බෙහෙතක් තියෙනවා antibiotics එකක්, ෆාර්මසියෙන් ඇරැන්දෙන් පුලුවන්ද, Amoxicillin / Clavulanic acid කියලා, Google කරලත් බලන්න, dog,cat ලාට දෙන බෙහෙතක්,පෙත්තෙන් තුනෙන් එකක් දෙන්න, ෆාර්මසියට කියන්න බල්ලෙකුට කියලාජූලි 14, 25 දවස් වල Erythropoietin injection එක විද්දා. ඒක විද්දාට පස්සෙ ඇඟට ටිකක් පණ ආවා. ඒ වුණාට ලෙඩේට ප්‍රතිකාරය නෙවේ ඉතිං.
මේ දවස් වල නම් හපලා කන දේවලුත් ටිකක් විතර කනවා.
Internet එකෙත් හැම තැනම තියෙන්නේ "ඉක්මනට පශු වෛද්‍ය වරයෙක් ළඟට අරන් යන්න" කියන එක. ඈතක අරං යන්න diesel ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ.
Last edited:

