බව්වොද ? පූසොද ?

බව්වොද ? පූසොද ?

  • Total voters
    213

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පූසා ඇදුම රෝගය වළක්‌වයි

    නිවසෙහි පූසෙකු ඇති දැඩි කිරීම කුඩා දරුවන්ට ඇදුම රෝගය සෑදීම වැළැක්‌වීමට
    උපකාරී වන බව ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී
    අනාවරණය වී තිබේ.

    කුඩා දරුවන් 400 දෙනකුට ආසන්න සංඛ්‍යාවක්‌ යොදා ගනිමින් සිදු කර ඇති මෙම අධ්‍යයනයට
    අනුව පූසෙකු සමඟ වැඩෙන දරුවන් ඇදුම රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාව ඉතා අඩු බව
    අනාවරණය වී ඇතැයි අධ්‍යයනය මෙහෙය වූ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හි ළමා වියේ ඇදුම
    රෝගය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්‌ථානයේ ජාකොබ් ස්‌ටොක්‌හෝම් පවසයි. ඔහුට අනුව පූසන් විසින්
    පිටත සිට නිවසට රැගෙන එන බැක්‌ටීරියා දිලීර හෝ වෛරසයන් හරහා ඇදුම රෝගයට හේතු වන
    ජාන විශේෂය අක්‍රිය වීම මෙම තත්ත්වයට හේතු වේ.

    මෙම ඇදුම රෝගයට හේතු වන ජාන විශේෂය පූසන් සිටින විට අක්‍රීය වුවද,
    බල්ලන් සිටින විට එයට බලපෑම් එල්ල නොවන බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති.
    :yes: :rofl:

    ලොව පුරා ළමා වියේ සිට ඇතිවන ඇදුම රෝගය හේතුවෙන් වාර්ෂිකව 180,000 කට අධික සංඛ්‍යාවක්‌ මරණයට පත් වන බව හෙළි වී තිබේ.

    ඉහත කී ජාන විශේෂය ක්‍රියාකාරී වූ විට ඇදුම රෝගය වැළඳීමේ අවදානම දෙගුණයකින් වැඩි වන අතර බ්‍රොන්කයිටිස්‌ හා නියුමෝනියා රෝග වැළඳීමට ද මඟ පාදන බව ඔවුහු කියා සිටිති.

    මෙම අධ්‍යයනයට ලක්‌ වූ දරුවන් තුන්දෙනකුගෙන් එක්‌ අයකු තුළ ඇදුම රෝගයට හේතු වන ජාන විශේෂය පැවැති බව අනාවරණය වී තිබේ.

    (ඒමන්ති මාරඹේ)
    http://divaina.com/sunday/index.php/puwath-2/903-2017-11-10-14-27-88
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    ගෙදර පූසො නැති නිසා පූසියො හොයන්න එන උන් ඒ චූ කරන්නෙ..
    ගෙදර පූසො ගෙදර බඩු වලට චූ කරන්නෙ නෑ..
    පිටින් පූසො එන්නෙත් නෑ ගෙදර පූසෙක් ඉන්නව නම්..
    ගෙදර ඉන්න උන් වත්තෙ ජරා කරන්නෙ නෑ කවදාවත්..
    වෙන කොහෙ හරි ගිහින් ජරා කරන්නෙ..
    එක මීයෙක් පහලට එන්නෙ නෑ..
    කැරපෝත්තො එකෙක් නෑ ගෙ හරියෙ..
    වෙන වෙන පොඩි සත්තු සරපයි..
    මොකෙක් ආවත් මුලින්ම මීටරේ පූසන්ට..

    :rofl:

    බල්ලගෙ ප්‍රයෝජනේ.. මොකක් හරි සද්දයක් ආපුවාම ඉතින් බුහ් බුහ් ගානව..
    වෙන වැඩක් නෑ නෙ..

