනේ ගොඩක් ස්තුතියි ඔබතුමාට.
    තාම අඩුවක් නෑ.
    මුත්‍රා එක්ක ලේ යනවා (මුත්‍රා රතු, තැඹිලි පාට)
    බඩ ටිකක් ලොකු වෙලා.
    ක්‍රියාශීලී නෑ. අමාරුවෙන් ඇවිදින්නේ.
    ඇස් යට, විදුරුමස් සුදු පාට වගේ වෙලා.

    අලුත් blood reports නම් නෑ. මේක 2022.05.21 ගත්තෙ.
    View attachment 182488
    View attachment 182489
    View attachment 182490

    Meka parana wedi, aluthen full blood report ekak aran blna beheth walata improve welada kiyala. dn almost 3 month. ochchara amaru kenekta beheth karanakota week ekata serayakwath FBR aran improve wenawada thawa down wenawada kiyala balana one.
    ------ Post added on Aug 24, 2022 at 12:12 AM
     
    • Like
    Reactions: Hapuwa and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Meyage platelet count eka hodatama adui, ekai bleed wenne. meyata nose bleeding thynwada?
    paltelet up wena,
    - chicken liver
    - polos geta thambala
    ma wage dewal denna. normaly Erythropoetin hormon eka dunnama up wenawa Platelet. ai up wen nththe kiyala hoda vet kenegen ahana. Erythropoetin anwser krn nthi unama berenil denwa. meyata dunnda? but hema bread ekatama denna hoda ne beranil toxic wenwa. ekath vet ahana. anith eka microdox tablet eka dun ndda? eka tick fever walata dena tablet ekak. bawwage fever level eka cochchcara thynwada?
    Kiyala thiyana tablet n horman vet kenekgen ahan nthuwa denna epa. oyata idea ekak gana ma dwl kiwe.

    Specially mechchara platelet adu unama bawwa awidinawath denna epa kiynwa. ethkota thawa bahinwa. Minisunta dengu hedunama mahanc wena epa kiyanwa wage.
    Thanks.
    Nose bleeding නෑ.
    Berenil කියලා එකක් නම් දීලා නෑ. දැනට erythropoietin හින්දා වගේ තමයි ටිකක් නැගිටලා එහෙම ඉන්නෙ. මහන්සි කරවන්නෑ. ඒ වුණාට ටිකක් පණ ආවහම යන යන තැනට පස්සෙන්ම එනවා ඉතිං. 🙁
    Microdox කියන්නෙ Doxycycline නේද? ඒක සති 3 විතර දුන්නා අනිත් බෙහෙත් එක්ක. ඊටපස්සෙ ළඟ doctor කෙනෙක් කිව්වා දිගටම දෙන්න එපා, අක්මාවට හොඳ නැති වෙයි කියලා.
    ඒ doctor නම් උණ නෑ කිව්වා. (ඇඟ රස්නෙත් නම් නෑ)
    ඉක්මණින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    Thanks!
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Thanks.
    Nose bleeding නෑ.
    Berenil කියලා එකක් නම් දීලා නෑ. දැනට erythropoietin හින්දා වගේ තමයි ටිකක් නැගිටලා එහෙම ඉන්නෙ. මහන්සි කරවන්නෑ. ඒ වුණාට ටිකක් පණ ආවහම යන යන තැනට පස්සෙන්ම එනවා ඉතිං. 🙁
    Microdox කියන්නෙ Doxycycline නේද? ඒක සති 3 විතර දුන්නා අනිත් බෙහෙත් එක්ක. ඊටපස්සෙ ළඟ doctor කෙනෙක් කිව්වා දිගටම දෙන්න එපා, අක්මාවට හොඳ නැති වෙයි කියලා.
    ඒ doctor නම් උණ නෑ කිව්වා. (ඇඟ රස්නෙත් නම් නෑ)

    Thanks!
    Ochchara bahinakota nose bleeding enwa. Bawwa Golden Retriever kenekda?
    puluwannam ussan ghn thibbath kmk ne awidinna den nthuwa.
    ow mama hithane eka, kola pata tablet ekak. ow digatama denna hoda ne. ath sanipa nththan adu wenkam denna wenwa ban. Live 52 denna kiyala thiyenneth ekai.
    normaly una enwa 103-4 walin udata. uda repor walta anuwa kidney n liver aulk ne. machn hoda vet ekak balala balapn tick fever da ntthhna wena ekkda kiyala.
     
    Attachments

    • 002605-1080x1080.png
      002605-1080x1080.png
      292.4 KB · Views: 351
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Ochchara bahinakota nose bleeding enwa. Bawwa Golden Retriever kenekda?
    Hybrid එක්කෙනෙක්. Ridgeback x Rottweiler කියලා කියන්නෙ.
    puluwannam ussan ghn thibbath kmk ne awidinna den nthuwa.
    ow mama hithane eka, kola pata tablet ekak. ow digatama denna hoda ne. ath sanipa nththan adu wenkam denna wenwa ban. Live 52 denna kiyala thiyenneth ekai.
    normaly una enwa 103-4 walin udata. uda repor walta anuwa kidney n liver aulk ne. machn hoda vet ekak balala balapn tick fever da ntthhna wena ekkda kiyala.
    👍👍👍
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අනේ ගොඩක් ස්තුතියි ඔබතුමාට.
    තාම අඩුවක් නෑ.
    මුත්‍රා එක්ක ලේ යනවා (මුත්‍රා රතු, තැඹිලි පාට)
    බඩ ටිකක් ලොකු වෙලා.
    ක්‍රියාශීලී නෑ. අමාරුවෙන් ඇවිදින්නේ.
    ඇස් යට, විදුරුමස් සුදු පාට වගේ වෙලා.

