බව්වොද ? පූසොද ?

බව්වොද ? පූසොද ?

  • Total voters
    213

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පූසන්ගෙ ආදරය හැමෝටම ලබන්න පුලුවන් දෙයක් නෙවෙයි. පූසෝ ආදරය කරන්නෙ කීකරු වෙන්නෙ හිතවත් වෙන්නෙ ලැදියාවක් පෙන්වනෙ තෝරාගත්තු විශේෂ පිරිසකට විතරයි. පූසන්ගෙ ආදරය ලබන්න පුළුවන් කෙනෙක් කියන්නෙ උප්පත්තියෙන්ම ලැබෙන ගිෆ්ට් එකක්. එහෙම ගිෆ්ට් එකක් නැති අයව පූසෝ පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. කෑවට බිව්වට කතා කරාට එන්නේ නෑ, හිතවත්කමක් නෑ. ඉතින් ඒ අය ආදරනීය පූසෝ එක්ක නයි වෛරයි

    :yes: :yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    අපේ ගෙදර දෙජාතියම ඉන්නවා. හැබැයි මොනා උනත් දෙජාතියෙන්ම හොඳට හැදිච්චි සත්තු තමයි මේ දවස්වල අපේ ගෙදර ඉන්නේ.

    පූසා හොරාකන්නේ නෑ. උදාහරණයක් කියනවා නං මස් ගෙනල්ලා අයිස් දියවෙන්න කොරහට දාල සින්ක් එක උඩ තියෙද්දි පූසා එහා පැත්තට වෙලා ඉන්නවා මිසක් කන්නෙ නෑ අපි දුන්නෙ නැත්තං. සමහර වෙලාවට ඌ කබඩ් එකේ කරවල, උම්බලකඩ තියන හරියෙත් නිදියනවා. ඒත් කන්නෙ නෑ දුන්නෙ නැත්තං. තව අපේ පූසට කතාකරපුවාම ඌ ළඟට එනවා දුවගන බල්ලෙක් වගේ.

    ඉන්න බල්ලොත් මරු. අපි කනකොට ඌ ළඟ ඉන්නවා නං වෙන පැත්තක් බලාගන ඉන්නවා. කෑම දාන්න ගියාම අපි කෑම දාල යනකල් ඉඳලා කනවා.වහිනකොට අපි එළියෙ තෙමීගන වැඩක් කරනවා නං ඌත් තෙමීගන ඉන්නවා අපි ගෙට යනකල්.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපේ ගෙදර දෙජාතියම ඉන්නවා. හැබැයි මොනා උනත් දෙජාතියෙන්ම හොඳට හැදිච්චි සත්තු තමයි මේ දවස්වල අපේ ගෙදර ඉන්නේ.

    පූසා හොරාකන්නේ නෑ. උදාහරණයක් කියනවා නං මස් ගෙනල්ලා අයිස් දියවෙන්න කොරහට දාල සින්ක් එක උඩ තියෙද්දි පූසා එහා පැත්තට වෙලා ඉන්නවා මිසක් කන්නෙ නෑ අපි දුන්නෙ නැත්තං. සමහර වෙලාවට ඌ කබඩ් එකේ කරවල, උම්බලකඩ තියන හරියෙත් නිදියනවා. ඒත් කන්නෙ නෑ දුන්නෙ නැත්තං.

    ඉන්න බල්ලොත් මරු. අපි කනකොට ඌ ළඟ ඉන්නවා නං වෙන පැත්තක් බලාගන ඉන්නවා. කෑම දාන්න ගියාම අපි කෑම දාල යනකල් ඉඳලා කනවා.

    :rolleyes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    අපේ ගෙදර දෙජාතියම ඉන්නවා. හැබැයි මොනා උනත් දෙජාතියෙන්ම හොඳට හැදිච්චි සත්තු තමයි මේ දවස්වල අපේ ගෙදර ඉන්නේ.

    පූසා හොරාකන්නේ නෑ. උදාහරණයක් කියනවා නං මස් ගෙනල්ලා අයිස් දියවෙන්න කොරහට දාල සින්ක් එක උඩ තියෙද්දි පූසා එහා පැත්තට වෙලා ඉන්නවා මිසක් කන්නෙ නෑ අපි දුන්නෙ නැත්තං. සමහර වෙලාවට ඌ කබඩ් එකේ කරවල, උම්බලකඩ තියන හරියෙත් නිදියනවා. ඒත් කන්නෙ නෑ දුන්නෙ නැත්තං. තව අපේ පූසට කතාකරපුවාම ඌ ළඟට එනවා දුවගන බල්ලෙක් වගේ.

    ඉන්න බල්ලොත් මරු. අපි කනකොට ඌ ළඟ ඉන්නවා නං වෙන පැත්තක් බලාගන ඉන්නවා. කෑම දාන්න ගියාම අපි කෑම දාල යනකල් ඉඳලා කනවා.වහිනකොට අපි එළියෙ තෙමීගන වැඩක් කරනවා නං ඌත් තෙමීගන ඉන්නවා අපි ගෙට යනකල්.

    :) :) :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පූසන්ගෙ ආදරය හැමෝටම ලබන්න පුලුවන් දෙයක් නෙවෙයි. පූසෝ ආදරය කරන්නෙ කීකරු වෙන්නෙ හිතවත් වෙන්නෙ ලැදියාවක් පෙන්වනෙ තෝරාගත්තු විශේෂ පිරිසකට විතරයි. පූසන්ගෙ ආදරය ලබන්න පුළුවන් කෙනෙක් කියන්නෙ උප්පත්තියෙන්ම ලැබෙන ගිෆ්ට් එකක්. එහෙම ගිෆ්ට් එකක් නැති අයව පූසෝ පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. කෑවට බිව්වට කතා කරාට එන්නේ නෑ, හිතවත්කමක් නෑ. ඉතින් ඒ අය ආදරනීය පූසෝ එක්ක නයි වෛරයි
    ඒක ඇත්ත දැන් ඔය නයි නටවන වැඩේ රිලා නැටුම් පෙන්නන එක වගේ ඒවා උනත් හැමෝටම බෑනේ විශේෂ කෙනෙක් වෙන්න ඕනේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රනිල් කෙල්ලෝ නම් කන්නද ඇහුව වගේ තමයි කටුස්සෙක් ලස්සන නම් කන්නද ඇහුවම. :yes:
    ආ මොකෝ කටුස්සෝ ලස්සන නැද්ද බලන්නකෝ මගේ අවතාරේ ලස්සන :yes: සත්ව ලෝකේ ලස්සනම සතා තමා කටුස්සා :love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඒක ඇත්ත දැන් ඔය නයි නටවන වැඩේ රිලා නැටුම් පෙන්නන එක වගේ ඒවා උනත් හැමෝටම බෑනේ විශේෂ කෙනෙක් වෙන්න ඕනේ :P

    අලි ඇත්තු පාලනය කරන ඇත් ගොව්වන්ව අමතක උනාද? උබලගෙ වාසියට ලොකු සත්තුන්ව අමතක වෙලා හුඹස් වල රිංගන සත්තුන්වමයි මෙතක් වෙන්නෙ. නේද? :P:P

    හැබැයි උබලා පූසන්ට කතා කරාට කනක්වත් හරවලා බලන්නෙ නැති නිසා මානසිකව වැටිලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට පූසන්ට වෛරකරන බව හංගන්න බෑ. නැත්නම් මොන හිතකින්ද පූසෝ භංග වේවා කියලා කියන්නෙ. හිතේ තියෙන තරහවටනෙ. අපි නම් බල්ලො එක්ක හිතේ කිසි කහටක් නෑ. අපිට දෙගොල්ලොන්වම ෆුල් කන්ට්‍රෝල්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලි ඇත්තු
    හැබැයි උබලා පූසන්ට කතා කරාට කනක්වත් හරවලා බලන්නෙ නැති නිසා මානසිකව වැටිලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට පූසන්ට වෛරකරන බව හංගන්න බෑ. නැත්නම් මොන හිතකින්ද පූසෝ භංග වේවා කියලා කියන්නෙ. හිතේ තියෙන තරහවටනෙ. අපි නම් බල්ලො එක්ක හිතේ කිසි කහටක් නෑ. අපිට දෙගොල්ලොන්වම ෆුල් කන්ට්‍රෝල්.

