මම ඇඩ්මින් වෙලා හිටියනං හැබැයි කරන්නේ පෝල් එකේ ඔප්ෂන් වල නම් දෙක මාරු කරන එක![]()



පූසෝ උබලට දාන උද්දච්චකම් අපිට දාන්නෙ නැති නිසානෙ බන් වෝට් කරේපූසන්ගෙ ලොකු ලයින් වලට උබලා මානසිකව වැටුන නිසානෙ බල්ලොන්ට වෝට් කරේ? පූසෝ අපිට ඒ ලයින් දාන්නෙ නෑ බන්. ඒකයි අපි පූසොන්ට වෝට් කරේ. පූසෝ අපිට ආදරෙයි හිතවත් හීලයි අපි කියන දේ අහනවා
![]()

ඒ Poll එක ඉතාමත් සමබරයි 
හාපෝ හාපෝ මේ මිනිස්සු ඇඩ්මින්ලටත් අල්ලස් දීලා වගේ ඒ පාරVoted.ඒ Poll එක ඉතාමත් සමබරයි
![]()
මන්දා ඔන්න කලින් පූසන්ට වෝට් කරපු අය නම් කියලා තිබ්බා ඔය කියන ලෝයල්ටිය ගොඩාක්ම තියෙන්නෙ බල්ලන්ටය එයාලට එහෙම ලෝයල්ටිය ඕනේ නැහැය කියලා...
පූසොන්ගේ උද්දච්චකම උන්ගේ හොඳ ලක්ෂණයකුත් කිව්වා
mama danui dakke siddawelaa thiyena akatayuththapost eka edit kara.
![]()



හාපෝ හාපෝ මේ මිනිස්සු ඇඩ්මින්ලටත් අල්ලස් දීලා වගේ ඒ පාර![]()


බලපන්කො ඉතින් දැන් මට එහෙම නෑ පූසන්ට කැමති උන් තමා නූගත් මෝඩයෝ කියල කියන්න බෑනෙ ඇඩ්මිනුත් ඒ ගොඩේ හින්දාබලපන් අධිමිනිස්ත්රත් මහත්තුරුත් කැමති පුසන්ට....![]()
උගත් බුද්ධිමත් මිනිස්සු කැමති පුසන්ට කිව්වේ එකනේ...![]()
අලි අමාරුවකනෙ කසුනෝ උඹ මාව දැම්මේ
මම යනව යන්ඩ බෑ මේක කරන්න ඇඩ්මින්ලා අනවශ්‍ය විදිහට අපේ මත වලට බලපෑම් කරනවා



පව් ඉතින් ඇත්තටම.
ජිටීආර්සඩ් අකවුන්ට් එකෙන් ඇවිල්ලා ස්පෑම්චෙක් බෑන් කරන්න ඕනේ

බලපන්කො ඉතින් දැන් මට එහෙම නෑ පූසන්ට කැමති උන් තමා නූගත් මෝඩයෝ කියල කියන්න බෑනෙ ඇඩ්මිනුත් ඒ ගොඩේ හින්දාඅලි අමාරුවකනෙ කසුනෝ උඹ මාව දැම්මේ
මම යනව යන්ඩ බෑ මේක කරන්න ඇඩ්මින්ලා අනවශ්‍ය විදිහට අපේ මත වලට බලපෑම් කරනවා
![]()

මේක වෙනස් කරන්න විදිහකුත් නෑ. ඔයා කලේනම් මහ කැත වැඩක් ලැජ්ජයි ඔයා ගැන. මෝඩයා.






මේක වෙනස් කරන්න විදිහකුත් නෑ. ඔයා කලේනම් මහ කැත වැඩක් ලැජ්ජයි ඔයා ගැන. මෝඩයා.