    අනික පුසෝ පුරු පුරු ගාලා මොටරේ දානවා .මරු කකුල් කොට්ට වගේ අගේ ඇතිල්ලෙනවා බෙට්ටක් දැම්මත් ගද එනවට වහලා යනවා.ඉන්දියාවේ උන් වගේ මහා පාරේ බෝකදාලා යන්නේ නැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම ඉබල තියන ගෑනුන්ගෙ අහවල් ඒව නම් ගද නෑ,,,,:P
    බල්ලන්ව කොච්චර නෑව්වත් ගදයි... සැම් පවුඩර් නෑව්වත් උන්ගෙ ගද යන්නෙ නෑ.:no:
    හැම සතාගේම තියෙන සොබාවික ගඳ තමා ඉතින් විශේෂ අමුතු ගඳක් නෑ බල්ලගේ කියල නාවල කරලා ගත්තම හරි :yes: බලපන්කො පොස් නෝනලා බල්ලෝ වඩාගෙන තුරුළු කරගෙන යන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැම සතාගේම තියෙන සොබාවික ගඳ තමා ඉතින් විශේෂ අමුතු ගඳක් නෑ බල්ලගේ කියල නාවල කරලා ගත්තම හරි :yes: බලපන්කො පොස් නෝනලා බල්ලෝ වඩාගෙන තුරුළු කරගෙන යන්නෙ

    බල්ලගෙ ස්වබාවික ගද දරාගන්න බැරි තරම් දරුනුයි...:rofl:
    පොස් බල්ලන්ව නම් දන්නෙ නෑ... වල බල්ලො ගැන මම කින්නෙ..
    උන්ව නෑව්වමත් මහ ජරා ගදක් එන්නෙ...
    පූසන්ගෙ නම් එහෙම ගදක් නෑ,,,
    උනව නාවන්න ඕනෙත් නෑ,,,
    උන්ගෙ ඇගට නහය තියල තද හුස්මක් උනත් ගන්න පුලුවන් ;...:D
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    අනික පුසෝ පුරු පුරු ගාලා මොටරේ දානවා .මරු කකුල් කොට්ට වගේ අගේ ඇතිල්ලෙනවා බෙට්ටක් දැම්මත් ගද එනවට වහලා යනවා.ඉන්දියාවේ උන් වගේ මහා පාරේ බෝකදාලා යන්නේ නැ

    :yes::yes:

    ඔව් බං. බල්ලො කියන්නෙ කිසිම හැදියාවක් නැති අඩු කුලේ සත්තු ජාතියක්..
    පාරකවත් යන්න බෑනෙ බන්. බලු පූට්ටු හැම තැනම..
    :angry:
     
    • Like
    Reactions: Sara531

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බල්ලගෙ ස්වබාවික ගද දරාගන්න බැරි තරම් දරුනුයි...:rofl:
    පොස් බල්ලන්ව නම් දන්නෙ නෑ... වල බල්ලො ගැන මම කින්නෙ..
    උන්ව නෑව්වමත් මහ ජරා ගදක් එන්නෙ...
    පූසන්ගෙ නම් එහෙම ගදක් නෑ,,,
    උනව නාවන්න ඕනෙත් නෑ,,,
    උන්ගෙ ඇගට නහය තියල තද හුස්මක් උනත් ගන්න පුලුවන් ;...:D
    මිනිහගේ ස්වභාවික ගඳත් එච්චර තමා සතියක් නාන්නේ මූන හොඳන්නේ උක හෝදන්නේ නැතුව හිටපන්කෝ බලන්න :P එහෙව් එකේ අර සතා ඔය මුකුත් නොකර ඔහොම ඉන්න එක ලොකු දෙයක් :yes:

    මොන මඩ ප්‍රචාර අපේ බලු සුරතල්ලු ගැන ගෙනිච්චත් බවව යාළුවන්ට තමා බහුතර මනාපේ :yes: බව්වන්ට ජය වේවා :yes: පූසෝ භංග වේවා :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිහගේ ස්වභාවික ගඳත් එච්චර තමා සතියක් නාන්නේ මූන හොඳන්නේ උක හෝදන්නේ නැතුව හිටපන්කෝ බලන්න :P එහෙව් එකේ අර සතා ඔය මුකුත් නොකර ඔහොම ඉන්න එක ලොකු දෙයක් :yes:

    මොන මඩ ප්‍රචාර අපේ බලු සුරතල්ලු ගැන ගෙනිච්චත් බවව යාළුවන්ට තමා බහුතර මනාපේ :yes: බව්වන්ට ජය වේවා :yes: පූසෝ භංග වේවා :angry:

    ඉටින් යකෝ මම කියන්නෙ බල්ලන්ව නෑව්වත් ගදයි කියල...:rolleyes:
    බල්ලො කියන්නෙ ජරා සත්තු ජාතියක්.. නරින්ගෙන් නෙහ් පැවතගෙන එන්න... :P
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බිමට වැටෙන විට හිස කෙළින් තබාගැනීමත්,
    පාද හතර සමබරව තබාගැනීමටත් හැකි එකම සත්වයා බළලායි.
    ඔවුන්ගේ පාද සතරෙහි තිබෙන පුළුන් කොට්ට වැනි කොටස් නිසා
    ඔවුන්ට බිමට වැටෙන විට හෝ බිමට පනින විට පාද හතර සමබරව තබාගැනීමට හැකි වී තිබේ.

    කි‍්‍ර.පූ. 3000 තරම් ඈත යුගයක දී ආදි ඊජිප්තුවේ ධාන්‍යාගාරවලට ඉතා තදබල අන්දමින් මීයන්ගෙන් හානි පැමිණුනි.
    මීයන් කා දැමීම සඳහා වනාන්තරවල සිට කැළෑ බළලුන් නගරවලට හා ගම්වලට ඇදී එන්නට ඇත.
    මේ බළලුන් ඊජිප්තු ජාතිකයින් විසින් හීලෑ කරනු ලැබීමෙන් ධාන්‍යාගාර විනාශකාරී සතුන්ගෙන් රැකගැනීමට හැකි විය.
    පුරාණ ඊජිප්තුවේ බළලෙකු මරා දැමීම ඉතා දරුණු වරදක් වූ අතර, එම වරද කළ තැනැත්තා ගේ පරම්පරා හතක් එම පාපයට ලක්වන බව ද ඔවුහු විශ්වාස කළහ.
    තම ආහාර රැකදෙන මේ ආඩම්බර හා තේජාන්විත සත්ව වර්ගයාට ආදරය කිරීමටත් ගෞරව කිරීමටත් ඔවුහු පුරුදු වූහ.
    බළලා වන්දනීය සත්වයෙකු ලෙස සලකන්නට වූ ඔවුහු 'බාස්ටේට්' හෝ 'බූ බස්ටිස්' හෝ 'බාස්ට්' නමින් හැඳින්වූ බළලුන්ට අධිපති දෙවඟනකට පුද පූජා පැවැත්වූහ.
    දෙවඟනකගේ රැකවරණය ලැබිය යුතු පූජනීය සත්ව විශේෂයක් ලෙස සලකමින් බළලුන් වෙනුවෙන් දේවාල ඉදිකර පුද පූජා පැවැත්වූහ.

    රෝම නැව් මුහුදේ යාත‍්‍රා කරන විට ඒ සෑම නැවක් සමගම බළලෙකු ගෙන ගිය බව සඳහන් වේ.
    ඒ සිය නැව් මීයන්ගෙන් සුරැකීම සඳහාය.

    ජපන් ජාතිකයින් ද සිය පූජ්‍යස්ථානවල තිබූ වටිනා ලියකියවිලි මීයන්ගෙන් සුරැකීම සඳහා බළලුන් ඇතිකර තිබේ.

    ඉන්දියාවේ, ප‍්‍රංශයේ සහ ජර්මනියේ ද බළලා දේවත්වයෙන් පිදූ බව සඳහන් වේ.
    අද ජපන් ගෙවල්වල සබ් ටොර ෂිරො වර්ගයේ බළලුන් ඇති දැඩි වන්නේ පවුලේ විශේෂ අමුත්තෙකු ලෙසයි.

    19 වන සියවස වන විට බළලා මීයන්ගෙන් මිනිසුන් ගේ දේපල රැකදෙන ආරක්‍ෂකයකු ලෙසත් සුරතල් සතෙකු ලෙසත් මිනිසුන් ගේ වටිනා වස්තුවක් බවටත් පත්විය.
    විවිධ වර්ගයේ බළලුන් හඳුන්වාදීම ද ඔවුන් සත්ව විශේෂඥයින් විසින් අධ්‍යයනය කිරීම ද ඇරඹුණි.
    බළලුන්ගේ විශාල ප‍්‍රදර්ශනයක් පළමු වරට 1871 දී ලන්ඩන් නගරයේ දී කි‍්‍රස්ටල් පැලස් හි දී පවත්වන ලදී.
    එම යුගයේදී ම උතුරු අමෙරිකාවේ ද, නව එංගලන්තයේ ද බළල් ප‍්‍රදර්ශන පැවැත්වුණි.
    බළලුන් තෝරාගෙන ඇති කිරීම, පශු වෛද්‍යවරුන්ගේ සහායෙන් ඔවුන්ගේ ලෙඩ රෝග හඳුනාගැනීම, විවිධ බළලුන් ප‍්‍රදර්ශනය කර තරග පැවැත්වීම ආදී පසු කාලීනව ආරම්භ විය.
    වර්තමානයේදීත් සෑම වසරකම දෙසැම්බර් මාසයේ දී ලන්ඩන් නගරයේ දී බළලුන්ගේ විශාල
    ප‍්‍රදර්ශනයක් පවත්වනු ලැබේ.