    අලුත් blood reports නම් නෑ. මේක 2022.05.21 ගත්තෙ.
    View attachment 182488
    me report eka dakka gaman kiyanna thiyanne wahama blood denna kiyala.
    HCT <20 kiyanne critical condition ekak.
    RBC and haemoglobin very very low.
    platelet count also very low- internal haemorrages enna puluwan

    me thathwe idala tama jiwath wela innwa kiyanne dan tikak improve wela athi.

    oyata puluwann nam
    1.FBC
    2.Blood parasites (blood smear) test.
    3.Blood picture
    4.Urine analysis

    ayeth karala reports danna.

    දැන් නැද්ද නුවර පැත්තේ හොද vet කෙනෙක් ?

    View attachment 182499

    මම දන්න විදිහට නම් Mathew Fernando තමා නුවර හිටපු හොදම vet, ඔහු මිය ගියා මිට අවුරුදු දෙකකට කලින් :(
    mamath nuwara paththe vet kenek thama.
    hodada nadda nam danne na
    help ekak onnam kiyapan.
    ------ Post added on Aug 24, 2022 at 6:03 AM

    අනේ ගොඩක් ස්තුතියි ඔබතුමාට.
    තාම අඩුවක් නෑ.
    මුත්‍රා එක්ක ලේ යනවා (මුත්‍රා රතු, තැඹිලි පාට)
    බඩ ටිකක් ලොකු වෙලා.
    ක්‍රියාශීලී නෑ. අමාරුවෙන් ඇවිදින්නේ.
    ඇස් යට, විදුරුමස් සුදු පාට වගේ වෙලා.

    අලුත් blood reports නම් නෑ. මේක 2022.05.21 ගත්තෙ.

    ඒ දවස් වල මේ බෙහෙත් ටික දුන්නා සති 2ක් විතර.
    View attachment 182491

    * Erythropoietin injection එක 3000 iu මාසෙකට දෙපාරක් විතර දිගටම විද්දා ගෙදරදි. (මේ මාසෙත් 8 වෙනිදයි, 22 වෙනිදයි විද්දා)
    * Polibion syrup එක දෙනවා.
    * Petvit liquid එක දුන්නා.
    * Liverolin නැති හින්දා Liv52 දුන්නා.

    පීකුදු, apple juice දෙනවා.
    අවුරුදු 7යි. ගැහැනු සතෙක්. ගර්භාෂය අයින් කරලා තියෙන්නෙ. (පැලෝපීය නාල කොටස් නම් තාම තියෙනවාලු)

    මේ අසනීපය හොඳ කරගන්න උපදෙසක් දෙන්න ඔබතුමාට පුලුවන් නම් අනේ ලොකු උදව්වක්. 🙂
    mekata kiyanne triple antibiotic therapy kiyala.
    tick fever (babesiosis) walata tama denne.

    oyage dog ge inna parasite kawda kiyala balanna test ekak karala na. ekata blood smear ekak check karanna.

    (පැලෝපීය නාල කොටස් නම් තාම තියෙනවාලු)
    palopiya nale ithuru wenne na saho.ovary eke kotas athi.
    eya heat ekata enawada?
    urineanalysis ekakuth karanna ona.
    ------ Post added on Aug 24, 2022 at 6:06 AM
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,009
    113
    ලංකාවේ.. ලංකාවේ
    me report eka dakka gaman kiyanna thiyanne wahama blood denna kiyala.
    HCT <20 kiyanne critical condition ekak.
    RBC and haemoglobin very very low.
    platelet count also very low- internal haemorrages enna puluwan

    me thathwe idala tama jiwath wela innwa kiyanne dan tikak improve wela athi.

    oyata puluwann nam
    1.FBC
    2.Blood parasites (blood smear) test.
    3.Blood picture
    4.Urine analysis

    ayeth karala reports danna.

    mamath nuwara paththe vet kenek thama.
    hodada nadda nam danne na
    help ekak onnam kiyapan.
    ------ Post added on Aug 24, 2022 at 6:03 AM

    mekata kiyanne triple antibiotic therapy kiyala.
    tick fever (babesiosis) walata tama denne.

    oyage dog ge inna parasite kawda kiyala balanna test ekak karala na. ekata blood smear ekak check karanna.

    (පැලෝපීය නාල කොටස් නම් තාම තියෙනවාලු)
    palopiya nale ithuru wenne na saho.ovary eke kotas athi.
    eya heat ekata enawada?
    urineanalysis ekakuth karanna ona.
    ------ Post added on Aug 24, 2022 at 6:06 AM
    මොනා නැතත් මෙහෙම කෙනෙක් මේකේ ඉන්නවා, උදව කරන්න බලනවා කියලා දැනගත්ත එකත් වටිනවා....
    ජය වේවා....