බව්වොද ? පූසොද ?

බව්වොද ? පූසොද ?

  • Total voters
    213

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඇඩ්මින් වෙලා හිටියනං හැබැයි කරන්නේ පෝල් එකේ ඔප්ෂන් වල නම් දෙක මාරු කරන එක :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එ නිසා තමයි ඔයා ඇඩ්මින් නොවෙන්නෙ:P:P:P
    Ugly-Dog-09.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පූසෝ උබලට දාන උද්දච්චකම් අපිට දාන්නෙ නැති නිසානෙ බන් වෝට් කරේ :D:D පූසන්ගෙ ලොකු ලයින් වලට උබලා මානසිකව වැටුන නිසානෙ බල්ලොන්ට වෝට් කරේ? පූසෝ අපිට ඒ ලයින් දාන්නෙ නෑ බන්. ඒකයි අපි පූසොන්ට වෝට් කරේ. පූසෝ අපිට ආදරෙයි හිතවත් හීලයි අපි කියන දේ අහනවා:love::love:

    මන්දා ඔන්න කලින් පූසන්ට වෝට් කරපු අය නම් කියලා තිබ්බා ඔය කියන ලෝයල්ටිය ගොඩාක්ම තියෙන්නෙ බල්ලන්ටය එයාලට එහෙම ලෝයල්ටිය ඕනේ නැහැය කියලා...
    පූසොන්ගේ උද්දච්චකම උන්ගේ හොඳ ලක්ෂණයකුත් කිව්වා :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    මන්දා ඔන්න කලින් පූසන්ට වෝට් කරපු අය නම් කියලා තිබ්බා ඔය කියන ලෝයල්ටිය ගොඩාක්ම තියෙන්නෙ බල්ලන්ටය එයාලට එහෙම ලෝයල්ටිය ඕනේ නැහැය කියලා...
    පූසොන්ගේ උද්දච්චකම උන්ගේ හොඳ ලක්ෂණයකුත් කිව්වා :baffled:

    උන් උබට බොරු කියලා රවට්ටලා. අර මම කියපු දේ තමයි හරි හොඳේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mama danui dakke siddawelaa thiyena akatayuththa :( post eka edit kara. :)

    මම ටිටි බැල්ලිට කිව්වා සාදාරන පින්තුර දෙකක් දාන්න කියලා.:angry:
    එකී ඇහුවේ නැහැ...:(
    බෑන් කරල දාන්න....:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හාපෝ හාපෝ මේ මිනිස්සු ඇඩ්මින්ලටත් අල්ලස් දීලා වගේ ඒ පාර :shocked:

    බලපන් අධිමිනිස්ත්‍රත් මහත්තුරුත් කැමති පුසන්ට....:baffled: :P
    උගත් බුද්ධිමත් මිනිස්සු කැමති පුසන්ට කිව්වේ එකනේ... :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජිටීආර්සඩ් අකවුන්ට් එකෙන් ඇවිල්ලා ස්පෑම්චෙක් බෑන් කරන්න ඕනේ :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලපන් අධිමිනිස්ත්‍රත් මහත්තුරුත් කැමති පුසන්ට....:baffled: :P
    උගත් බුද්ධිමත් මිනිස්සු කැමති පුසන්ට කිව්වේ එකනේ... :cool:
    බලපන්කො ඉතින් දැන් මට එහෙම නෑ පූසන්ට කැමති උන් තමා නූගත් මෝඩයෝ කියල කියන්න බෑනෙ ඇඩ්මිනුත් ඒ ගොඩේ හින්දා :baffled: අලි අමාරුවකනෙ කසුනෝ උඹ මාව දැම්මේ :angry: මම යනව යන්ඩ බෑ මේක කරන්න ඇඩ්මින්ලා අනවශ්‍ය විදිහට අපේ මත වලට බලපෑම් කරනවා :(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොකක්ද අනේ මේ කරලා තියෙන කැත වැඩේ ?:frown::frown:
    දැන් මම මේක ආයෙම වෙනස් කරනවා කලින් තිබුන විදිහටම.
    බලමුකො මොනවද කරන්නේ කියල එතකොට.?:)
    වැඩිම උනොත් මාව බෑන් වෙයි ඔච්චරනේ?
    පූසොනම් ඇත්තටම මහා ජරාවක් ජරාවක් ජරාවක් ඒක කාටවත් වෙනස් කරන්න බෑ මොනදේ කලත්.:rolleyes::rolleyes: පව් ඉතින් ඇත්තටම.;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලපන්කො ඉතින් දැන් මට එහෙම නෑ පූසන්ට කැමති උන් තමා නූගත් මෝඩයෝ කියල කියන්න බෑනෙ ඇඩ්මිනුත් ඒ ගොඩේ හින්දා :baffled: අලි අමාරුවකනෙ කසුනෝ උඹ මාව දැම්මේ :angry: මම යනව යන්ඩ බෑ මේක කරන්න ඇඩ්මින්ලා අනවශ්‍ය විදිහට අපේ මත වලට බලපෑම් කරනවා :(

    යම් කිසි අසාදාරනයක් වෙනවා නම් නීතියේ මැදහත් වීමක් අවශ්‍යයි... :P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේක වෙනස් කරන්න විදිහකුත් නෑ. ඔයා කලේනම් මහ කැත වැඩක් ලැජ්ජයි ඔයා ගැන. මෝඩයා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක වෙනස් කරන්න විදිහකුත් නෑ. ඔයා කලේනම් මහ කැත වැඩක් ලැජ්ජයි ඔයා ගැන. මෝඩයා.

    :rofl: :rofl:

    හයියු පවු අප්පා!!