    එතකොට මේ පූසොන්ට වෝට් නොකර තියෙන්නේ පුසොන්ගේ උද්දච්චකම් වලට මානසිකව වැටිලා නේහ්... 😜
    වෝට් කරපු අයට එහෙම නැහැල්ලු... 😂😂😂
    පූසො උගේ ගති තියෙන උන්ට විතරක් විශේශයක් කරනවා ඇති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලි ඇත්තු පාලනය කරන ඇත් ගොව්වන්ව අමතක උනාද? උබලගෙ වාසියට ලොකු සත්තුන්ව අමතක වෙලා හුඹස් වල රිංගන සත්තුන්වමයි මෙතක් වෙන්නෙ. නේද? :P:P

    හැබැයි උබලා පූසන්ට කතා කරාට කනක්වත් හරවලා බලන්නෙ නැති නිසා මානසිකව වැටිලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට පූසන්ට වෛරකරන බව හංගන්න බෑ. නැත්නම් මොන හිතකින්ද පූසෝ භංග වේවා කියලා කියන්නෙ. හිතේ තියෙන තරහවටනෙ. අපි නම් බල්ලො එක්ක හිතේ කිසි කහටක් නෑ. අපිට දෙගොල්ලොන්වම ෆුල් කන්ට්‍රෝල්.
    හරි ඉතින් නයි නටවන එක රිලා නැටුම් පාන එක මොකෝ නරක දෙයක්ද :P අලි හීලෑ කරන එක සර්කස් සිංහයෝ ආම්බාන් කරන එක එහෙමත් ඉතින් හැමෝටම කරන්න බෑ තමා ඉතින් නෑ කිවේ නෑ මම :yes: එහෙමයි කියල උන් ගැන කැමැත්තක් ඇතිවෙන්න ඒක හේතුවක් නෙවේ නෙ.

    ආණ්ඩුව භංග වේවා අගමැති භංග වේවා කියල කියන්නේ ඉතින් අපි පූසෝ භංග වේවා කිවම මක් වෙනවද :baffled: කටුස්සෝ හූනො මරනවා :angry: ලේන්නු මරනවා කුරුළු පැටව් මරනවා :angry: ඕකුන් භංග වෙලා හැඳිගෑවිලා යන්න ඕනේ මමනං කියන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    එතකොට මේ පූසොන්ට වෝට් නොකර තියෙන්නේ පුසොන්ගේ උද්දච්චකම් වලට මානසිකව වැටිලා නේහ්... 😜
    වෝට් කරපු අයට එහෙම නැහැල්ලු... 😂😂😂
    පූසො උගේ ගති තියෙන උන්ට විතරක් විශේශයක් කරනවා ඇති

    පූසෝ උබලට දාන උද්දච්චකම් අපිට දාන්නෙ නැති නිසානෙ බන් වෝට් කරේ :D:D පූසන්ගෙ ලොකු ලයින් වලට උබලා මානසිකව වැටුන නිසානෙ බල්ලොන්ට වෝට් කරේ? පූසෝ අපිට ඒ ලයින් දාන්නෙ නෑ බන්. ඒකයි අපි පූසොන්ට වෝට් කරේ. පූසෝ අපිට ආදරෙයි හිතවත් හීලයි අපි කියන දේ අහනවා:love::love:

    හරි ඉතින් නයි නටවන එක රිලා නැටුම් පාන එක මොකෝ නරක දෙයක්ද :P අලි හීලෑ කරන එක සර්කස් සිංහයෝ ආම්බාන් කරන එක එහෙමත් ඉතින් හැමෝටම කරන්න බෑ තමා ඉතින් නෑ කිවේ නෑ මම :yes: එහෙමයි කියල උන් ගැන කැමැත්තක් ඇතිවෙන්න ඒක හේතුවක් නෙවේ නෙ.

    ආණ්ඩුව භංග වේවා අගමැති භංග වේවා කියල කියන්නේ ඉතින් අපි පූසෝ භංග වේවා කිවම මක් වෙනවද :baffled: කටුස්සෝ හූනො මරනවා :angry: ලේන්නු මරනවා කුරුළු පැටව් මරනවා :angry: ඕකුන් භංග වෙලා හැඳිගෑවිලා යන්න ඕනේ මමනං කියන්නේ

    උබ කලින් කරපු ප්‍රකාශය වෛරී සහගත ද්වේශ සහගත ප්‍රකාශයක්. අපි ඒක හෙළා දකිනවා. ඔව්.
     
    Last edited:

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    Poll ekak unahama eka apakshapaatheewa thibiya yuthui.
    me poll eka puusonta asadaranayak sidda wela thiyena bawa penawa
    ehema wenna denna baha :no:
    onna dan poll eka balance :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    Poll ekak unahama eka apakshapaatheewa thibiya yuthui.
    me poll eka puusonta asadaranayak sidda wela thiyena bawa penawa
    ehema wenna denna baha :no:
    onna dan poll eka balance :)

    පෝල් එක බැලන්ස් කරනකොට හැමෝම චන්දෙ ප්‍රකාශ කල්ල ඉවරනෙ :sorry: