හොර පූසන්ට වඩා නං ලස්සනයිහැටි විතරක්
බලපන්කො මූනෙ තියෙන අහිංසක පාට අනේ හරි හුරතල්
ඇස් පෙනීම අවුල් නේදඊයා හැටි විතරක්...
ගහන්න හිතෙනවා පයින් එකක් විසිවෙලා යන්න.
මේ කන්නාඩිත් දාල නෙ එහෙනං කමක් නෑ ඇස් දෙකේ අවුලක් ඔය 
හොර පූසන්ට වඩා නං ලස්සනයිබලපන්කො මූනෙ තියෙන අහිංසක පාට අනේ හරි හුරතල්
![]()
ඕකුන්ව කන්න ඕනෙ හරි නං 
පූසංගේ පුපට රතිඤ්ඤා දාන්න ඕනේ හොරාකන ජරා ජාතියකාලකන්නි බල්ලොඕකුන්ව කන්න ඕනෙ හරි නං
![]()

පූසංගේ පුපට රතිඤ්ඤා දාන්න ඕනේ හොරාකන ජරා ජාතිය

නෑ නේන්නං පූසෝ තරං හොරාකන්නේ නෑ කෑවත් ඒවට හරියන්න කොච්චර සේවයක් කරනවද අනිකබල්ලො හොරාකන්නැතුව ඇති![]()
හොරෙක් ආවම බුහ් හරි ගානවා
නෑ නේන්නං පූසෝ තරං හොරාකන්නේ නෑ කෑවත් ඒවට හරියන්න කොච්චර සේවයක් කරනවද අනිකහොරෙක් ආවම බුහ් හරි ගානවා
![]()
එහෙනන් ගෑනුන්ගේ අහවල් එකත් ගඳයිනෙ එහෙමයි කියල නිකන් ඉන්නවද හෝදල කරලා සුද්ද කරලා සුවඳ කරලා ගන්නවනේ ඒ වගේ තමාබල්ලො ගදයි..
එහෙනන් ගෑනුන්ගේ අහවල් එකත් ගඳයිනෙ එහෙමයි කියල නිකන් ඉන්නවද හෝදල කරලා සුද්ද කරලා සුවඳ කරලා ගන්නවනේ ඒ වගේ තමා![]()

ඔව් ඕකුන්ගේ වැඩේ හැමතැනම චූ කරන එක![]()
![]()
මුන් බල්ලන්ගේ වටිනාකම දන්නේ නෑ බන්
අපි බල්ලෝ ඇති කරන්නෙත් නෑ පූසෝ ඇති කරන්නෙත් නෑ ඒත්
රෑට එහෙම හොරු නොදන්න උන් එහෙමෙහෙ යනකොට එලොගෙන යන්නේ බල්ලෝ උන්ව
අපි අහල පහල බල්ලෝ බුරනකොට විමසිලිමත් වෙලා බලනවා කව්ද මේ නොදන්න උන් කියලා
ආරක්ෂාවට එහෙම කොච්චර හොදද බල්ලෝ කියන ජාතිය
පූසොන්ගෙන් ඇති වැඩේ මොකක්ද
අපේ ගෙවල් වලට නම් පූසන්ගෙන් මාර වදයක් තියෙන්නේ ගෙයක් දොරක් ඇරලා තියාගන්න බෑ
ඇවිල්ලා ගෙයි බඩුමුට්ටු වලට චූ කරලා යනවා
වාහනේ උඩට නැගලා හැමදාම රෑට චූ කරලා යනවා මාරම වදයක් තියෙන්නේ වත්ත පුරාම ජරාකරනවා
ඒ කරන්නෙත් පොඩ්ඩ පොඩ්ඩ ස්ප්‍රේ කරගෙන වගේ යනව තැන් තැන් වල හොයන්නත් බෑ ගඳ ගහනවා හැම තැනම. මිදුල පුරාම වලවල් හාරනවා ජරා කරන්න ඒ කරලා පස් ගොඩක් ගහල දන්නේ නෑ වගේ ඉන්නවා. කෑමක් ඉව්වොත් හැලි වලන් පෙරලගෙන හොරාකනවා රාක්ක වල නගිනවා බඩු පෙරලනවා එක විකාරයි අපේ අම්ම නං ගහනවා පයින් දැක්ක දැක්ක තැන
ඔව් ඕකුන්ගේ වැඩේ හැමතැනම චූ කරන එකඒ කරන්නෙත් පොඩ්ඩ පොඩ්ඩ ස්ප්‍රේ කරගෙන වගේ යනව තැන් තැන් වල හොයන්නත් බෑ ගඳ ගහනවා හැම තැනම. මිදුල පුරාම වලවල් හාරනවා ජරා කරන්න ඒ කරලා පස් ගොඩක් ගහල දන්නේ නෑ වගේ ඉන්නවා. කෑමක් ඉව්වොත් හැලි වලන් පෙරලගෙන හොරාකනවා රාක්ක වල නගිනවා බඩු පෙරලනවා එක විකාරයි අපේ අම්ම නං ගහනවා පයින් දැක්ක දැක්ක තැන
![]()

පූසොන්ගෙන් ඇති වැඩේ මොකක්ද
අපේ ගෙවල් වලට නම් පූසන්ගෙන් මාර වදයක් තියෙන්නේ ගෙයක් දොරක් ඇරලා තියාගන්න බෑ
ඇවිල්ලා ගෙයි බඩුමුට්ටු වලට චූ කරලා යනවා
වාහනේ උඩට නැගලා හැමදාම රෑට චූ කරලා යනවා මාරම වදයක් තියෙන්නේ වත්ත පුරාම ජරාකරනවා

hodama eka thmai ban ara podi ewun adanawa wage saddayak danne maha rata hayyo![]()