පූසන්ගෙ ආදරය හැමෝටම ලබන්න පුලුවන් දෙයක් නෙවෙයි. පූසෝ ආදරය කරන්නෙ කීකරු වෙන්නෙ හිතවත් වෙන්නෙ ලැදියාවක් පෙන්වනෙ තෝරාගත්තු විශේෂ පිරිසකට විතරයි. පූසන්ගෙ ආදරය ලබන්න පුළුවන් කෙනෙක් කියන්නෙ උප්පත්තියෙන්ම ලැබෙන ගිෆ්ට් එකක්. එහෙම ගිෆ්ට් එකක් නැති අයව පූසෝ පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. කෑවට බිව්වට කතා කරාට එන්නේ නෑ, හිතවත්කමක් නෑ. ඉතින් ඒ අය ආදරනීය පූසෝ එක්ක නයි වෛරයි





කටුස්සෝ හූනො මරනවා
ලේන්නු මරනවා කුරුළු පැටව් මරනවා 


post eka edit kara. 
