බව්වොද ? පූසොද ?

බව්වොද ? පූසොද ?

  • Total voters
    213

0cean

Member
May 25, 2017
841
58
0
N/A
kyAkKnaOJHkLBf5huWaJHbqiYbG-h7ThtB3ZCY_SYpU_-AB1RToY1FX8iUzhr6W3cg=h310

ඊයා හැටි විතරක්...
ගහන්න හිතෙනවා පයින් එකක් විසිවෙලා යන්න.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයා හැටි විතරක්...
    ගහන්න හිතෙනවා පයින් එකක් විසිවෙලා යන්න.
    ඇස් පෙනීම අවුල් නේද :oo: මේ කන්නාඩිත් දාල නෙ එහෙනං කමක් නෑ ඇස් දෙකේ අවුලක් ඔය :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොර පූසන්ට වඩා නං ලස්සනයි :yes: බලපන්කො මූනෙ තියෙන අහිංසක පාට අනේ හරි හුරතල් :love:

    කාලකන්නි බල්ලො :angry: ඕකුන්ව කන්න ඕනෙ හරි නං :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ නේන්නං පූසෝ තරං හොරාකන්නේ නෑ කෑවත් ඒවට හරියන්න කොච්චර සේවයක් කරනවද අනික :yes: හොරෙක් ආවම බුහ් හරි ගානවා :yes:

    බල්ලො ගදයි..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මේ elakiri home page එක click කරාම automobile මගුලකටනෙහ් යන්නේ.. කෝ බන් recent list එක.. :frown:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    එහෙනන් ගෑනුන්ගේ අහවල් එකත් ගඳයිනෙ එහෙමයි කියල නිකන් ඉන්නවද හෝදල කරලා සුද්ද කරලා සුවඳ කරලා ගන්නවනේ ඒ වගේ තමා :P

    :D :D :D
    මුන් බල්ලන්ගේ වටිනාකම දන්නේ නෑ බන්
    අපි බල්ලෝ ඇති කරන්නෙත් නෑ පූසෝ ඇති කරන්නෙත් නෑ ඒත්
    රෑට එහෙම හොරු නොදන්න උන් එහෙමෙහෙ යනකොට එලොගෙන යන්නේ බල්ලෝ උන්ව
    අපි අහල පහල බල්ලෝ බුරනකොට විමසිලිමත් වෙලා බලනවා කව්ද මේ නොදන්න උන් කියලා
    ආරක්ෂාවට එහෙම කොච්චර හොදද බල්ලෝ කියන ජාතිය

    පූසොන්ගෙන් ඇති වැඩේ මොකක්ද
    අපේ ගෙවල් වලට නම් පූසන්ගෙන් මාර වදයක් තියෙන්නේ ගෙයක් දොරක් ඇරලා තියාගන්න බෑ
    ඇවිල්ලා ගෙයි බඩුමුට්ටු වලට චූ කරලා යනවා
    වාහනේ උඩට නැගලා හැමදාම රෑට චූ කරලා යනවා මාරම වදයක් තියෙන්නේ වත්ත පුරාම ජරාකරනවා
     
    • Like
    Reactions: RottenCOLT

    ඔව් ඕකුන්ගේ වැඩේ හැමතැනම චූ කරන එක :yes: ඒ කරන්නෙත් පොඩ්ඩ පොඩ්ඩ ස්ප්‍රේ කරගෙන වගේ යනව තැන් තැන් වල හොයන්නත් බෑ ගඳ ගහනවා හැම තැනම. මිදුල පුරාම වලවල් හාරනවා ජරා කරන්න ඒ කරලා පස් ගොඩක් ගහල දන්නේ නෑ වගේ ඉන්නවා. කෑමක් ඉව්වොත් හැලි වලන් පෙරලගෙන හොරාකනවා රාක්ක වල නගිනවා බඩු පෙරලනවා එක විකාරයි අපේ අම්ම නං ගහනවා පයින් දැක්ක දැක්ක තැන :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඕකුන්ගේ වැඩේ හැමතැනම චූ කරන එක :yes: ඒ කරන්නෙත් පොඩ්ඩ පොඩ්ඩ ස්ප්‍රේ කරගෙන වගේ යනව තැන් තැන් වල හොයන්නත් බෑ ගඳ ගහනවා හැම තැනම. මිදුල පුරාම වලවල් හාරනවා ජරා කරන්න ඒ කරලා පස් ගොඩක් ගහල දන්නේ නෑ වගේ ඉන්නවා. කෑමක් ඉව්වොත් හැලි වලන් පෙරලගෙන හොරාකනවා රාක්ක වල නගිනවා බඩු පෙරලනවා එක විකාරයි අපේ අම්ම නං ගහනවා පයින් දැක්ක දැක්ක තැන :P

    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පූසොන්ගෙන් ඇති වැඩේ මොකක්ද
    අපේ ගෙවල් වලට නම් පූසන්ගෙන් මාර වදයක් තියෙන්නේ ගෙයක් දොරක් ඇරලා තියාගන්න බෑ
    ඇවිල්ලා ගෙයි බඩුමුට්ටු වලට චූ කරලා යනවා
    වාහනේ උඩට නැගලා හැමදාම රෑට චූ කරලා යනවා මාරම වදයක් තියෙන්නේ වත්ත පුරාම ජරාකරනවා

    ගෙදර පූසො නැති නිසා පූසියො හොයන්න එන උන් ඒ චූ කරන්නෙ..
    ගෙදර පූසො ගෙදර බඩු වලට චූ කරන්නෙ නෑ..
    පිටින් පූසො එන්නෙත් නෑ ගෙදර පූසෙක් ඉන්නව නම්..
    ගෙදර ඉන්න උන් වත්තෙ ජරා කරන්නෙ නෑ කවදාවත්..
    වෙන කොහෙ හරි ගිහින් ජරා කරන්නෙ..
    එක මීයෙක් පහලට එන්නෙ නෑ..
    කැරපෝත්තො එකෙක් නෑ ගෙ හරියෙ..
    වෙන වෙන පොඩි සත්තු සරපයි..
    මොකෙක් ආවත් මුලින්ම මීටරේ පූසන්ට..

    :rofl:

    බල්ලගෙ ප්‍රයෝජනේ.. මොකක් හරි සද්දයක් ආපුවාම ඉතින් බුහ් බුහ් ගානව..
    වෙන වැඩක් නෑ නෙ..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :D :D :D
    මුන් බල්ලන්ගේ වටිනාකම දන්නේ නෑ බන්
    අපි බල්ලෝ ඇති කරන්නෙත් නෑ පූසෝ ඇති කරන්නෙත් නෑ ඒත්
    රෑට එහෙම හොරු නොදන්න උන් එහෙමෙහෙ යනකොට එලොගෙන යන්නේ බල්ලෝ උන්ව
    අපි අහල පහල බල්ලෝ බුරනකොට විමසිලිමත් වෙලා බලනවා කව්ද මේ නොදන්න උන් කියලා
    ආරක්ෂාවට එහෙම කොච්චර හොදද බල්ලෝ කියන ජාතිය

    පූසොන්ගෙන් ඇති වැඩේ මොකක්ද
    අපේ ගෙවල් වලට නම් පූසන්ගෙන් මාර වදයක් තියෙන්නේ ගෙයක් දොරක් ඇරලා තියාගන්න බෑ
    ඇවිල්ලා ගෙයි බඩුමුට්ටු වලට චූ කරලා යනවා
    වාහනේ උඩට නැගලා හැමදාම රෑට චූ කරලා යනවා මාරම වදයක් තියෙන්නේ වත්ත පුරාම ජරාකරනවා
    hodama eka thmai ban ara podi ewun adanawa wage saddayak danne maha rata hayyo :rofl:
    anika hena athmarathakami saththu jathiyak borwa dannanam dannawa age aththilli athililli yuck :eek:
     
    • Like
    Reactions: HKavinda

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනන් ගෑනුන්ගේ අහවල් එකත් ගඳයිනෙ එහෙමයි කියල නිකන් ඉන්නවද හෝදල කරලා සුද්ද කරලා සුවඳ කරලා ගන්නවනේ ඒ වගේ තමා :P

    මම ඉබල තියන ගෑනුන්ගෙ අහවල් ඒව නම් ගද නෑ,,,,:P
    බල්ලන්ව කොච්චර නෑව්වත් ගදයි... සැම් පවුඩර් නෑව්වත් උන්ගෙ ගද යන්නෙ නෑ.:no: