ටිටීගේ අනුමැතිය නැතිව එයාගේ ත්‍රෙඩ් එක එඩිට් කරන්න දැක්වූ අසාමාන්‍ය මැදිහත්වීම හෙළ දකින්නෙමු

ඇස් දෙක අන්ධයි එයාගේ.

ඔයා නම් කලේ මහම මහ කැත වැඩක්. හිතුවේ නෑ ඔයා මේ වගේ ජරා වැඩක් කරයි කියලා.Voted.ඒ Poll එක ඉතාමත් සමබරයි
![]()

අනේ මේකේ කොච්චර අසාදාරනකන් අයුතු වැඩ වෙනවද ඒවට නැති මැදිහත්වීම් මේ නහුටු බලුපූස් ත්‍රෙඩ් එකකට විතරක් මොකෝයම් කිසි අසාදාරනයක් වෙනවා නම් නීතියේ මැදහත් වීමක් අවශ්‍යයි...![]()
ෂුවර් එකටම පූස් කෑම ගෙන්නන බහුජාතික සමාගමක් ඇඩ් එකක් දෙන්නං කියන්න ඇති 
වැරදි ධෙයක් ත්‍රෙඩ් එකක දාල තියනවා නම් ඒවා හරිගස්සන්න තමයි ඇඩ්මින්ල ඉන්නේ...
වැරදි නම් ත්‍රෙඩ් එක ඉවත් කරනවා මිසක ත්‍රෙඩ් හයිජැක් කිරීමට විරෝධය

ත්‍රෙඩ් එක අයින් කරා නම් කියයි පින්තුරේ මාරු කරා නම් ඉවරනේ කියල....![]()

marukaranna one nm karanna one titi misa spamcheck neweyine...
titi kiyanne spamcheck da danne nea


හිතන් ඇති මන් නොදැක ඉන්ඩ ඇති කියල



අපෙ ගෙදර ඉන්න පුසො දෙන්නා වෙනුවෙන් නේ කතා කලෙ..ඔයාට තියෙන සැප එයාලට නැනෙ![]()