    http://www.danuma.lk/ :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉටින් යකෝ මම කියන්නෙ බල්ලන්ව නෑව්වත් ගදයි කියල...:rolleyes:
    බල්ලො කියන්නෙ ජරා සත්තු ජාතියක්.. නරින්ගෙන් නෙහ් පැවතගෙන එන්න... :P

    වෘකයන්ගෙන් බන්.... :growl::growl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    බල්ලගෙ ස්වබාවික ගද දරාගන්න බැරි තරම් දරුනුයි...:rofl:
    පොස් බල්ලන්ව නම් දන්නෙ නෑ... වල බල්ලො ගැන මම කින්නෙ..
    උන්ව නෑව්වමත් මහ ජරා ගදක් එන්නෙ...
    පූසන්ගෙ නම් එහෙම ගදක් නෑ,,,
    උනව නාවන්න ඕනෙත් නෑ,,,
    උන්ගෙ ඇගට නහය තියල තද හුස්මක් උනත් ගන්න පුලුවන් ;...:D

    බල්ලෝ කියන්නෙ බන් නහය තියලා උස්ම ගන්න ඉන්න ජාතියක් නෙමේ. පූසන්ට කරන්න තියා හිතන්නවත් පුලුවන් වැඩ නෙමේ බල්ලො කරන්නෙ. සිංහයන්වත් එලවන බල්ලො ඉන්නවා. බල්ලා කියන සතා තමන්ගේ ස්වාමියාට ඉතාම කීකරැ සතෙක්. ඒකයි මේකෙ ගොඩ දෙනෙක් බල්ලාට බැනලා තබුනේ ඒ ගතිගුණයට. බල්ලා කියන්නෙ පැක් අැනිමල් එහෙම නැත්තන් කණ්ඩායම් හැගීමක් තියෙන සතෙක්. බල්ලාගේ ස්වාමියාව තමා බල්ලා කණ්ඩායම් නායක කියල හිතන්නෙ. පූසන්ට එ් ගති නෑ.‍ ලොකු සීන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    cat%20and%20dog%20split%202.jpg
     
    දාපන් පහක්:D:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Techncially you can compare the two. I mean there both very different animals. example smell and vision. Dogs have great smell but nt good vision. Cats have good vision but not smell. Also in my perspective of having oth animals i personally think dogs show more love and affection than cats.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉටින් යකෝ මම කියන්නෙ බල්ලන්ව නෑව්වත් ගදයි කියල...:rolleyes:
    බල්ලො කියන්නෙ ජරා සත්තු ජාතියක්.. නරින්ගෙන් නෙහ් පැවතගෙන එන්න... :P
    මොන පිස්සුද පොස් නෝනලා බල්ලෝ වඩාගෙන බදාගෙන ඉඹ ඉඹ යන්නෙ, නිදාගන්න ඇඳේ නිදිකරවන්නේ :yes: ගඳ නං ඔහොම කරයි යැ. ගඳ කතාව තනිකර බොරුවක් :yes:

    ජරා සතා තමා පුසා ගෙදර කන්න දෙන මනුස්සය දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ අතගෑවත් නිකන් "හාපෝ මල වදේ" වගේ ලයින් එකෙන් ඉන්නේ :P ඒ අතින් බල්ලෝ රත්තරන් :love:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පූසො ගෑනියෙ.. මට ඕනෙ පූසෙක්.. මගෙ කෙල්ලත් බල්ලොන්ට කැමති වෙලා ඉඳල පූසො පැත්තට නම්මගත්ත.

    බල්ලොන්ට කැමති උන් හෙන ආත්මාර්ථකාමී මිනිස්සු..
    පූසොන්ට කැමති මිනිස්සු හරි කරුණාවන්තයි ආදරණීයයි...

    :oo:

    interesting point!

    ehema samikshanayak karala thiyanawada :D